2020 ජනාධිපති කව්රු වෙයිද?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    2020 ජනාධිපති කව්රු වෙයිද?

    පොහොට්ටුව අති විශිශ්ට ජයක් දිනලා හමාරයි නෙ දැනටමත් ආයෙ කතා ඕනෙ නෑ..

    2020 මොනවා වෙයි කියලද හිතන්නෙ?

    ගෝටාට ඉල්ලන්න පුලුවන්ද උගෙ සිටිසන් කතාව නිසා??

    ආයෙ මහින්දට ඉල්ලන්න පුලුවන්ද?

    යූ ඇන් පියෙන් ඉල්ලන්න කොන්ද පන තියෙන එකා කව්ද? සජිත් ඉල්ලයිද? සජිත් නැත්තන් වෙන කව්ද? රනිලාම ඉල්ලයිද පොන්නයා වගේ ??

    මයිත්‍රී පොන්නයා ආයෙ තරග කරයිද රෙද්දක් ඇදන්?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්දට ආය බෑනෙ..ගෝටාගෙ සිටිසන් කැන්සල් කරගනිද දන්නෙ නෑ ඒ වෙනකොට..රනිලට,හිටංට නම් ආය ඔලුව උස්සන්ඩ අමාරුවෙයි.UNP වෙන අපේක්ෂකයෙක් දැම්මොත් ගැම්මක් තියෙයි ඒත් මහින්දට හොරා හොරා කිව්ව වගේ UNP එකටත් මහ බැංකුව කොල්ල කෑව කිව්වම ඒ අවාසි ගතිය තියෙයි..ලප ප්‍රින්ස් ගැන නම් කතා කරල වැඩක් නෑ. :baffled:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොහොට්ටුව අති විශිශ්ට ජයක් දිනලා හමාරයි නෙ දැනටමත් ආයෙ කතා ඕනෙ නෑ..

    2020 මොනවා වෙයි කියලද හිතන්නෙ?

    ගෝටාට ඉල්ලන්න පුලුවන්ද උගෙ සිටිසන් කතාව නිසා??

    ආයෙ මහින්දට ඉල්ලන්න පුලුවන්ද?

    යූ ඇන් පියෙන් ඉල්ලන්න කොන්ද පන තියෙන එකා කව්ද? සජිත් ඉල්ලයිද? සජිත් නැත්තන් වෙන කව්ද? රනිලාම ඉල්ලයිද පොන්නයා වගේ ??

    මයිත්‍රී පොන්නයා ආයෙ තරග කරයිද රෙද්දක් ඇදන්?

    යූන්පී එකේ අපේක්‍ෂකයා පාටලී චම්පික කියන්නෙ ඇත්තද බන්. ? facebookebඑකෙත් මම පෝස්ට් දෙක තුනක් දැක්කා.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මහින්දට ආය බෑනෙ..ගෝටාගෙ සිටිසන් කැන්සල් කරගනිද දන්නෙ නෑ ඒ වෙනකොට..රනිලට,හිටංට නම් ආය ඔලුව උස්සන්ඩ අමාරුවෙයි.UNP වෙන අපේක්ෂකයෙක් දැම්මොත් ගැම්මක් තියෙයි ඒත් මහින්දට හොරා හොරා කිව්ව වගේ UNP එකටත් මහ බැංකුව කොල්ල කෑව කිව්වම ඒ අවාසි ගතිය තියෙයි..ලප ප්‍රින්ස් ගැන නම් කතා කරල වැඩක් නෑ. :baffled:
    හරි එකෙක් නෑ ඕයි ජනපති කරන්නත්. :baffled:

    රට ආගාදෙටම යයි. :baffled:

    රට පනින්න වෙන්නෙ සුත්තෝ :sorry:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    යූන්පී එකේ අපේක්‍ෂකයා පාටලී චම්පික කියන්නෙ ඇත්තද බන්. ? facebookebඑකෙත් මම පෝස්ට් දෙක තුනක් දැක්කා.
    මිනිහා යූඇන්පී ඉල්ලයිද කියලා තමා සැක.

    නැත්තන් ඩයල්ස් එක හොදයි.

    ඒත් ඌ වුනත් මේ ආන්ඩුවෙ හරි හැටි දෙයක් කලේ නෑනෙ බං.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    my3 kraya aniwa 2020ta kalin mahindata hethu wenna oni. natham okata adagana inna saramath nathi wenwa. :lol:

    gota 2020 enwa, mahinda sup kranwa.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ȜMA X;22839793 said:
    my3 kraya aniwa 2020ta kalin mahindata hethu wenna oni. natham okata adagana inna saramath nathi wenwa. :lol:

    gota 2020 enwa, mahinda sup kranwa.
    අර නඩුවෙ verdict එක එන්නෙ 2022 කේලු නේ?

    එහෙම වුනොත් ගෝටාට ඉල්ලන්න පුලුවන් වෙයිද?

    ගෝටා ඉල්ලුවොත් ආයෙ එකෙන්ම මිනිහට. :cool:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Gota 2020. Gota ekka compete karala poddak hari nambuwak athiwa paradinna puluwan nam Sajith vitharai.
    Patali pons illuwath uth Hitan wage rukadayak vitharai Hu N P eke.
    හරි බං අවුල තියෙන්නෙ මෙතන ගෝටාට 2020 දි ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන එක.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    මගේ prediction එක ඕන නම් ලියලා තියා ගනින් , GMOA සභාපති ප්‍රබල පක්ෂෙකින් ජනාධිපතිවරනෙට එනවා , ෆොට්ටුව දිනුම් කියල දගලන්න එපා බන් තාම නිල චන්ද ප්‍රතිපල ආවේ නෑ , පොහොට්ටුව දින්නත් අදාළ නෑ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahinda nisa minissu pohottuwata chande dunne
    2020 moka illuwath mahinda kiyana sadakaya pradana thanak gani
    godak welawata gota set wewi election ekata
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ prediction එක ඕන නම් ලියලා තියා ගනින් , GMOA සභාපති ප්‍රබල පක්ෂෙකින් ජනාධිපතිවරනෙට එනවා , ෆොට්ටුව දිනුම් කියල දගලන්න එපා බන් තාම නිල චන්ද ප්‍රතිපල ආවේ නෑ , පොහොට්ටුව දින්නත් අදාළ නෑ

    Who Padeniya sir??? Pissuda ban.
    Awath dinanne ne. Dinnoth ithin apita male mal :rofl::D:love:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,536
    5,763
    113
    27939016_932830386892235_1741978070_n.jpg