2020දී විදුලි දුම්රිය සේවයක්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
උබ දන්නෙ නැත්තන් ගූගල් කරල බලපන්, බැදුම්කර වලටත් එහෙමමයි.....

ඔව් ඔව් මම ගූග්ල් කරල බැලුවා මේ දැන්. ගූග්ල් නම් කියන්නෙ කළු ජූලිය ඇතිවුනේ ජනවාරි මාසෙ කියල. මට ඒක විස්වාස නෑ. මටනම් හිතෙන්නෙ අගෝස්තු. උඹ මොකෝ හිතන්නේ :confused:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඔව් මම ගූග්ල් කරල බැලුවා මේ දැන්. ගූග්ල් නම් කියන්නෙ කළු ජූලිය ඇතිවුනේ ජනවාරි මාසෙ කියල. මට ඒක විස්වාස නෑ. මටනම් හිතෙන්නෙ අගෝස්තු. උඹ මොකෝ හිතන්නේ :confused:

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් මම ගූග්ල් කරල බැලුවා මේ දැන්. ගූග්ල් නම් කියන්නෙ කළු ජූලිය ඇතිවුනේ ජනවාරි මාසෙ කියල. මට ඒක විස්වාස නෑ. මටනම් හිතෙන්නෙ අගෝස්තු. උඹ මොකෝ හිතන්නේ :confused:
    ගොන් කතා නොකිය නිදාගනින් බන්, උබත් අරු වගේ මොඩයෙක් වෙන්ඩද හදන්නෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද විදුලි බ්ලාගාරයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    2. unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද අධිවේගී මහා මර්ගයක් නම් කරන්ඩ......

    පිළිතුර- එහෙම එකක් සාදා නොමැත...

    3.unp කුක්කන්ට කරන විවෘත අභියොගයයි, වද අගමැතියා විසින් සාදා නිම කරන ලද ගුවන් තොටුපලක් නම් කරන්ඩ......
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගොන් කතා නොකිය නිදාගනින් බන්, උබත් අරු වගේ මොඩයෙක් වෙන්ඩද හදන්නෙ....

    මම කියනකන් ඔයාට හිතාගන්න ඹැරි වුණානෙ කළු ජූලිය මොන මාසෙද කියල. හූ...:rofl::rofl: කළු ජූලිය ඇතිවුනේ 1983 අගෝස්තු වල. දැනගනින් ඒක :frown: හෙට මම ඇවිල්ල බොට කියල දෙන්නම් බැඳුම්කර ගැනත්. :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කියනකන් ඔයාට හිතාගන්න ඹැරි වුණානෙ කළු ජූලිය මොන මාසෙද කියල. හූ...:rofl::rofl: කළු ජූලිය ඇතිවුනේ 1983 අගෝස්තු වල. දැනගනින් ඒක :frown: හෙට මම ඇවිල්ල බොට කියල දෙන්නම් බැඳුම්කර ගැනත්. :yes:

    අල්ලා හුවක්බර්.
    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියනකන් ඔයාට හිතාගන්න ඹැරි වුණානෙ කළු ජූලිය මොන මාසෙද කියල. හූ...:rofl::rofl: කළු ජූලිය ඇතිවුනේ 1983 අගෝස්තු වල. දැනගනින් ඒක :frown: හෙට මම ඇවිල්ල බොට කියල දෙන්නම් බැඳුම්කර ගැනත්. :yes:
    මමත් කියන්ඩ උන්නෙ හෙට එන්නම් කියල තමා....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    Feasibilty studies, Environment Assesment Reports, Loan agreements okkoma iwara keruwata passe Mara awilla civil work patan genada? :baffled:

    2014_05_18_zoom002.jpg

    - https://www2.jica.go.jp/en/yen_loan...kubun=0&from_year=&to_year=2004&submit=Search

    Sri Lanka: Southern Transport Development

    ADB is financing the sourthern 60 km of the expressway and the Galle access road while JBIC is financing the northern 68 km. The expressway is being constructed with an asphalt concrete pavement and shoulders, a substantial number of bridges and other drainage structures, and major and minor intersections with other roads. In addition to consultants for design and supervision of construction, financed by ADB and JBIC, the NDF is financing a Management Consultant Team and road safety equipment , and SIDA is financing consultants to implement the road safety component. The project involves significant environmental impacts and resettlement. The project was expected to be implemented over four years from 2002 to 2006 but because of delays is now anticipated to be completed in 2009.

    2014_05_18_zoom004.jpg

    - https://www.adb.org/projects/26522-013/main#project-pds

    2014_05_18_zoom003.jpg

    - https://www2.jica.go.jp/en/yen_loan...n=0&from_year=2000&to_year=2003&submit=Search

    :lol::lol::lol:
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,766
    7,958
    113
    මෙන්න මෙතන...
    අද පාඩම කලු ජූලිය.

    මූ දන්න පුකක් නෑ බන්..
    අර බුකියේ රගන එවුන් සෙට් එකක් හිටියේ කුණුහරුප කියා කියා..
    මුත් එයින් එකෙක්ද කොහෙද..
    ගොන් හුකන්නෙක්..​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මූ දන්න පුකක් නෑ බන්..
    අර බුකියේ රගන එවුන් සෙට් එකක් හිටියේ කුණුහරුප කියා කියා..
    මුත් එයින් එකෙක්ද කොහෙද..
    ගොන් හුකන්නෙක්..​

    හොද වෙලාවට මම බුකියේ නැත්තේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ ඉතින් වැස්සට තෙමි තෙමි ගිය අපට මීරිගම වොල්ක්ස්වැගන් පක්ටරියෙන් අඩුවට කාර් දීල පාරේ කහ ඉරි සුදු කරලා දීල අපිව ජාතියන්තරේට ගෙනගිය මේ යහපාලන රජය 2020 දී විදුලි දුම්රියත් අපිට දෙන එක ඉරහද වගේ සුවර් ආයේ දෙකක් නැහැ ආයුබෝන් .:P:yes::rofl:

    අපේ අගමැතිතුමා ඉක්ට එහෙම අත්සන් කොලාම අපිට විදුලිය ප්‍රශ්නෙත් නැ එකත් ගේන්නේ ඉන්දියාවෙන් .මෙහෙ සේරම බලාගාර විකුනනවා
    :P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මුන් ඇවිල්ල සාම්පූර් බලාගාරේ හදන එකත් නැවැත්තුවා චන්ඩි වගේ
    විදුලි දුම්රිය සේවයත් යෝජනා කරන්ඩ ඇත්තේ ඩිසල් බලාගාර තියන සෙට් එක වෙන්ඩ ඇති
    නැත්තම් එට්කා සයින් කරහම ඉන්දියාවෙන් දෙනවද දන් නැ කරන්ට් එකත් එක්කම
    :lol::lol::lol:

    මුන්ට රටට කරන්ට් එක දෙන්ඩ බැ කතාව විදුලි දුම්රිය ගැන

    :rofl::rofl::rofl:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    2015 දී රනිල්,​
    "අපි මේ රට ආසියාවේ සංවර්ධන කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා! සංවර්ධන ව්‍යාපෘති රටේ ඇතිකරවනවා! දුප්පත්කම නැතිකරනවා!"
    2016 දී රනිල්,​
    "රටේ දුප්පත්කම නැතිකරනවා! අපි මේ රට ආසියාවේ සංවර්ධන කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා! සංවර්ධන ව්‍යාපෘති රටේ ඇතිකරවනවා!"
    2017 දී රනිල්,
    "..."
    තීරණය ඔබ සතුයි!!!
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අනේ ඉතින් දැන් මේ ගලේ රීගෙන කරගන්න දෙයක් නැතුව ඉන්න ටොයි රැල කටයි පුකයි ඇරගෙන බලන් ඉන්නවලු වොක්ස්වැගන් පැට්ටේරියෙන් ගනිපු කාර් එක ගෙදර දාලා 2020 දී විදුලි දුම්රියේ ඔපිස් යන්න එන්න...........

    :rofl::rofl::rofl::rofl::rofl:

    පවු UNP වහල් අනාතයෝ සෙට් එක තවම පිළිගන්න කැමති නෑ රැවටුනා කියලා
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරුසිරා;21005164 said:
    අනේ ඉතින් වැස්සට තෙමි තෙමි ගිය අපට මීරිගම වොල්ක්ස්වැගන් පක්ටරියෙන් අඩුවට කාර් දීල පාරේ කහ ඉරි සුදු කරලා දීල අපිව ජාතියන්තරේට ගෙනගිය මේ යහපාලන රජය 2020 දී විදුලි දුම්රියත් අපිට දෙන එක ඉරහද වගේ සුවර් ආයේ දෙකක් නැහැ ආයුබෝන් .:P:yes::rofl:

    අපේ අගමැතිතුමා ඉක්ට එහෙම අත්සන් කොලාම අපිට විදුලිය ප්‍රශ්නෙත් නැ එකත් ගේන්නේ ඉන්දියාවෙන් .මෙහෙ සේරම බලාගාර විකුනනවා
    :P

    අනේ ඉතින් දැන් මේ ගලේ රීගෙන කරගන්න දෙයක් නැතුව ඉන්න ටොයි රැල කටයි පුකයි ඇරගෙන බලන් ඉන්නවලු වොක්ස්වැගන් පැට්ටේරියෙන් ගනිපු කාර් එක ගෙදර දාලා 2020 දී විදුලි දුම්රියේ ඔපිස් යන්න එන්න...........

    :rofl::rofl::rofl::rofl::rofl:

    පවු UNP වහල් අනාතයෝ සෙට් එක තවම පිළිගන්න කැමති නෑ රැවටුනා කියලා

    http://www.sundaytimes.lk/160911/business-times/volkswagen-car-plant-building-starts-next-month-207858.html

    වොක්ස්වැගන් එක හදනවා තමයි.
    ඒක නතර කරලා නෑ.
    කුලියාපිටියේ ඉඩම් ප්‍රශ්ණයක් උනා ඕකට පර්චස් කරන්න ගිය.
    ඒ ඉඩම් ප්‍රශ්නේ දැන් හරි.
    වැඩ පටන් ගන්නවා ජනවාරි ඉදලා.
    ඕක පාර්ලිමේන්තුවේදිත් කිව්වා.