2020දී විදුලි දුම්රිය සේවයක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මොකක්ද බන් ඔකෙන් බලාපොත්තු වෙන්නෙ??? හැරි මම උත්තරේ දන්නෙ නැ කියමුකො, ඔන නම් ගූගල් කරල හරි උත්තරේ දෙන්ඩ බැරිද??? කිසිම පදනමක් නැති ගොන් වැඩක් ඔයි උබ කරන්නෙ, පට්ටි ගොනෙක් උබ නම්....:dull:

    කැ*වචන හරියට ටයිප් වෙන්නෙත් නැහැ කිච විල්ලට. කලින් පොයිට් එකට දැන් බලපොත්තු :rofl::rofl::rofl::lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැඳුම්කර යනු .... අහ් නැහැ නැහැ
    කැළණිතිස්ස බලාගාරය නම් කර ඇත්තෙ කොයි රජතුමා නමින්ද ?? :rofl::rofl::rofl:
    පරන ඩෙනිම් ඇදගෙන පොටො ගත්ත කපුටා නමින් ....:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මචන් උබ ඉපදුනු අවුරුද්ද මොකක්ද ?
    මම නම් 1992.

    එකෙන්ම අපිත් 92 තමා. අරු 92 එවුන්ගෙන් පුක්ෂණය වීමක්ද මෙතන වෙන්නෙ එතකොට. ?
    කැළණිතිස්ස බලාගාරෙ හඳුන්වන්නෙ කොයි රජතුමාගෙ නමින්ද කියලා මූ දන්නෙ නැහැ නේ බන්
    :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබ ඉපදුනු අවුරුද්ද මොකක්ද ?
    මම නම් 1992.

    මම ඉපදුන අවුරුද්දෙන් උබට මොකටද ??? ඒකත් උබට අදාල දෙයක් නෙමේ..:confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    1. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......

    උඹ මෙන්න මෙ ප්‍රශ්න වලට උත්තරෙ දීපන් මන් උඹෙ ප්‍රශ්න වලට බොක්කෙන්ම උත්තර දෙනවා.
    1.බැඳුම්කර යනු මොනවාද ??
    2.එයින් වංචාවක් සිදුවූවානම් ඒ කෙසෙද ??
    3.කැළණිතිස්ස බලාගාරය හඳුන්වන්නෙ කුමන රජතුමා නමින්ද
    4.කළු ජූලිය මින් කිනම් මසක ඇතිවූවක්ද ?? අගොස්තු ,ජනවාරි ,සැප්තැම්බර්.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සැප්තැම්බර් නෙවෙයි දෙසැම්බර්.
    වැරදි උත්තර දෙන්න එපා මොනා උනත් පව්නේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මෙන්න මෙ ප්‍රශ්න වලට උත්තරෙ දීපන් මන් උඹෙ ප්‍රශ්න වලට බොක්කෙන්ම උත්තර දෙනවා.
    1.බැඳුම්කර යනු මොනවාද ??
    2.එයින් වංචාවක් සිදුවූවානම් ඒ කෙසෙද ??
    3.කැළණිතිස්ස බලාගාරය හඳුන්වන්නෙ කුමන රජතුමා නමින්ද
    4.කළු ජූලිය මින් කිනම් මසක ඇතිවූවක්ද ?? අගොස්තු ,ජනවාරි ,සැප්තැම්බර්.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    තියෙන ලොකුම ප්‍රශනෙ,සතියට කටාර් වලට සිකුරාදාවල් කියක් තිබේද??? :lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබත් බැදුම්කර කියන්නෙ මොනවද කියල දන්නෙ නැද්ද, ගූගල් කරල බලාගනින්.:yes:

    මම දන්නෙ නෑ ඇත්තටම බැඳුම්කර කියන්නෙ මොනාද කියලා. ඔයා හොඳාකාරවම දන්නවා ඇතිනේ. කියල දෙන්නකො සවිස්තරව

    යොජනා කරන්ඩ නම් උබටත් පුලුවන් මටත් පුලුවන්නෙ , ඒක තාර්කික දෙකක් නෙමේනෙ,හදපු දෙයක් මම අදන්නෙ??? හදපු ලබ්බක් නැ කියල පිලිගන්නවනම් එච්චරයි..

    ආණ්ඩුව අසමත් තමා, අසමත් කියන්ඩ කරුනු තමා ඉදිරිපත් කරන්නෙ, ඔයාට මේ තෙර්ඩ් එක පුරාම දකින්ඩ ලැබයි ප්‍රස්නයක් රනිල් මොනවද මේ රටට කරල තියෙන්නෙ කියල නේද??? හදපු විදුලි බලාගාරයක් මහා මාරගයක් එහෙම නැ කියල හැමොටම අවබොධ වීම තමයි පාන්ඩුව පරාජය වීම......මේ තෙර්ඩ් එක පුරාම තියෙන්නෙ පොනිල්ගෙ නොහැකියාවෙ කතාන්දරයයි.....

    ඔව්. ඌ මොකුත් කලේ නෑ. කිසි වැඩක් කලේ නෑ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට වෙන ප්‍රශ්ණයක් දෙන්නද ?
    වැදගත් දෙයක් කියපන් බන්, :baffled: ඇත්තමයි කියන්නෙ උබ හෙන පල් මෝඩයෙක් බන්...:confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දන්නෙ නෑ ඇත්තටම බැඳුම්කර කියන්නෙ මොනාද කියලා. ඔයා හොඳාකාරවම දන්නවා ඇතිනේ. කියල දෙන්නකො සවිස්තරව

    ඔව්. ඌ මොකුත් කලේ නෑ. කිසි වැඩක් කලේ නෑ.

    කළු ජූලිය මින් කිනම් මසක ඇතිවූවක්ද ?

    ජනවාරි , අගෝස්තු , දෙසැම්බර්.

    උබ උත්තරේ දන්නවාද බන්?

    දන්නවානම් දන්නවා කියහන් උත්තරේ නොකියා.
    ඉරෝසන් කිව්වේ නෑ උත්තරේ තාම.
    ඒකයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැදගත් දෙයක් කියපන් බන්, :baffled: ඇත්තමයි කියන්නෙ උබ හෙන පල් මෝඩයෙක් බන්...:confused:

    දැන් එතකොට මමයි මෝඩයා ?

    :sorry::sorry:

    දුකයි ඔයා ඔහොම කතා කරද්දි මට.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නෙ නෑ ඇත්තටම බැඳුම්කර කියන්නෙ මොනාද කියලා. ඔයා හොඳාකාරවම දන්නවා ඇතිනේ. කියල දෙන්නකො සවිස්තරව

    ගූගල් කරල බලාගනින් බන්.

    ඔව්. ඌ මොකුත් කලේ නෑ. කිසි වැඩක් කලේ නෑ.

    :yes::yes: ඒක තමයි මමත් කියන්නෙ.....පිලිගත්ත එක හොදයි, ඉදිරියටත් කඩේ යනවද කියල උබම තීරනේ කරපන්....