2020 කැබිනට් ඇමතිලා සෙට් එක

laka007

Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මගේ කතාව,
    ඔය සෙට් එක හරියන්නෑ බන්, වන් ඩවුන් තෑනට අලුත් එකෙක් පුරුදු කරපු නෑතී සන්ගා, ආවත් මුන් වගේම් තමා...
    මේක් දෑන් ගිලෙන නෑවක්, මට ඈත්තටම දුකයී මගේ රට ගෑන
    :(:(:(
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    2020 වත් හරි හමන් ඔප්ශන් එකක් ඕනෙ බන් ..පේනවනෙ දැන් වෙලා තියෙන වින්නැහිය...හොද රට ගැන හිතන උන් වෙන්න ඕනේ..දැන් දුම්‍රිය දෙපාර්තුමේන්තු එහ්ම ගන්න දෙයක් නැ...දැන් ඉන්න නාකියෝ නම් හරියන් නැ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,167
    1
    28,786
    113
    ඔතන ඉන්න බුවාලා 3 දෙනෙක් ගේ පැටිකිරිය මෙන්න.

    1. අශෝක් පතිරගේ - කොටස් වෙලදපොලේ insider trading වංචාවක් කරපු එකෙක්. Softlogic shares IPO එකෙන් ගත්තු උන්ට වෙච්ච හදිය මතකයි නේ.

    2. වැලිඅමුණ - අත්අඩංගුවට ගත්තු කොටි වෙනුවෙන් පෙනී හිටි එකෙක්.

    3. දුලිත් හේරත් - තමන්ගේ කලුකඩ කප්රුක බේරගන්න ebay, aliexpress වලින් ලංකාවට බඩු ගෙන්නනවට කොක්ක ඇද්ද එකෙක්.

    බඩුම තමා පුතී.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    රටක පාලනයට එක් එක් අංශවලින් ඉදිරියට ආපු උන්දැල දාලා කරන්න බැහැ බං. උං දක්ෂ උන්ගේ ෆීල්ඩ් එක වඩා නිවරදිව මෙහෙයවන්න විතරයි. ව්‍යාපාරිකයෙක් මූලිකත්වය දෙන්නේ ලාබය උපරිම කරගැනීමටයි. ක්‍රීඩකයෙක් ක්‍රීඩාව වෙනුවෙන් උපරිමය කරයි. ඔය සියල්ලම රටක් ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සම්පත්. නමුත් අවශ්‍ය වන්නේ ඔය සම්පත් නිසි ආකාරයට කලමනාකරණය කරන්න පුලුවන් අය උඩම තලයට ගේන එකයි. අපි ක්‍රිකට් ටීම් එකේ හිටපු සුපිරි පුද්ගලයෝ ඇමතිලා කරලා නැද්ද? හමුදාවල හිටපු , නීති අංශවල හිටපු, ව්‍යාපාරක ලෝකයේ හිටපු, අධ්‍යාපනයේ හිටපු සුපිරි චරිත ඇමතිලා කරලා නැද්ද? එහෙම කලා කියලා මොනවද රටට ලැබුනේ. කෙනෙක් යම් වෘත්තියකින් හිනිපෙත්තටම ගියා කියලවත් ලෝක පූජිත උනා කියලවත් නායකත්වයකට සුදුසු වෙන්නේ නැහැ. එහෙම කලොත් ඒක අසාර්ථකයි. නායකත්වයට නායකත්ව ගති පිහිටලා තියෙන්න ඕන. නායකයා කියන පුද්ගලයා ඉදිරියට මෙන්ම අවශ්‍ය විටද පසුපසට යෑමටත් දක්ෂ කෙනෙක් වෙන්න ඕන. නමුත් වෘත්තිකයා නිතරම හිතන්නේ ඉදිරියට යෑම ගැන විතරයි. අපි ඉතිහාසයෙත් උගත්කමට, ප්‍රසිද්ධ කමට කියලා පාලකයෝ පත් කරගත්තා. නමුත් උනේ මොකක්ද කියලා දන්නවනේ. ඉතිහාසය ගැන පොඩ්ඩක් විමර්ශනය කරානම් මේ තත්ත්වය පැහැදිලි වෙයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බිස්නස් කාරයො පොලිටික්ස් වලට ගාවගත්තොත් අඹසරණයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඔතන ඉන්න බුවාලා 3 දෙනෙක් ගේ පැටිකිරිය මෙන්න.

    1. අශෝක් පතිරගේ - කොටස් වෙලදපොලේ insider trading වංචාවක් කරපු එකෙක්. Softlogic shares IPO එකෙන් ගත්තු උන්ට වෙච්ච හදිය මතකයි නේ.

    2. වැලිඅමුණ - අත්අඩංගුවට ගත්තු කොටි වෙනුවෙන් පෙනී හිටි එකෙක්.

    3. දුලිත් හේරත් - තමන්ගේ කලුකඩ කප්රුක බේරගන්න ebay, aliexpress වලින් ලංකාවට බඩු ගෙන්නනවට කොක්ක ඇද්ද එකෙක්.

    බඩුම තමා පුතී.

    මූට හෙන ගහන්න එපැයි යකෝ.... අපි ඉඳල ඉඳල ගෙන්නන එකටත් කෙලියනේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔයාම ලියපු එකක්ද මේ?
    ඔයා හිතන විදිය හොදයි.
    රටක ප්‍රධානියා වෘත්තිකයෙක් වෙන එක හොදයි. ඒ වගේම ඔහුගේ හැකියාව තියෙන්න ඕන අවශ්‍ය තැනටසුදුසු අයව තෝරාගැනීමට වගේම නිතිය හා රාජ්‍ය පරිපාලනය බල්පෑමකින් තොරව සිදුකිරිමට.
    ඔහුගේ වෘත්තිය කුමක්වුනත් මැනෙජ්මන්ට් හැකියාව හොදයි නම් රටක් හොදට පාලනය කරන්න පුලුවන්.( හැබැයි අපිසන්ගක්කාරගේ මැනෙජ්මන්ට් හැකියාව දන්නේ නෑ. )
    මේලිස්ට් එකේ ඉන්න ධම්මික පෙරෙරා,දිලිත් ජයවීර,කපෘක අයිතිකාරයා වගේ අයනම් රාජ්‍ය බලය ලබා ගැනීමට සුදුසු නෑ.

    මොනවාවුනත් අපි වඩා හොද හෙටක් දකින හීනය බොහොවිට හීනයක්ම වෙයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවුරුදු 40ක් දේශපාලනය කරපු මයිත්‍රිත් පිස්සෙක් වගේ හැසිරෙනවා නම්
    අවුරුදු ගානක් දේශපාලනේ හිටපු රනිල්ටත් කරන්න බැරි නම්

    මේ අය කොහොම කරන්නද.
    :no::no::no:

    කොහොමත් අලුත් අයට මිනිස්සු චාන්ස් එකක් දෙන්නේ නෑ ආපහු.

    You think sirisena ,ranil failed despite their political experience but the truth is they failed because they are politicians.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයාම ලියපු එකක්ද මේ?
    ඔයා හිතන විදිය හොදයි.
    රටක ප්‍රධානියා වෘත්තිකයෙක් වෙන එක හොදයි. ඒ වගේම ඔහුගේ හැකියාව තියෙන්න ඕන අවශ්‍ය තැනටසුදුසු අයව තෝරාගැනීමට වගේම නිතිය හා රාජ්‍ය පරිපාලනය බල්පෑමකින් තොරව සිදුකිරිමට.
    ඔහුගේ වෘත්තිය කුමක්වුනත් මැනෙජ්මන්ට් හැකියාව හොදයි නම් රටක් හොදට පාලනය කරන්න පුලුවන්.( හැබැයි අපිසන්ගක්කාරගේ මැනෙජ්මන්ට් හැකියාව දන්නේ නෑ. )
    මේලිස්ට් එකේ ඉන්න ධම්මික පෙරෙරා,දිලිත් ජයවීර,කපෘක අයිතිකාරයා වගේ අයනම් රාජ්‍ය බලය ලබා ගැනීමට සුදුසු නෑ.

    මොනවාවුනත් අපි වඩා හොද හෙටක් දකින හීනය බොහොවිට හීනයක්ම වෙයි

    fb eke giya ban meka kalin man dakka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    පචයක් බන් . ජුන්ටාවල උන් බය වෙලා දැන් මඩ කොම්පැනි දාල . දැන් ඉන්න 225 ගොන් බුරුත්ටට වඩා නම් මුන් හොදයි බන් . මුන් හැම එකාම රටට කීයක් හරි හොයල දෙනවා අර 225 අපෙන් කඩා වඩා ගන්න එකනේ කරන්නේ වැඩියක්ම.