හෙට බැහැ එන්න බැහැ මහත්තයෝ...අපි ගොඩක් දුර ඉදන් ආවේ....අන්තිම බස් එකත් මීට පැයකට කලින් ඇද්දුවා...රෑ වෙලා ගෙවල් පාරේ අලි ඉන්නාවා බුදු මහත්තයෝ!කොහොම හරි අද දෙන්න බලන්න.....

ආයෙත් සඳමාල් කිව්වා... බලපං උඹලා මේ තරිදුවත් එක්කද කවි මඩුවක් කරන්න කිව්වේ... මම එක කවියක් කිව්වොත් තරිදුවා දුවයි...

ආයෙත් සඳමාල් කිව්වා... බලපං උඹලා මේ තරිදුවත් එක්කද කවි මඩුවක් කරන්න කිව්වේ... මම එක කවියක් කිව්වොත් තරිදුවා දුවයි...

ආපෝ මොන මගුලක්ද බං මේ.... කවුද මේක ඉල්ලුවේ...![]()

උඹයි තරිඳුයි දෙපැත්තේ තියල, මැදින් සදනි තියන්න ඕනේ.....![]()
.අහ් මේක ඉල්ලපු එකා මෙට්ල් ක්රශර් එකක වැඩ කරන්නේ![]()

කනත් රිදෙනවා බං....