2020 ජනපති අංකුරය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    UNP කාරයොනට වඩා පාජාත ඩයල් ඉන්නවා
    මුන් වහල්ලු

    මෙච්චර හරියක් වෙලත් තාම UNP කාරයෙක් කියල කියා ගන්නවනං ඌ 100% වහලෙක් තමා :yes:

    DK නං එහෙම කරනවා දැක්කේ නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302

    ඌ රාජපක්ෂලාගේ වහලෙක් උබ දන්නේ නැද්ද ?
    මම නම් UNP එකට කඩේ යන්නේ නෑ
    හැබැයි ඒ කියන්නේ මම රාජපක්ෂලා හොදයි කියනවා නෙමයි එකයි උබලට මම UNP වගේ පෙන්නේ
    එත් මේ කිබුල රෙදි නැතිව අමු නිර්වස්තරෙන් කඩේ යන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    60180821_2333482623574606_4795154827900354560_n.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    dan meka weradila wath ponil gana kiwwa nam pol lelloyi anith unui monawa kiyaida? :rolleyes::rolleyes:

    american gaththek, americawata wikunanna yanne, onna american kumanthranayak enawa etc etc...

    e angle ekenma meka dihath balanna barida? :rolleyes::rolleyes:

    taraha ganna deyak newei hithala balanna kiwwe.

    එහෙම නෙමෙයිනේ ඕක බලන්න ඕනේ....

    මෙච්චර කල් නව ලිබරල් පොනිල් කඩේ ගියේ කාටද ?තමන්ගේ ස්වාමියා වන ඇමරිකාවට ...ඇමරිකාවේ එකෙක් තමන්ගේ කුක්ක අමතක කරලා කලින් ආණ්ඩුව ගැන මෙහෙම කියනකොට...ඔයාගේ කතාව අදාළ වෙන්නේ නැහැනේ...

    2D ගන්න එපා බන්
     
    • Like
    Reactions: tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    dan meka weradila wath ponil gana kiwwa nam pol lelloyi anith unui monawa kiyaida? :rolleyes::rolleyes:

    american gaththek, americawata wikunanna yanne, onna american kumanthranayak enawa etc etc...

    e angle ekenma meka dihath balanna barida? :rolleyes::rolleyes:

    taraha ganna deyak newei hithala balanna kiwwe.

    Baane bn Ponil hariyata karapu deyak Americawata CIA FBI dekama dala joint operation ekak kalath hoyaganna ba... so mehema deyak Ranil gana kiwwoth apita nikamma therenawane me kelinne amu pachayak kiyala :lol:

    But aththatama Gota Defence and urban development ministry eka supiriyata run kala kiyana eka pakshayak patak nathuwa hamoma danna deyak ne, prasiddiye piliganna eka kese wethath.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ඊයේ නිවුස් බලපු ළමයි ඇත උස්සන්න බලන්න
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    dan meka weradila wath ponil gana kiwwa nam pol lelloyi anith unui monawa kiyaida? :rolleyes::rolleyes:

    american gaththek, americawata wikunanna yanne, onna american kumanthranayak enawa etc etc...

    e angle ekenma meka dihath balanna barida? :rolleyes::rolleyes:

    taraha ganna deyak newei hithala balanna kiwwe.

    UNP un api kiwwata ahanne nane. Padaththala suddekma kiyanna one. Unge jaanawalama thiyenne wahal gayhiyane
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අංකුර වැඩක් නැහැ උඩින් ගෙනල්ලා දාන පජාත ඩයල් නිකන්ම බලු වෙනවා රට පාලනය කරද්දි.

    හොදම උදාහරණය පඹයා හිටං. දේශපාලන පක්ෂයක බැකප් ඒක නැත්නම් අටවගෙන සන්ධානගත වුනාට රට ගෙනියන්න බැහැ. හොදට හිතලා බලන්න නැවතත් 2015 කරපු මෝඩ වැඩේ නොකරන්න. ඒකම විකල්පයයි තියෙන්නේ බැහැයි කිව්ව 30ක් නිමා කරපු බැකප් ඒකට දෙන්න.
     
    kashun

    Member
    Oct 8, 2007
    6
    0

    පොදු අපේක්ෂකයො දාලම වැඩක් නෑ.යූන්පි කාරයෙක්ම දාන එක තමයි හොඳ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නෙමෙයිනේ ඕක බලන්න ඕනේ....

    මෙච්චර කල් නව ලිබරල් පොනිල් කඩේ ගියේ කාටද ?තමන්ගේ ස්වාමියා වන ඇමරිකාවට ...ඇමරිකාවේ එකෙක් තමන්ගේ කුක්ක අමතක කරලා කලින් ආණ්ඩුව ගැන මෙහෙම කියනකොට...ඔයාගේ කතාව අදාළ වෙන්නේ නැහැනේ...

    2D ගන්න එපා බන්

    Baane bn Ponil hariyata karapu deyak Americawata CIA FBI dekama dala joint operation ekak kalath hoyaganna ba... so mehema deyak Ranil gana kiwwoth apita nikamma therenawane me kelinne amu pachayak kiyala :lol:

    කුක්කො දෙන්නෙක් ඉන්නකොට අපි වැඩියෙන් ළඟට ගන්නෙ මොන එකාවද? අපිට වැඩියෙන්ම හිතවත්, ළඟට එන, වල්ගෙ වනන එකාව. එහෙම හිතන්න බැරි ඇයි? :rolleyes: අනේ මන්ද මට නම් කා ගැනවත් විශ්වාසයක් නෑ දැන්. :dull:

    But aththatama Gota Defence and urban development ministry eka supiriyata run kala kiyana eka pakshayak patak nathuwa hamoma danna deyak ne, prasiddiye piliganna eka kese wethath.

    මේකට නම් එකඟයි. වැරදි වැඩ/ වංචා තියෙනව කියල හිතුනත්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මේකේ මකුනුදැල් කඩලා සුද්ද බුද්ද කරලා තියාගන්න ඕනේ