UNP කාරයොනට වඩා පාජාත ඩයල් ඉන්නවා
මුන් වහල්ලු
මෙච්චර හරියක් වෙලත් තාම UNP කාරයෙක් කියල කියා ගන්නවනං ඌ 100% වහලෙක් තමා

DK නං එහෙම කරනවා දැක්කේ නෑ
UNP කාරයොනට වඩා පාජාත ඩයල් ඉන්නවා
මුන් වහල්ලු

මෙච්චර හරියක් වෙලත් තාම UNP කාරයෙක් කියල කියා ගන්නවනං ඌ 100% වහලෙක් තමා
DK නං එහෙම කරනවා දැක්කේ නෑ

dan meka weradila wath ponil gana kiwwa nam pol lelloyi anith unui monawa kiyaida?
american gaththek, americawata wikunanna yanne, onna american kumanthranayak enawa etc etc...
e angle ekenma meka dihath balanna barida?
taraha ganna deyak newei hithala balanna kiwwe.

UNP un api kiwwata ahanne nane. Padaththala suddekma kiyanna one. Unge jaanawalama thiyenne wahal gayhiyane

අංකුර වැඩක් නැහැ උඩින් ගෙනල්ලා දාන පජාත ඩයල් නිකන්ම බලු වෙනවා රට පාලනය කරද්දි.
හොදම උදාහරණය පඹයා හිටං. දේශපාලන පක්ෂයක බැකප් ඒක නැත්නම් අටවගෙන සන්ධානගත වුනාට රට ගෙනියන්න බැහැ. හොදට හිතලා බලන්න නැවතත් 2015 කරපු මෝඩ වැඩේ නොකරන්න. ඒකම විකල්පයයි තියෙන්නේ බැහැයි කිව්ව 30ක් නිමා කරපු බැකප් ඒකට දෙන්න.
පොදු අපේක්ෂකයො දාලම වැඩක් නෑ.යූන්පි කාරයෙක්ම දාන එක තමයි හොඳ.

එහෙම නෙමෙයිනේ ඕක බලන්න ඕනේ....
මෙච්චර කල් නව ලිබරල් පොනිල් කඩේ ගියේ කාටද ?තමන්ගේ ස්වාමියා වන ඇමරිකාවට ...ඇමරිකාවේ එකෙක් තමන්ගේ කුක්ක අමතක කරලා කලින් ආණ්ඩුව ගැන මෙහෙම කියනකොට...ඔයාගේ කතාව අදාළ වෙන්නේ නැහැනේ...
2D ගන්න එපා බන්
Baane bn Ponil hariyata karapu deyak Americawata CIA FBI dekama dala joint operation ekak kalath hoyaganna ba... so mehema deyak Ranil gana kiwwoth apita nikamma therenawane me kelinne amu pachayak kiyala![]()
අනේ මන්ද මට නම් කා ගැනවත් විශ්වාසයක් නෑ දැන්. 
But aththatama Gota Defence and urban development ministry eka supiriyata run kala kiyana eka pakshayak patak nathuwa hamoma danna deyak ne, prasiddiye piliganna eka kese wethath.