2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද?
2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද?
නාගනන්ද , රොහාන් පල්ලෙවත්තලා වගේ දැක්මක් තියන මනුස්සයෙක්ව පත් කර ගමු. නැත්නම් මහින්ද දින්නත්, මෛත්‍රී දින්නත්, රනිල් දින්නත්, අනුර දින්නත් හැමදාම එකම හොරු නඩය ( රාජිත,චම්පික....වගේ අය) ඇමති මණ්ඩලයේ ඉදීවී.

Last edited:
අපි ඒ ගැන කතා නොකර ඉමු.
පොහොට්ටුවේ ගෝඨා , බැසිල් අවුල නිසා දිනන පාටක් නැති වෙයි. දැනට දේශපාලනයේ ඉන්න අයගෙන් තොර පිරිසකට බලේ නොදුන්නොත් අපේ රටට වෙන දේ හිතගන්නවත් බැරි වෙයි. බුද්ධිමතුන් රට හැර යන එකේ සීමවක් නැහැ. ඉගෙන ගත්ත කෙනා, සල්ලි තියන කෙනා වෙන රටකට ගිහින් හරි සතුටින් ජීවත් වෙයි.මේ රට හරි විදියට වෙනස් නොවුනොත් දුප්පත් මිනිස්සු අන්ත අසරණ වෙයි.
දවසෙන් ණය ගෙවන්න රටේ. නගානන්ද නම් ගොඩක් දුෂණයට එරහිව කතා කරනවා. ඒත් ඇතුලෙන් කොහොමද කියල කව්රුවත් දන්නේ නෑ. අනික තද නීති නැතුව බබා හුකුන් කරලා මේ රට හදන්න බෑ. පේනවනේ සුදු වැන් නැතුව වෙච්ච වින්නැහිය. පාතාලේ උන් බල්ලෝ වගේ මිනිස්සු මරන්නේ. කොහොම උනත් ගෝටා ආවොත් අනිවා දිනනවා. වෙන කව්රු හිටියත් ගෝටව පරද්දන්න බෑ 