2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

2020 ජනාධිපතිවරණයේ&#35

  • සජිත් ප්‍රේමදාස

    Votes: 39 7.8%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 356 71.1%
  • සිරිසේන

    Votes: 8 1.6%
  • අනුර කුමාර

    Votes: 8 1.6%
  • නාගානන්ද

    Votes: 67 13.4%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 23 4.6%

  • Total voters
    501

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    gotha_0.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    බය වෙන්න එපා ඝෝඨා එන්නේ නෑ . එයාගේ දෙශපාලන ආනාගටතය ලියන්නේ අපේ අය නෙමෙයි ඇමෙරිකාව . යුක්තිය ඉල්ලලා සිවිල් නඩු දෙකක් තියනවා එකක් , ලසන්තගේ දුව අනික රාජපක්ශ පවුලෙම කෙනෙක් සංවිදනයයක් එක්ක දාපු එකක් . ඉහින් පවුලෙම උන් කැමති නෑ එනවට .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    බය වෙන්න එපා ඝෝඨා එන්නේ නෑ . එයාගේ දෙශපාලන ආනාගටතය ලියන්නේ අපේ අය නෙමෙයි ඇමෙරිකාව .

    අන්තිමට ඇමරිකන් පිදුරු ගහේ එල්ලෙන්න වුණා නෙහ්. යුද්දෙ අන්තිම කාලෙදිත් බ්ලොග් වල කමෙන්ට් වැටුණා ඇමරිකාවෙන් ප්ලේන් ඇවිත් ප්‍රභා අරං යනවා කියලා :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    බය වෙන්න එපා ඝෝඨා එන්නේ නෑ . එයාගේ දෙශපාලන ආනාගටතය ලියන්නේ අපේ අය නෙමෙයි ඇමෙරිකාව . යුක්තිය ඉල්ලලා සිවිල් නඩු දෙකක් තියනවා එකක් , ලසන්තගේ දුව අනික රාජපක්ශ පවුලෙම කෙනෙක් සංවිදනයයක් එක්ක දාපු එකක් . ඉහින් පවුලෙම උන් කැමති නෑ එනවට .

    UNP ekei jeppongei heena :D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    බය වෙන්න එපා ඝෝඨා එන්නේ නෑ . එයාගේ දෙශපාලන ආනාගටතය ලියන්නේ අපේ අය නෙමෙයි ඇමෙරිකාව . යුක්තිය ඉල්ලලා සිවිල් නඩු දෙකක් තියනවා එකක් , ලසන්තගේ දුව අනික රාජපක්ශ පවුලෙම කෙනෙක් සංවිදනයයක් එක්ක දාපු එකක් . ඉහින් පවුලෙම උන් කැමති නෑ එනවට .

    රාජපක්ෂලාට බලය ඕනේ නම් චමල් වත් , බැසිල් වත් , ශිරන්තිවත් දාලා හරියන්නේ නෑ..රටේ ජනමතය කොහොමද කියන එක ඕනෑම එකෙක්ට (බත් කන හරක්ට පවා ) පේනවා , තේරෙනවා..උබලම කියනවා රාජපක්ෂලාට බලය නැතුව බෑ , පැවැත්මක් නෑ කියලා...එහෙව් එකේ මොකටද බං රාජපක්ෂලා ගෝටා ට නඩු දාන්නේ?

    හිත නිවන කතා
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    sajith thmai 2020 enna tibbe, eth dan rate pawathina thathwe anuwa unp eken kauru awath paradinawa, eka hinda me 2020 chandetath ranilma dala, 2025di sajith awanam hodai
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    dan pawathina thathwe anuwanam gota wage kenek ena eka hodai, eth ratata sajith wage nayakayek enna ona , eka hinda 2020 goata ita passe 2025 sajith
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    dan pawathina thathwe anuwanam gota wage kenek ena eka hodai, eth ratata sajith wage nayakayek enna ona , eka hinda 2020 goata ita passe 2025 sajith

    me para gota gaththa kiyanne apahu aurudu 50 kin wath UNP ekata balayata enna ba. me thathwe anuwa neme bomba gahuwe nathath UNP eka paradinna thamai hitiye.

    Kohomath me para sajith unp eken daanawa.UNP nayakathwaya sajithta hambenawa.parliament election eka nattan vennama unp eka paradinawa. sajithgei ranilgei dennagema deshapalanaya ethanin iwarai

    Gotabaya rata gannea aurudu 5 kin yanna neme.samahara wita viyawastha venas vei Lee Kuan Yew vage digatama innath puluwan :cool:
     
    Last edited: