2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

2020 ජනාධිපතිවරණයේ&#35

  • සජිත් ප්‍රේමදාස

    Votes: 39 7.8%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 356 71.1%
  • සිරිසේන

    Votes: 8 1.6%
  • අනුර කුමාර

    Votes: 8 1.6%
  • නාගානන්ද

    Votes: 67 13.4%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 23 4.6%

  • Total voters
    501

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    pawena chanda okkoma naganandata giyath naga nandata dinanna be.ape rate oya kiyana tharam pawena chanda na. godak aya pawenawa kiyala pennnuwata oya kiyana tharam pawenne na :lol: .
    mama kiyanne nagananda dinanawa kiyala newe. gota awe naththam uta giyapu pawena chanda naga ta yanawa.
    habai gota awe naththam sajith thama dinanne muslim n tamil chanda ekka.
    uba kalin kiyapu un nam wadak na
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    පාවෙන චන්ද වලින් තමයි 2015 රට විනාස වුනේ. මේ වෙලාවේ කරන්න ඕනේ සිංහල එවුන් එක පැත්තකට එන එක.

    පාවෙන ජන්ද ප්‍රශ්නයන් උනේ නෑ බන්. නිදහස් පක්ශේ හිටපු මහින්ද විරෝධි ජන්ද සිරිසේන මාර්ගයෙන් කඩපු එකයි වුනේ. සිරිසේන පැන්නේ නැත්තන් ඔය ජන්ද මහින්දටම තමයි දෙන්නේ.අනික JVP,හෙළ උරුමයේ ජන්දත් පාවුනේ නෑ. පක්ශෙත් එක්කමනේ UNP එකට ගියේ.ඒකට කියන්නේ පාවෙනවා කියලා නෙමේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    mama kiyanne nagananda dinanawa kiyala newe. gota awe naththam uta giyapu pawena chanda naga ta yanawa.
    habai gota awe naththam sajith thama dinanne muslim n tamil chanda ekka.
    uba kalin kiyapu un nam wadak na

    vikapla gana dan hithanna one na. gota innawane. :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් කොහොම උනත් ගෝටා ආවොත් දිනනවා. මොනවා කරන්නත් මිනිස්සුන්ට ජිවිතේ රැකගෙන ඉන්න ඕනේ. පේනවනේ නපුන්සක වික්කාමසිංහ මුළු රටම මල ගෙයක් කරපු හැටි.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,430
    113
    Panadura
    IRyxLP5.png

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,430
    113
    Panadura
    මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. :dull: එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

    මෙහෙමයි. දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්. 2015 චන්දෙ දාපු ඔලුවක් තියෙන මනුස්සයෙක් ආපහු අලුත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. පලවෙනි පාරට චන්දෙ දාන්න ඉන්න කෙනෙක් නම් වෙනසකට චන්දෙ දෙයි. :rolleyes:

    උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

    ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා... :yes::yes::yes::yes:
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18