එක නම් වටෙන්නම දීල. මම යුද්දේ කලේ චන්දෙ දුන්නේ මහින්දට. මහින්ද වටේ එඋන් එක්ක පිස්සු කෙලින්න ගත්තම JVP දුන්න. උන් ටිකත් ඒ බෝට්ටුවේම කියල පෙන්නලා තියෙන්නේ. ගොටගේ වටේ සෙට් වෙන්නෙත් ඔය හොරු ටිකම තම. එක නිසා අයෙ චන්දෙ දෙන්නේ නාගනන්දට
සමහර අංශ වලින් රට දුයුනු උනා සමහරක් අංශ වලින් රට පිරිහුනා. සතුටු වෙන්වත් දුක්වෙන්නවත් උන්ට මම බැදිල නෑ ගොට්ට අල්ලනෙත් නෑ. ආන්ඩුවක අපේක්ෂාව ජනතා ඇභිලාශයන් මුදුන්පමුනුවා ගැනීම මිසක් උන්ගේ කරන කියන දෙවල් වලට උන්ගේ ඇට ලෙවකෑම නොවො. පිලිතුර සැහිමකට පත් නොවේ නව විකල්පයකට යා යුතුය . එයද හරි යයි හො වරදී කිමට මම සුමනදා නොවේ මා සැලකිලට ගන්නේ ප්‍රතිපත්ති, දැක්ම සහ දැක්ම ක්‍රියාත්ම කිරිමට එක්වන මතධාරින් සමුහය පමණයි



chandenda enne
gihin balapan egenagatte IQ levele eka tikak wade eun nam kiyatwath dennen. habei ting me rate law IQ level eka eunlu wedi etkota ubala serama ea ganayata watenawa.

karume tawa issarahata tiyanwanam ei 