2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

2020 ජනාධිපතිවරණයේ&#35

  • සජිත් ප්‍රේමදාස

    Votes: 39 7.8%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 356 71.1%
  • සිරිසේන

    Votes: 8 1.6%
  • අනුර කුමාර

    Votes: 8 1.6%
  • නාගානන්ද

    Votes: 67 13.4%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 23 4.6%

  • Total voters
    501

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බලපැමක් කරන්න බැරි නම් ඇප්ලිකෙෂන් එක දුන්න දවසට පස්සෙ නඩු දාන්නේ ඇයි. අංකල් සැම් එක තීරණය කරයි.. ඉයෙ ෆොන්ස්කෙට එම පැල් බැදගෙන අප්පුඩි තලපු අයට ආයෙ කුදලන් හිරෙට දාන දවසට කිරිබත් කන්න පුලුවන් . හොරකම් ගැන ලියනකොට මිනිස්සු ඩිස්මිස් වෙන දවසට ආයෙ නහයෙන් අඩපන්. චන්ඩියෙක් ආව හොරා කැවා ගමරාල ආව ගූ නෑව කර්නල් කෙනෙක් ගෙන්නලා මානව නිදහසක් නැතුව ජීවත් වෙයල්ලා. 71 මොඩකම් කරා වෙනසක් නෑ ඉදිරියටත් එලෙසම . වෙන රටවල උගත් මිනිහෙක් හොයාගන්නව අපේ රටේ කුපාඩියෙක් හොයාගන්නවා වෙනස එකයි රැල්ලට ගහන්නේ ප්‍රතිපත්ති බලන්නේ නෑ , ක්‍රම ඔපාය බලන්නේ නෑ , දැක්ක තුල ඇති වැඩපිලිවෙල බලන්නේ නෑ, එයා වටේ ඉන්න කට්ටිය කවුද බලන්නේ නෑ . ජනතාවගේ සිතුම් පැතුම් හා සමාජ දැනුම ගැන බලන්නේ නෑ , නිකන් නමට කද බඩ කරපු එක වැඩක් අල්ලන් පාලකය කරගන්නවා. මේ පාරත් වරද්ද ගන්න යන්නේ තව 10ට බඩු බනිස් වෙයි වගේ . මෙක රටක් මිසක් පැලටුන් එකක් නෙමෙයි

    ගොන්සන් මේ ඵළකිරිය.:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොටින්ම මෙහෙම දෙයක් වෙන්නේ නැ හෙතුව නිතීය ක්‍රියාතම වෙනවා අදාල ආයතන ස්වාධීනව ක්‍රියාතම වෙනවා . අඩුම ජනාධිපතිවත් නොදැන ත්‍රෙට්ස් නුයුට්‍රල් වෙනවා . ලිදේ ගොඩ කාලයක් හිටියම ඔය උබල හිටිය වගේ බ්‍රේන් ෆොශ් වෙනවා .

    :lol:උඹ සුමනදාසද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    ටේක් අ චිල් පිල් විල් යූ :D

    එළකිරි පෝල් එකක් හින්ද ඔච්චර වයින් වෙන්න ඕන යෑ. ඔය වෝට් 40 ක් ම තියෙන්නේ.

    මහින්දගේ මල්ලි වෙලා හිටපු ආරක්ශක ලෙකම් වෙලා රටේ සල්ලි වලින් අම්මට අප්පට කටු ගෙවල් ගහල , හොරා කාපුව පත්තරෙට ලියන එකා දෙවන ලිපිය එන්න කලින් වැලිගම යවපු එකෙක් වොට් 219 නොගන්න හෙතුවක් නෑ බන් එක තමා ලංකාවේ ප්‍රථමික දෙශපාලන වටපිටාව. එහෙම එක ඉයෙ පෙරෙදා ගෙමට ඇවිල්ලා රටේ ප්‍රශ්න වලට තනියෙන් නඩු දාපු මනුස්සයෙක් වෙනුවෙන් 40 හරි මොල වෙනස් කරන් වොට් කරන එකම ඇති . කවුරුහරි ටොක් විත් චතුර එකේ මේ සතියෙ බුද්ධි අංශ ලොක්කා එක්ක කරන සංවාදේ අන්තිම ටික බැලුවනම් එයා කියනවා 2020 ලංකාවට කවුද ඕනේ කියලා. හිලෙන් පාට කන්නාඩි වලින් රට දිහා මිනිස්සු බලන එක වැඩි දවසක් තව දුවන්නේ නෑ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    :lol:උඹ සුමනදාසද?
    සුමනදාස වෙන්න ඕනේ නැ බන් එම තමා ලොකෙ ශිෂ්ඨ ජන්ද දායකයො ඉන්න රටවල වෙන්නේ. හරියට නීතිය තියනකොට ආයේ ආයේ ජනාධිපති ඇන ඇන බලන්න ඕනේ අදාල රාජකාරිවල මිනිස්සු අකුරට වැඩේ කරනවා වැරදුනොත් පට්ටම ගහලවල බැහැල යනවා වැරදි කරොත් හිරෙට යවනන . උබල මෙහෙම කමෙන්ට් දාන්නේ එහෙම ඒවා දැකල නති නිසා , නොදැක කොමද අත්දැකීමක් ලබන්නේ . උබල ඉන්නේ මඩ ගොඩක ඌරො වගේ මඩ තමා ආතල් කියල හිතාගෙන . මොනා කරන්නද ඉතින්
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    කොටින්ම මෙහෙම දෙයක් වෙන්නේ නැ හෙතුව නිතීය ක්‍රියාතම වෙනවා අදාල ආයතන ස්වාධීනව ක්‍රියාතම වෙනවා . අඩුම ජනාධිපතිවත් නොදැන ත්‍රෙට්ස් නුයුට්‍රල් වෙනවා . ලිදේ ගොඩ කාලයක් හිටියම ඔය උබල හිටිය වගේ බ්‍රේන් ෆොශ් වෙනවා .

    marune bn, ehema wenwa USA wala. ena janadipathi ehema wada karanda giyoth depattema elathuwela doshaabiyoogayak genei. itapsse

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මහින්දගේ මල්ලි වෙලා හිටපු ආරක්ශක ලෙකම් වෙලා රටේ සල්ලි වලින් අම්මට අප්පට කටු ගෙවල් ගහල , හොරා කාපුව පත්තරෙට ලියන එකා දෙවන ලිපිය එන්න කලින් වැලිගම යවපු එකෙක් වොට් 219 නොගන්න හෙතුවක් නෑ බන් එක තමා ලංකාවේ ප්‍රථමික දෙශපාලන වටපිටාව.එහෙම එක ඉයෙ පෙරෙදා ගෙමට ඇවිල්ලා රටේ ප්‍රශ්න වලට තනියෙන් නඩු දාපු මනුස්සයෙක් වෙනුවෙන් 40 හරි මොල වෙනස් කරන් වොට් කරන එකම ඇති . කවුරුහරි ටොක් විත් චතුර එකේ මේ සතියෙ බුද්ධි අංශ ලොක්කා එක්ක කරන සංවාදේ අන්තිම ටික බැලුවනම් එයා කියනවා 2020 ලංකාවට කවුද ඕනේ කියලා. හිලෙන් පාට කන්නාඩි වලින් රට දිහා මිනිස්සු බලන එක වැඩි දවසක් තව දුවන්නේ නෑ .

    සුමනදාස වෙන්න ඕනේ නැ බන් එම තමා ලොකෙ ශිෂ්ඨ ජන්ද දායකයො ඉන්න රටවල වෙන්නේ. හරියට නීතිය තියනකොට ආයේ ආයේ ජනාධිපති ඇන ඇන බලන්න ඕනේ අදාල රාජකාරිවල මිනිස්සු අකුරට වැඩේ කරනවා වැරදුනොත් පට්ටම ගහලවල බැහැල යනවා වැරදි කරොත් හිරෙට යවනන . උබල මෙහෙම කමෙන්ට් දාන්නේ එහෙම ඒවා දැකල නති නිසා , නොදැක කොමද අත්දැකීමක් ලබන්නේ . උබල ඉන්නේ මඩ ගොඩක ඌරො වගේ මඩ තමා ආතල් කියල හිතාගෙන . මොනා කරන්නද ඉතින්

    2015 දීත් ඔහොමම තමා කිව්වෙ, ලංකාවේ මෝඩ ප්‍රාථමික මිනිස්සු චන්දෙ දෙන්නෙ උඩු රැවුලට කියල.

    එංගලන්තය

    04. දේශපාලන වටපිටාව

    _80024108_80024107.jpg
    general-election-m_3154363b.jpg

    ඇත්තටම එංගලන්තය අද මේ වගේ තත්වෙක තිබෙන්න ප්‍රදානම හේතුව නිවැරදි දේශපාලන තීන්දු තීරණ සහ ඉතා වැදගත් බුද්ධිමත් ප්‍රතිපත්ති කිව්වොත් වඩා නිවැරදී. මහජනතාව තමයි ඇත්තටම නිවැරදි දේශපාලකයන් පත්කරන්නේ, ඒ අතින් නම් මෙහෙ මිනිස්සු පට්ටම බුද්දිමත් සහ අපේ ලංකාවේ මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉදිරියෙන්. උපතින් උරුම වෙන දේශපාලන පක්ෂ මේ මිනිස්සුන්ට නෑ. ඒ ඒ කාලෙට ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති වලට පමනයි මිනිස්සු සිය මනාපේ දෙන්නේ.

    ඡන්ද අපේක්ෂකයා කලුද සුදුද, කොන්ද පන තියෙනවද, හයියෙන් කැගහන්න පුලුවන්ද, සරම අදිනවද, උඩු රැවුල තියේද, රජෙක් වගේද අප්පච්චි කෙනෙක් වගේද ඒවා මෙහෙ මිනිස්සු ගනන් ගන්න දේවල් නෙමේ මචන්ලා. අනික අනිත් කෙනා ඡන්දේ දෙන්නේ කාටද, එකට ඉන්න උන් මරාගන්න දේවල් මෙහෙ නෑ.

    ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලනය, ගෝත්‍රික මට්ටමක තියෙන්නේ තාම, ඒවා හැදෙන්න අවුරුදු 100ක් වත් යයි. මෙහෙ ඔය ජනධිපතිවරනේට වගේ රැස්වීම් තියෙනවා, ඒවටත් සහභාගී වෙන මිනිස්සු බලන්නේ උන්ගේ ප්‍රතිපත්ති, ප්‍රසිද්දියේ ප්‍රශ්න අහනවා, මේක කරන්නේ කොහොමද? මේවාට තියෙන සැලසුම් මොනවද වගේ දේවල්, අපේ වගේ කියන කියන දේට අප්පුඩි ගහල ගිරිය කඩන් ජය වේවා කියලා කෑ ගහන්න යන්නේ නෑ. දේශපාලනය කියන්නේත් තවත් රැකියාවක් පමනයි මෙහෙනම් ඕංං.....

    දේශපාලකයොත් එහෙම තමයි, කියන දේ කරන කරන දේ කියන හොද මහත්මා ගති ඇති මිනිස්සු. ටකරන්, වහල සීට්, බෙදලා මිනිස්සුන්ව අන්දන්නේ, බොරු බේගල් කියලා මිනිස්සු අන්දන්නේ ඒ වැඩ නෑ. කොහොමත් මෙහෙ මිනිස්සු එහෙම අන්දන්නත් බෑ මචන්ලා. ඡන්දේ ලන් වෙද්දී අදාල අපේක්ෂකයා මහජන පුස්තක්කාලෙට එනවා, හම්බෙන්න කවුරු හරි ඇවිත් ඉන්නවනම් කතා කරනවා යනවා එච්චරයි.

    ඡන්දේ දවසට ඡන්දේ දැම්මා පාඩුවේ හිටයා වෙනද වැඩ කරගෙනම, ප්‍රතිපල අවාම පරදින එකා පැරදුනා දිනන එකා දිනුවා එච්චරයි. ගහ මරාගන්න පලි ගන්න අනේ ඒ මොකුත් නෑ. හැබැයි පොරොන්දු උන ප්‍රතිපත්ති වලින් එකක් හරි වුනේ නැත්තම් ඊලග පාර ගෙදර තමයි ඉන්න වෙන්නේ, වැද්දක් දෝෂාරෝපනයක් ආවොත් එදාම ඉල්ලා අස්වෙනවා. කොටින්ම කියනවනම් මෙහෙ රට පාලනය කරන්නේ සාමාන්‍ය බුද්ධිමත් මහජනතාව.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මහින්දගේ මල්ලි වෙලා හිටපු ආරක්ශක ලෙකම් වෙලා රටේ සල්ලි වලින් අම්මට අප්පට කටු ගෙවල් ගහල , හොරා කාපුව පත්තරෙට ලියන එකා දෙවන ලිපිය එන්න කලින් වැලිගම යවපු එකෙක් වොට් 219 නොගන්න හෙතුවක් නෑ බන් එක තමා ලංකාවේ ප්‍රථමික දෙශපාලන වටපිටාව. එහෙම එක ඉයෙ පෙරෙදා ගෙමට ඇවිල්ලා රටේ ප්‍රශ්න වලට තනියෙන් නඩු දාපු මනුස්සයෙක් වෙනුවෙන් 40 හරි මොල වෙනස් කරන් වොට් කරන එකම ඇති . කවුරුහරි ටොක් විත් චතුර එකේ මේ සතියෙ බුද්ධි අංශ ලොක්කා එක්ක කරන සංවාදේ අන්තිම ටික බැලුවනම් එයා කියනවා 2020 ලංකාවට කවුද ඕනේ කියලා. හිලෙන් පාට කන්නාඩි වලින් රට දිහා මිනිස්සු බලන එක වැඩි දවසක් තව දුවන්නේ නෑ .

    උඹ ඒවා අහල නේද 2015 යහපාලනේට ජන්දේ දුන්නෙත්.අැවිත් බැංකුවම සුද්ද කරානේ..දැන් ඒ පාර පල්ලෙවත්තයෙක්ට දෙන්නලු.:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සුමනදාස වෙන්න ඕනේ නැ බන් එම තමා ලොකෙ ශිෂ්ඨ ජන්ද දායකයො ඉන්න රටවල වෙන්නේ. හරියට නීතිය තියනකොට ආයේ ආයේ ජනාධිපති ඇන ඇන බලන්න ඕනේ අදාල රාජකාරිවල මිනිස්සු අකුරට වැඩේ කරනවා වැරදුනොත් පට්ටම ගහලවල බැහැල යනවා වැරදි කරොත් හිරෙට යවනන . උබල මෙහෙම කමෙන්ට් දාන්නේ එහෙම ඒවා දැකල නති නිසා , නොදැක කොමද අත්දැකීමක් ලබන්නේ . උබල ඉන්නේ මඩ ගොඩක ඌරො වගේ මඩ තමා ආතල් කියල හිතාගෙන . මොනා කරන්නද ඉතින්

    ඔය වගේ හරියටම කොහොමද කියන්නේ වෙනවා කියලා.අන්තිමට උන් දිනල අපිට කෙලිනකොට උඹලා හොයාගන්නේ ගන්නවත් නැහැ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඔය වගේ හරියටම කොහොමද කියන්නේ වෙනවා කියලා.අන්තිමට උන් දිනල අපිට කෙලිනකොට උඹලා හොයාගන්නේ ගන්නවත් නැහැ..

    ඔයවගේ මෛත්‍රී+රනිල් ආවම වෙන දේවල් හරියටම කියපු එකෙක් හිටියා LoriyaK කියලා :D
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    මහින්දගේ මල්ලි වෙලා හිටපු ආරක්ශක ලෙකම් වෙලා රටේ සල්ලි වලින් අම්මට අප්පට කටු ගෙවල් ගහල , හොරා කාපුව පත්තරෙට ලියන එකා දෙවන ලිපිය එන්න කලින් වැලිගම යවපු එකෙක් වොට් 219 නොගන්න හෙතුවක් නෑ බන් එක තමා ලංකාවේ ප්‍රථමික දෙශපාලන වටපිටාව. එහෙම එක ඉයෙ පෙරෙදා ගෙමට ඇවිල්ලා රටේ ප්‍රශ්න වලට තනියෙන් නඩු දාපු මනුස්සයෙක් වෙනුවෙන් 40 හරි මොල වෙනස් කරන් වොට් කරන එකම ඇති . කවුරුහරි ටොක් විත් චතුර එකේ මේ සතියෙ බුද්ධි අංශ ලොක්කා එක්ක කරන සංවාදේ අන්තිම ටික බැලුවනම් එයා කියනවා 2020 ලංකාවට කවුද ඕනේ කියලා. හිලෙන් පාට කන්නාඩි වලින් රට දිහා මිනිස්සු බලන එක වැඩි දවසක් තව දුවන්නේ නෑ .

    eke kiynne lankawe bahuthara minissu hithna widiha gana tamai intelligence officer kiynne, dn UNP bahutaraya hithnwa sajith me rate janadipathi wenda one kiyala, eth sajith janadipathiwela mna krnnada, ekai minissu hithna dema newe ratata one
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    උඹ ඒවා අහල නේද 2015 යහපාලනේට ජන්දේ දුන්නෙත්.අැවිත් බැංකුවම සුද්ද කරානේ..දැන් ඒ පාර පල්ලෙවත්තයෙක්ට දෙන්නලු.:rofl:

    උබට මේ ඉන්න 225 ලොකොත්තර අන්ඩපාලයො ටික විශ්වාසනම උනට දීපන් කිසි අවුලක් නෑ. මම කිව්වේ සිදුවිය යුතු දේ. පහුගිය අවුරුදු 20ටම රටේ නායකයෝ කරේ උන්ගේ වාසියට දෙවල් කරන එක මිසක් රටේ දියුණුවට නෙමෙයි. චන්දිකා හිටිය කරපු දෙයක් නෑ, මහින්ද ආව බලේ ඉන්න නම් යුද්ද කරන්න ඔනේ කියල තෙරුනා එක මිනිස්සුම ඉල්ලපු නිසා ඊට පස්සෙ බලයෙන් මත් වෙලා හොරා කැවා චීන කොලනියක් කරා, හිටන් ආව රට අයාලෙ ඇරල ඔහේ හිටිය. තව මොනාද ඔනේ ඉස්සරට උබලට හිට්ලර් කෙනෙක්නම් ඔනේ පත් කරගනින් කරල මුල් අවුරුදු 2 ආතල් එකේ ඉදලා ජනතාවගේ නිදහස මිලිටරිකරනය කරානකොට ආයෙ පාරට බැහැපල්ලා වෙඩි කාපල්ලා ඇත්ත ලියන මිනිස්සු අතුරුදහන් කරපල්ලා රටේ සල්ලි හොරාකන්න ඉඩදිපල්ලා කුමා ස්ටිකර් එකෙන් හතර රියන් කටවුට් ලයිට් කනුවෙන් කනුවට ගහපල්ලා ඒත් මදිනම් පෙලපාලි තියලා නුගත් මිනිස්සු ලයිට් කනුවල නග්ගවපල්ලා එච්චරයි සරලයි බන්
     
    හරි මට කියපං උඹ 2015 කාටද ජන්දේ දුන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    eke kiynne lankawe bahuthara minissu hithna widiha gana tamai intelligence officer kiynne, dn UNP bahutaraya hithnwa sajith me rate janadipathi wenda one kiyala, eth sajith janadipathiwela mna krnnada, ekai minissu hithna dema newe ratata one

    ලංකාවේ මිනිස්සු දැනුමෙන් විශ්ලෙශනයෙන් ප්‍රතිපත්ති බලල ජන්දෙ දෙන මිනිස්සු නෙමෙයි , ගැලරි ටෝක් වලට කරන සිල්ලරට වැඩ දිහා බලල ජන්දෙ දෙන මිනිස්සු. හෙතුව ලංකාවේ මිනිස්සුන්ට දෙශපාලනය ගැනවත් නීතිය ගැනවත් දනුමක් නෑ. නිකන් බලහන් උබේ කමෙන්ට් එක තනිකරම මනුස්සයෙක් අල්ලන් කියන්නේ මෙතන බහුතරට පුද්ගල කෙන්ද්‍රගත මාකට් කිරිලි කරන්නේ . එක්කෙනෙක්වත් ප්‍රතිපති , වැඩ පිලිවෙලවල් , දැක්ම ගැන විශ්ලෙශානාත්මකව බලල නෙමෙයි රටට නායකයො තොරන්නේ එම තෙරුවනම් ඕලෙවල් ෆෙල් එලෙවල් ෆෙල් මිනිස්සු රටේ පාර්ලිමෙන්තු එන්න බෑනේ. අපේ තියෙන්නේ අප්පගෙන් පුතාට දෙශපාලනයක් අර අප්‍රකාණු රටවලව වගේ ඉතින් දැනුමක් නෑ රටේ තත්වයකට මූන දෙන්න දන්නේ නෑ , නීතියට ගරු කරන්න දන්නේ නෑ බලන්නේ එකෙන් රින්ගන්න. උන් එම කරද්දි රට හැදෙනවද සාමාන්‍ය ජනතාව හැදෙනවද
     
    ai ehema wune ape rata duppath ratak, a hinda haal kilo 1ke gaana adu krna , game paarawal hdna minihawa president krnda bahutharaya chande dei.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    හරි මට කියපං උඹ 2015 කාටද ජන්දේ දුන්නෙ?

    හන්සයට , ඒ තමයි 2015 රටට ඔනේ වෙලා තිබ්බ ප්‍රවණාතාව. මහින්ද හිටියේ බල පෙරෙතකමක සල්ලි පස්සේ එන ඔන එකෙක් මරල හරි තමන්ගේ නඩේ ඉස්සරට් ගෙනියන එකේ හිටියේ. එමයි කියල ඉදිරියට එන ජන්දයක නැතව මහින්ද හෝ රාජපක්ෂ අනුප්‍රාතිකයෙක් පත් කිරිමට හො පවතින ආන්ඩුවේ අනුප්‍රාතිකයකුට ජන්දය දියු යුතු තතවයක් නෑ රැ වැටුන වලේ දවල් වැටෙන්න ඕනේ නෑ . පවතින 225 එකෙක් එනව කියන්නේ කිසි වෙනසක් වෙන්නේ නෑ නිකන් ඔලුගෙඩි මාරුවක් එක්ක ආයෙ මිනිස්සු තලා පෙලන තත්වයකට පත් වෙනවා හෙතුව 225 උන්ට මෙක ගෙනියන්න මොලයක් අත්දකීමක් නෑ කියල ඔප්පු කරල ඉවරයි. ලංකාව විකල්පයකට යා යුතුයි එක අවධානමක් උනත් සිදුකල යුතු දෙයක් අපිට පස්සට යන්න බෑ යන්න පුලුවන් ඉස්සරට විතරයි. රටේ ආරක්ශාව කියන්නේ එක අංශයක් එක දිහා විතරක් බලන් පුද්ගලයන් පත් කරල වැඩක් නෑ. රටේ නීතිය සමාජ තත්වය හදන්න පුලුවන් මනුස්සයෙක් ඔනේ අලුත් කෙනෙක් පරන හොරෙක් නෙමෙයි.
     
    :rofl:දැන් උඹට ඒ ගැන සතුටුද කියපංකො පල් හෑලි නැතුව.ඔව්ද නැද්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    :rofl:දැන් උඹට ඒ ගැන සතුටුද කියපංකො පල් හෑලි නැතුව.ඔව්ද නැද්ද?

    සමහර අංශ වලින් රට දුයුනු උනා සමහරක් අංශ වලින් රට පිරිහුනා. සතුටු වෙන්වත් දුක්වෙන්නවත් උන්ට මම බැදිල නෑ ගොට්ට අල්ලනෙත් නෑ. ආන්ඩුවක අපේක්ෂාව ජනතා ඇභිලාශයන් මුදුන්පමුනුවා ගැනීම මිසක් උන්ගේ කරන කියන දෙවල් වලට උන්ගේ ඇට ලෙවකෑම නොවො. පිලිතුර සැහිමකට පත් නොවේ නව විකල්පයකට යා යුතුය . එයද හරි යයි හො වරදී කිමට මම සුමනදා නොවේ මා සැලකිලට ගන්නේ ප්‍රතිපත්ති, දැක්ම සහ දැක්ම ක්‍රියාත්ම කිරිමට එක්වන මතධාරින් සමුහය පමණයි

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93

    සමහර අංශ වලින් රට දුයුනු උනා සමහරක් අංශ වලින් රට පිරිහුනා. සතුටු වෙන්වත් දුක්වෙන්නවත් උන්ට මම බැදිල නෑ ගොට්ට අල්ලනෙත් නෑ. ආන්ඩුවක අපේක්ෂාව ජනතා ඇභිලාශයන් මුදුන්පමුනුවා ගැනීම මිසක් උන්ගේ කරන කියන දෙවල් වලට උන්ගේ ඇට ලෙවකෑම නොවො. පිලිතුර සැහිමකට පත් නොවේ නව විකල්පයකට යා යුතුය . එයද හරි යයි හො වරදී කිමට මම සුමනදා නොවේ මා සැලකිලට ගන්නේ ප්‍රතිපත්ති, දැක්ම සහ දැක්ම ක්‍රියාත්ම කිරිමට එක්වන මතධාරින් සමුහය පමණයි

    මම දුන්නෙත් හන්සයාට තමා, අපි ප්‍රතිපත්ති බලලා චන්දෙ දුන්නට ප්‍රතිපත්ති රකින දේශපලකයො ලන්කාවෙ නැ. ඇත්ත කතාව අපි රැවටුනා, උප්පන්නේ UNP ගහල ආපු එනුන් හැර ( උපන් ගෙයි UNP /SLPP / JVP කියන්නෙ උපන් ගේ මොඩයෝ )ප්‍රත්තිපත්ති බලල චන්දේ දුන්න අපිව මෝඩයා කලා මොකද, කොන්ද කෙලින් තියාගෙන චන්දේ දුන්නා නම් කොන්ද කෙලින් තියාගෙන අපිට වැරදුනා කියන්නත් කොන්දක් තියෙන්නෙ ඔනේ. ලොකේ කොහෙවත utopia ( සර්ව සම්පුර්න ) ආන්ඩු නැ. එවා හදන්න ගිය අපිට වැරදුනා.
     
    agree