2020දී විදුලි දුම්රිය සේවයක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,861
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    [ආයෙත් අහල වද පොන්සිය නෙට් එකේ නම් බලාගාර හදන්ඩ දස්සය..... උගෙ කුක්කොත් විලි ලැජ්ජාව්ක් නැති වෙබ් විදුලි බලාගාර ප්‍රමොට් කරනව රෙද්ද ගලෝගෙන...

    ඉරෝසන් පුතා ආයේ මේ පැත්තේ එන්නේ නෑ වගේ.
    කො තාම වද පොන්සිය හදපු එකම එක විදුලි බලාගාරෙක නමක් හොයාගන්ඩ බැරි උනාද unp පොන්ස්...:baffled:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    [ආයෙත් අහල වද පොන්සිය නෙට් එකේ නම් බලාගාර හදන්ඩ දස්සය..... උගෙ කුක්කොත් විලි ලැජ්ජාව්ක් නැති වෙබ් විදුලි බලාගාර ප්‍රමොට් කරනව රෙද්ද ගලෝගෙන...

    කො තාම වද පොන්සිය හදපු එකම එක විදුලි බලාගාරෙක නමක් හොයාගන්ඩ බැරි උනාද unp පොන්ස්...:baffled:

    ආ එරෝසන් ආගයා හේ..​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ එරෝසන් ආගයා හේ..​

    ආහ් unp පොන්ස් තාම වද පොන්සිය හදපු විදුලි බලාගාරෙක නම්ක් හොයා ගත්තෙ නැතෙයි....:baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    [ආයෙත් අහල වද පොන්සිය නෙට් එකේ නම් බලාගාර හදන්ඩ දස්සය..... උගෙ කුක්කොත් විලි ලැජ්ජාව්ක් නැති වෙබ් විදුලි බලාගාර ප්‍රමොට් කරනව රෙද්ද ගලෝගෙන...

    කො තාම වද පොන්සිය හදපු එකම එක විදුලි බලාගාරෙක නමක් හොයාගන්ඩ බැරි උනාද unp පොන්ස්...:baffled:

    බැඳුම්කර යනු මොනවාද ?? එමගින් වංචාවක් සිදුවූයෙ කෙසෙද ? :rofl::rofl::rofl::rofl:

    ගූගල් කිරිමට අවැසි කාලය ඇත.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැඳුම්කර යනු මොනවාද ?? එමගින් වංචාවක් සිදුවූයෙ කෙසෙද ? :rofl::rofl::rofl::rofl:

    ගූගල් කිරිමට අවැසි කාලය ඇත.

    අදත් කටාර් වලට සිකුරාදද :lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    2020 දී කියයි 2050දි කරනවා කියලා. කරනවා කියල අපිටත් කියන්න බැරියෑ.. කියව කියව ඉන්නේ නැතුව කරලා ඉවර උනාට පස්සේ පෙන්නන්න මිනිස්සුයි වැදගත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 දී කියයි 2050දි කරනවා කියලා. කරනවා කියල අපිටත් කියන්න බැරියෑ.. කියව කියව ඉන්නේ නැතුව කරලා ඉවර උනාට පස්සේ පෙන්නන්න මිනිස්සුයි වැදගත්.

    :yes::yes: අනිව කරල පෙන්නඩ ඔනෙ, ගිය පාර කියුවෙ මෙගා පොලිස් හදනව කියල, කො හැදුවද තාම, ඒ වගේ තමයි..... කටින් බතල හිටොනව මහ බැකුව හොරාකන ගමන්...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    ආහ් unp පොන්ස් තාම වද පොන්සිය හදපු විදුලි බලාගාරෙක නම්ක් හොයා ගත්තෙ නැතෙයි....:baffled:

    වද පොන්සිය කියල එකෙක් නම් උබ ඔය කියන විදුලි බලාගාර හැදුවේ නැනේ බන්..
    හරි උබ කියපන් බලන්න බැදුම්කර කියන්නේ මොනවද කියල..​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    :yes::yes: අනිව කරල පෙන්නඩ ඔනෙ, ගිය පාර කියුවෙ මෙගා පොලිස් හදනව කියල, කො හැදුවද තාම, ඒ වගේ තමයි..... කටින් බතල හිටොනව මහ බැකුව හොරාකන ගමන්...

    koala.jpg

    එරෝසන්ට පේන හීන...:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්සිය කියල එකෙක් නම් උබ ඔය කියන විදුලි බලාගාර හැදුවේ නැනේ බන්..
    හරි උබ කියපන් බලන්න බැදුම්කර කියන්නේ මොනවද කියල..​

    අනේ ඇත්තට වද පොන්සිය හදපු විදුලි බලාගර නැද්ද ???? එහෙනම් වද පොන්සිය හදපු අධිවේගී මහා මාරගයක නමක් කියපන් බලන්ඩ???? :yes:
    බැදුම්කර කියන දේ නොදැනද මෙතන දේශපාලනේ කතා කරන්ඩ එන්නෙ ලොල් :baffled: ලැජ්ජාවක් නැද්ද ඔයි.:confused: ගූගල් කරල බලපන් ඔනෙ තරන් විස්තර එයි ඔනෙම බාසාවකින් ලැජ්ජයි බන් උබල ගැන.:confused::confused::confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    koala.jpg

    එරෝසන්ට පේන හීන...:rofl::rofl::rofl:

    දැන් ඔයා කියන්ඩ හදන්නෙ මෙගා පොලිස් හදල ඉවරයි, මහ බැකුවෙන් බිලියන 15 ක් උබලගෙ වද අගමැතිය ඉස්සුවෙ නැ කියලද??? එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ.....:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...

    අනේ ඇත්තට වද පොන්සිය හදපු විදුලි බලාගර නැද්ද ???? එහෙනම් වද පොන්සිය හදපු අධිවේගී මහා මාරගයක නමක් කියපන් බලන්ඩ???? :yes:
    බැදුම්කර කියන දේ නොදැනද මෙතන දේශපාලනේ කතා කරන්ඩ එන්නෙ ලොල් :baffled: ලැජ්ජාවක් නැද්ද ඔයි.:confused: ගූගල් කරල බලපන් ඔනෙ තරන් විස්තර එයි ඔනෙම බාසාවකින් ලැජ්ජයි බන් උබල ගැන.:confused::confused::confused:

    පොයින්ට් එකට උත්තර දීපන් බන්..
    ගූගල් කරන්න දෙයක් නෑ..
    මම දන්නවා බැදුම්කර කියන්නේ මොනවද කියල..මම ඇහුවේ උබගෙන්..
    කියපන් බලන්න බැදුම්කර කියන්නේ මොනවද කියල..
    බැදුම්කර නිකුත් කරන්නේ ඇයි..
    මේවට උත්තර දීපන්..
    නැත්නම් මෙතනින් පච වෙලා පල..​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......

    එකක් දැනගනින්..ලංකාවේ හිටපු පාලකයෝ එකෙක්වත් උන්ගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් ලංකාවේ ප්‍රොජෙක්ට් කරලා නෑ..
    අපේ සල්ලි වලින් තමයි ඔය ඔක්කොම දේවල් කරලා තියෙන්නේ..
    ඒ නිසා ලංකාවේ හදපු කිසිම දේකට එක්කෙනෙක්ට අයිතියක් කියන්න බෑ..​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොයින්ට් එකට උත්තර දීපන් බන්..
    ගූගල් කරන්න දෙයක් නෑ..
    මම දන්නවා බැදුම්කර කියන්නේ මොනවද කියල..මම ඇහුවේ උබගෙන්..
    කියපන් බලන්න බැදුම්කර කියන්නේ මොනවද කියල..
    බැදුම්කර නිකුත් කරන්නේ ඇයි..
    මේවට උත්තර දීපන්..
    නැත්නම් මෙතනින් පච වෙලා පල..​

    දනනව නම් මොන හුයන්නටද ඔයි අහන්නෙ ?? මම මොකටද උබ අහන අහන දේට උත්තර දෙන්නෙ,??? මොකො උබ දෙයියන් වහන්සෙද ???? පල පොන්සියො යන්ඩ..මොන ගොන් ප්‍රශ්නද මේ unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන්ද:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකක් දැනගනින්..ලංකාවේ හිටපු පාලකයෝ එකෙක්වත් උන්ගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් ලංකාවේ ප්‍රොජෙක්ට් කරලා නෑ..
    අපේ සල්ලි වලින් තමයි ඔය ඔක්කොම දේවල් කරලා තියෙන්නේ..
    ඒ නිසා ලංකාවේ හදපු කිසිම දේකට එක්කෙනෙක්ට අයිතියක් කියන්න බෑ..​

    දැන් මම කියූවද ගෙදරින් ගෙනල්ල හැදුව කියල ???:rofl: මම අහන්නෙ උබ කියන විදිහටම මහජන මුදල් යොදෝල උබලගෙ වද අගමැතිය හදපු විදුලි බලාගාරයක් හරි අධිවේගී මහා මාර්ගයක් හරි නම් කරන්ඩ කියලනෙ... කො නැද්ද එහෙම ඒව??:lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    දනනව නම් මොන හුයන්නටද ඔයි අහන්නෙ ?? මම මොකටද උබ අහන අහන දේට උත්තර දෙන්නෙ,??? මොකො උබ දෙයියන් වහන්සෙද ???? පල පොන්සියො යන්ඩ..මොන ගොන් ප්‍රශ්නද මේ unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන්ද:confused::confused:

    ඇයි යකෝ උබනේ මෙතන මහා බැංකුවෙන් බිලියන ගානක් හොරා කාල කියල අදෝනා දෙන්නේ..
    උබ ඔච්චර කියවන්නේ බැදුම්කර කියන්නේ මොනවද කියලවත් දන්නේ නැතුවනේ..
    හරියට අර අන්දයෝ අලියාගේ හැටි කිව්වා වගේ..
    නිකන් මෙතන පූදින්නේ නැතුව පල..
    බැදුම්කර ගැන සාමාන්‍ය පෙළ කොමෙර්ස් වලත් තියෙනවා..
    තෝ එකවත් දන්නේ නෑ කියන්නේ උබ මෙතන නිකන් පකේ ටෝක්ස් දෙන තාම චන්දෙවත් නැති තාම නින්දේදී සුළුදිය පහවෙන කලිසමෙත් චූ කර ගන්න අම්මගෙන් 50 ක් ඉල්ලන් ඩේටා කාඩ් එකක් දාන් නෙට් එකට එන සිපයියෙක්..
    දැන් මෙතන උබ කුණුහරුප කියාගෙන එන්න එපා..
    උබ කතා කරන විදියෙන්ම තේරෙනවා උබ කොහේ හරි මුඩුක්කුවක ඉන්න එකෙක් කියල..​
     
    මම නෙමේ පොන්ස් මහ බැකුවෙන් බිලියන ගානක් හොරා කෑව කියල කියන්නෙ, කියන්නෙ රජයේ වර්තමාන විගනකාධිපතිවරයා...දැන් තො කියන්නෙ රජයේ විගනකාධිපතිවරයත් බැදුම්කර කියන්නෙ මොනවද දන්නෙ නැ කියලද පකො....දැන් එතකොට ඔය කෙකර ගාන්නෙ රජයේ විගනකාධිපති වරයටත් වැඩිය දන්න උබද???එතකොට රජයේ විගනකාධ්පතිවරයා o/l පාස් නැ, මනුස්සයත් අම්මගෙන් ඉල්ලගෙන තමා ජිවත් වෙන්නෙ රජයේ සේවකයෙක් නෙමේ....:confused: තො මොන ගොන් මීමෙක්ද??? විහිලු සපයන්ඩ ඇවිත් හිල ලොකු කරගන්නෙ නැතුව හිටපන් unp පොන්සියො.....:baffled:
     
    Last edited: