2020 ජනපති අංකුරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    චන්ද කොමසාරිස් ගාවට නාමයෝජනා දෙන්න ගියාමත් "කොමසාරිස්තුමා නමක් අහන්න එපා ඔයාට පිස්සුද ඔයාට මිට වඩා පොලිටික්ස් ගැන ඇනලයිස් කරන්න දැනුමක් ඇති කියල මම හිතුව අර අරයා දන්නේ නැද්ද නැගී එන අංකුරේ එයා තමා එයාගේ නම දාන්න" කියල කියන්න :yes:

    ඔහොම ළමිස්සි වාගේ එලිබහින්නේ නැතුව නමක් ගමක් නොකියා චන්ද කරන්න පුළුවන්ය.

    මෝඩ ජෝක් දන්නා\එපා බන් නාමයෝජනා දෙනකොට කොහොමත් එලියට ඇවිල්ල ඉවරයි නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝඩ ජෝක් දන්නා\එපා බන් නාමයෝජනා දෙනකොට කොහොමත් එලියට ඇවිල්ල ඉවරයි නේ
    ලක්ෂ හැට හැත්තෑවක් චන්ද ගන්න පුලුවන්ද අන්තිම මාසේ එලියට ඇවිත් නාමයෝජනා දුන්නම :baffled:
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    මොකෙක්ද අර මැණික් බිස්නස් කරල ලංකාවේ නොම්බර දහය අතර ඉන්නවා කියන ධනවතා. ඒකත් ඩේසි ආච්චිගේ මැනික් වගේ.මැනික් වලින් ලංකාවේ නම්බර් දහයට රිංගන්න බෑ. ඕන තරම් මැනික් කාරයො ඉඳලා තියෙනවා .එකෙක්වත් නොම්මර දහයට එන්න බෑ.කුඩු සහ කලු සල්ලි වලින් එන්න පුලුවන්.කුඩු වලට වඩා කලු සල්ලි වලින් නම් පුලුවන්.:rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    ඔය බුද්ධි අංශ තොරතුරු, රාජ්‍ය ආරක්‍ෂාව ඔය ඔක්කොම සුලූ චන්දවලට යටයි... ඇත්ත තත්වය ඕකයි.... ඔය නිලධාරිනුත් ඕවා ආරංචි වුණත් නොදැක්ක වගේ ඉන්නේ මුන්ට කියල වැඩක් නැති නිසයි... ඉස්සර වෙලාම අහන්නේ ඒ මොහොමඞ් කෙනෙක් ද කියලා... මොහොමඞ් නම් කියන්නේ පැත්තකට වෙලා ඉන්නව අයිසේ කියලයි... ඉතිං උනුත් පැත්තකට වෙලා නොදැක්ක වගේ ඉන්නවා.... මුන්ගේ මේ සුලූ චන්ද පෙරේතකම නැති කරන්න නම් සිංහලූන්ට මේ පාර පක්ෂ පාට අමතක කරලා එක අරමුණකට එන්න වෙනවාමයි.... නැත්තං තව අවුරුදු කීපයකින් ලංකාවම නරකාදියක් වෙනවා... සිංහල මුස්ලිම් දෙමළ මුන් ඔක්කොම එකිනෙකා මරා ගන්න තැනකට පත්වෙනවා.... ඒ හින්ද කාගෙත් හොදට මේ පතෝල යූඇන්පි එවුන් ගෙදර යවන්නම ඕන....​
    කොහොමත් මේ පාර මහින්ද සප්පොර්ට් කරන කෙනාට ගොඩාක් සිංහල චන්ද වැටෙනවා.
    UNP යට නම් මේ පාර නො චාන්ස්
    පොනිල් නම් ඉල්ලන් නැ කොහොමත් ඕකා 2020 මාර්තු වලින් පස්සේ මැරෙනකම් විපස්ස නායක.
    වෙන මොකා දැම්මත් UNP නම තිබ්බත් ඇති ඌ ලොවෙත් නැති වෙන්ඩ පරදින්ඩ.
    එහෙම නොවුනොත් මේවා බම්ප් කරපල්ලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    මොකෙක්ද අර මැණික් බිස්නස් කරල ලංකාවේ නොම්බර දහය අතර ඉන්නවා කියන ධනවතා. ඒකත් ඩේසි ආච්චිගේ මැනික් වගේ.මැනික් වලින් ලංකාවේ නම්බර් දහයට රිංගන්න බෑ. ඕන තරම් මැනික් කාරයො ඉඳලා තියෙනවා .එකෙක්වත් නොම්මර දහයට එන්න බෑ.කුඩු සහ කලු සල්ලි වලින් එන්න පුලුවන්.කුඩු වලට වඩා කලු සල්ලි වලින් නම් පුලුවන්.:rofl:

    Roxy ? :P
    Kiyela tiyena de hari :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොමත් මේ පාර මහින්ද සප්පොර්ට් කරන කෙනාට ගොඩාක් සිංහල චන්ද වැටෙනවා.
    UNP යට නම් මේ පාර නො චාන්ස්
    පොනිල් නම් ඉල්ලන් නැ කොහොමත් ඕකා 2020 මාර්තු වලින් පස්සේ මැරෙනකම් විපස්ස නායක.
    වෙන මොකා දැම්මත් UNP නම තිබ්බත් ඇති ඌ ලොවෙත් නැති වෙන්ඩ පරදින්ඩ.
    එහෙම නොවුනොත් මේවා බම්ප් කරපල්ලා

    Kohoma karath anthimata ranila dinanawa :)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි සතුටුයි නේ පොන්නයා දිනනවානම්..උබලා වගේ බත් කන හරක් ගොඩක් අඩුයි දැන්

    යෙක තම්බියෙක් වාගේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි සතුටුයි නේ පොන්නයා දිනනවානම්..උබලා වගේ බත් කන හරක් ගොඩක් අඩුයි දැන්

    :D

    Haraka kiala kiana eke waraddak na. Haraka ela sathek ne. Ranil newei piyumi hansamali awath mata eh hati wishesayak na. Mama kiwwe wenna ida thiyana deyak. Ranil gana kochchara minissu katha wenawada. Kochchara kal dan nayakathwaye innawada. Umba ganath ehemada. Umba parliment wala procedures, international relations, economics gana rate deshapalane gana ranil ta wadiya monawada danne?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,465
    113
    රූකඩ රාජ්ජේ

    58779012_837822523226754_5931526642399707136_n.jpg

    එදා මෙදා තුර මේ රටේ පහල වූ දේශපාලනික නායකයින් අතර නින්දිතම,පාහරම, නායකයෙක් වේ නම් ඒ මොහුය .මොහුට නායකයා යන වචනයද සුදුසු නැත .සෑම දේශපාලකයෙක්ම බල ලොබියෙකි .නමුත් මොහු එකී බල ලොබිත්වය ඉක්මවා ගිය බල ප්‍රේතයකි .යු එන් පි පක්ෂය තුල සිටිමින් කලින් කල රටට‍ යහපත මෙන්ම අයහපතද සිදු කල පාලකයින් පිලිබදව අප දන්නෙමු .රණසිංහ ප්රේමදාස වැනි චරිත පිලිබදව අප අසා ඇත්තෙමු .නමුදු රනිල් වික්ක්‍රමසිංහ නමැති මෙම අදමයා තරම් ඔවුන් එකෙකුද පහත් නොමැති බව අවිවාදයෙන් කිව හැකිය .මොහු සිය පක්ෂය තුලද කිසිදු නවකයෙකුට ඉහලට ඒමට ඉඩ නොදේ.සිය පක්ෂය විසින්ම මොහු එලියට ඇද දමන්නට ගත් උත්සාහයන්ද අසාර්ථක කරලමින් ,සිය පුටුවෙහි බලෙන් හෝ එල්ලී හිදීමට තරම් මොහු බල ප්‍රේතයෙකි .එක් අවදියක මෙ රට දහස් ගණන් තරුණ ජිවිත වදකාගාර වල මරා දමමින් ,එයින් අසීමිත වින්දනයක් ලැබූ අසමජ්ජතිය මොහු බව ප්‍රකට රහසකි .තම පැවැත්ම වෙනුවෙන් සිය මව හෝ උගසට තැබීමට තරම් පහත් නින්දිත අදම මානසිකත්වයකින් පෙලෙන මේ පුද්ගලයා ට තවදුරටත් සිය මනාපය පල කරන අයෙක් වේ නම් සැබවින්ම ඔහු මානසික රෝගියෙක් විය යුතුය .අදරටේ දහස් ගණනක් මිණිසුන් මීය ගොස් ,දහස් ගණනක් අන්ග විකල වී ,ගෙවල් වල දිවා රෑ විලාප හඩ ඇහෙද්දී මේකා සිනහ වෙමින් ජාතිය අමතයි .රටේ අගැමති දූරය දැරුවද මේකා විසින් ගත් කිසිම තීන්දුවක් පිළිබදව කිසිම හෝඩුවාවක් නොමැත .
    සැබවින්ම මොහු මේ රටේ කරුමයට උපන් එකෙකි .ජාතියේ අවාසනාවට උපන් එකෙකි .දිනෙක මොහු මිය ගියද මොහුගේ ක්‍රියා කලාපයන්ගේ අහිතකර ප්‍රතිපල තව දශක ගණනාවක් රටේ අනාගත පරපුරට බුක්ති විදීමට සිදුවනු ඇත .ආදරණිය යු එන් පී සාමාජිකයිනි .නුබලාගේ පක්ෂයද ,නුබලාගේ දරුවන්ගේ අනාගතයද විනාශ කර දමන ඩ්රැක්‍යුලා මොහුය . නුබලාගේ පක්ෂයෙහිද බිම්මට්ටමෙන් ගොඩ නැගෙන උගත් බුද්ධිමතුන් ඕනෑ තරම් ඇත .මෙවැනි අදමයින් ට තව දුරටත් ගැති කම් නොකර නව දේශපාලනයක් මේ රටේ ගොඩ නැගීමට කටයුතු කරන්න .අපි කුමණ පක්ෂයක සාමාජිකයින් වුවද අප සැවොම මේ රටේ මිනිසුන්ය .අප සැමට ජිවත් වීමට රටක් අවශ්‍ය ය .එනිසා කුමණ පක්ෂයද වුවද අප අපගේ පාලකයින් කරගත යුත්තේ අපටද ,අපගේ රටටද එක ලෙස ආදරය කරන සැබෑ නායකයින් ය .මෙවන් දුර්ජන අසික්කිත අමන ජඩ රට ජාතිය පිලිබදව කිසිදු සංවේදනයක් නොමැති වසලයන් එලවා දමන්නට කාලයයි මේ .

    මට කියන්න දෙයක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D

    Haraka kiala kiana eke waraddak na. Haraka ela sathek ne. Ranil newei piyumi hansamali awath mata eh hati wishesayak na. Mama kiwwe wenna ida thiyana deyak. Ranil gana kochchara minissu katha wenawada. Kochchara kal dan nayakathwaye innawada. Umba ganath ehemada. Umba parliment wala procedures, international relations, economics gana rate deshapalane gana ranil ta wadiya monawada danne?

    උබට මලේ මෙහෙ ඒවා අදාළ නෑ නෙහ්.....
    ඔබ ඉන්නේ නොරටක...
    උබ චන්දෙ දෙන්න එන්නෙත් නෑ නේ....

    ඉතින් ඇයි මේ හාමු ගැන විස්සෝපයෙන්????