2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කුනු දාන්න එපා , කෙල ගහන්න එපා, හොරා කන්න එපා වගේ සරල දේවල් කරන්න එපා කිව්වට අහන්නේ නැති ජාතියක් කොහෙද රටක පාලනය වෙනස් කරන්නේ. අපේ උන්ට ඕනේ දක්කන්න රජෙක් , තාම රාජ මානසිකත්වයෙන් ඉන්නේ. වෙන රටවල් සාමුහිකව ගොඩයනවා අපේ අය තනි තනිව ගොඩ යන්න බල්න්නෙත් නෑ නිකන් කාල ඇදල වැටිල ඉන්නවා. රටටත් නෑ ලෝකෙටත් නෑ. අපේ උනව වෙනස් කරන්න බෑ අපේ උන්ට හොද මේ ඉන්න දේසපාලුවෝ තමා නැතුව වැඩක් කරන එකෙක් ආවොත් අයිස් ගහල ගහල ඉන්න අපේ උන්ට ඉන්න බෑ , කොටින්ම අපේ උන් වැඩ කරන එකෙක් පත් කරන්නේ නෑ හේතුව බොක්කර වදින්න පච කියන්නේ නෑ සිහින ලෝකවල අතරමන් කරන්න. වැඩක් කරන එකෙක් ඇවිල්ලා විසදුමක් ගැන කිව්වට තේරෙන්නේ නෑ හේතුව තාර්කික දේශපාලන දැනුමක් නෑ කොටින්ම සරල සංකල්පවත් දන්නේ නෑ. අපේ උන් දන්නේ හාල් අඩු කරා ගෑස් අඩු කරා වගේ දෙකයි පනහේ දේශපාලන මග පෙන්වීම් වලට. මේක හැදෙන්නේ නෑ කොටින්ම බංකොලොත් වෙලා ජරාජීර්ණ වෙනවා අර අප්‍රිකානු රටවල් වගේ , රට තියනවා අන්ත අසරණ දූගී වෙලා බලයේ ඉන්න උන් ආතල් එකේ ඉදී. නාමල් චතුර වගේ උන් උනත් අපේ උන් රටේ පාලකය කරගන්න බැරි නෑ කවද හරි. බය වෙන්න එපා රටේ වෙනසක් වෙන්නේ නෑ, මේ 225 වැඩබැරි ටාසන්ලා ටිකම අපේ උන් එන චන්දෙන් පත් කරනවා ඔලුගෙඩි මාරුවක් දාල එච්චරයි, ඊට පස්සේ දැන් හූල්ලනවා වගේ ඩබල් හූල්ලනවා හේතුව වැඩ බැරි උන්ට වැඩ බෑ ඉතින් මිනිස්සු නොමර මරල හරි සල්ලි හොයාගන්න බලනවා උන්ගේ කාලේ රට දුවාගන්න . ඉස්සරට් බැටන් පොලු වෙඩි කන්න ලෑස්ති වෙයල්ලා අනිවා ඕවා එනවා. තීරණය මුන්ටම දීල පටි තද කරන් හූල්ලනවද , නැත්තම් වෙනම මනුස්සයෙක්ට දීල වෙනසක් කරන්න පුලුවන්ද බලන එක. සරලයි එච්චරයි. කෝමත් උපරිම අවුරුදු 10-15 අපිට මේ සෙල්ලම් දාගෙන දුවන්න පුලුවන් ඊට පස්සේ ලෝකේ වෙනස් වීම් අපේ පල්ලම් බැහිල්ල එක්ක මේ රටේ වසන්න බැරි වෙනවා, පුලුවන් උන් රටෙන් යයි බැරි මිනිස්සු අපා දුක් විදී
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    උදේ ඉදන් හවස් වෙනකම් පල්ලෙවත්ත, නගානන්ද මතුර මතුර ඉදල, මෙතන් ඉන්න රනිල්ගන් බැටකාපු අනාත කුකුල්ලු චන්ද පොලට ගිහිල්ල අලියට කතිරේ ගහල එනවා. එක මට බුදු ෂුවර්. එකේ වරදක් නැහැ. මොකද අලියා කියන්නේ වනාත්තරයේ ඉන්න අහිංසක සතෙක්. අපි කරදරයන් නොකරොත් ඌ අපිට කරදර කරන්නේ නැහැ. ඒ නිසා අලියට කතිරේ ගහන එකේ වරදක් කියන්න බැහැ. ඉතිරි වෙච්ච් සෙට් එක මල් කුමාර නම්කරන එක්කෙනෙට, හරි මල් කුමාරට හරි ගහල ඒවි. අන්තිමේ පල්ලෙවත්ත, නගානන්ද දෙන්නටම චන්ද 1000 වත් හම්බවෙවිද දන්නේ නැහැ. :P:rofl::rofl::rofl::rofl::rofl:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    හොරු නොවෙන කට්ටියක් බැක් කරන්නේ අනුර දිසානායකට විතරය් .
    අලුතෙන් එන අයගැන කියන්න පුළුවන්කමක් නෑ .
    2020 පත්වෙන්නේ විධායක බලතල නැති ජනාධිපති කෙනෙක්
    හොරු පාර්ලිමේන්තුව ඇල්ලුවොත් ජනාධිපතිට කරන්න දෙයක් නෑ .
    තීරණය ජනතාව අතේ .

    හොරුද ? JVP ද ?
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ගම් වල මිනිස්සු රොහාන් පල්ලෙවත්ත ගැන අහලවත් නෑ බන්. ඉතින් කොහෙද මේක වෙනස් කරන්නෙ. නම කියපුවාම ඒ කව්ද කියල අහනවා. වැඩිහිටි උදවිය නම් කමක් නෑ. අවුරුදු 25ක් විතර වෙන කොල්ලොත් අහලා නෑ බන්. ඔන්න ඕකයි තත්වේ. ඔය ගම් වල මිනිස්සුන්ගේ චන්ද නැතුව මේක කරන්න බෑ බන්. මනුස්සයා හොද උනාට මිනිස්සු වැඩිය දන්නේ නෑ :sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උදේ ඉදන් හවස් වෙනකම් පල්ලෙවත්ත, නගානන්ද මතුර මතුර ඉදල, මෙතන් ඉන්න රනිල්ගන් බැටකාපු අනාත කුකුල්ලු චන්ද පොලට ගිහිල්ල අලියට කතිරේ ගහල එනවා. එක මට බුදු ෂුවර්. එකේ වරදක් නැහැ. මොකද අලියා කියන්නේ වනාත්තරයේ ඉන්න අහිංසක සතෙක්. අපි කරදරයන් නොකරොත් ඌ අපිට කරදර කරන්නේ නැහැ. ඒ නිසා අලියට කතිරේ ගහන එකේ වරදක් කියන්න බැහැ. ඉතිරි වෙච්ච් සෙට් එක මල් කුමාර නම්කරන එක්කෙනෙට, හරි මල් කුමාරට හරි ගහල ඒවි. අන්තිමේ පල්ලෙවත්ත, නගානන්ද දෙන්නටම චන්ද 1000 වත් හම්බවෙවිද දන්නේ නැහැ. :P:rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes:ඒක තමයි මම ඔය පල්ලෙවත්තල ගැන මීක් නොකියන්නෙ අර සිද්ධාලේප වෙද මහත්තයට උන දේම තමයි උන්දලටත් වෙන්නෙ..:lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    :yes::yes:ඒක තමයි මම ඔය පල්ලෙවත්තල ගැන මීක් නොකියන්නෙ අර සිද්ධාලේප වෙද මහත්තයට උන දේම තමයි උන්දලටත් වෙන්නෙ..:lol::lol:


    :yes::yes::yes:


    එක ඇත්ත.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    උදේ ඉදන් හවස් වෙනකම් පල්ලෙවත්ත, නගානන්ද මතුර මතුර ඉදල, මෙතන් ඉන්න රනිල්ගන් බැටකාපු අනාත කුකුල්ලු චන්ද පොලට ගිහිල්ල අලියට කතිරේ ගහල එනවා. එක මට බුදු ෂුවර්. එකේ වරදක් නැහැ. මොකද අලියා කියන්නේ වනාත්තරයේ ඉන්න අහිංසක සතෙක්. අපි කරදරයන් නොකරොත් ඌ අපිට කරදර කරන්නේ නැහැ. ඒ නිසා අලියට කතිරේ ගහන එකේ වරදක් කියන්න බැහැ. ඉතිරි වෙච්ච් සෙට් එක මල් කුමාර නම්කරන එක්කෙනෙට, හරි මල් කුමාරට හරි ගහල ඒවි. අන්තිමේ පල්ලෙවත්ත, නගානන්ද දෙන්නටම චන්ද 1000 වත් හම්බවෙවිද දන්නේ නැහැ.

    :yes: :yes: :yes:
     
    Oct 17, 2018
    264
    28
    0
    තවත් පොන්න වැඩ කරන්න එපා. නියම සිංහල නායකයෙකුට ඡන්දය දෙන්න. දැනටමත් පේනවා නේද උතුරෙ වුන් දඟලන හැටි ? මම නම් දෙන්නෙ ගෝඨා මහත්තයට විතරමයි. :cool:
     
    • Like
    Reactions: SCBmedia

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උඹලා දන්න තරම තමයි . 19 වන සංසෝදනයෙන් ජනපටි ගේ බල හීන කර ඇත. එන එකාට කොරන්නට දෙයක් නෑ.
     
    Oct 17, 2018
    264
    28
    0
    Gota.JPG
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්‍ෂයේ ඉන්න ඔක්කොම උගත් අය​. ඡන්දෙට අපේක්‍ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට​.

    nagananda wage porak hari yanne bro. roshan pallewaththa my3ge gootak:angry:
     
    Last edited: