2020 ජන මත විමසුම

ඔබේ ඡන්දය දෙන්නේ

  • පොදුජන පෙරමුණ

    Votes: 62 51.7%
  • සමගි ජන බලවේගය

    Votes: 8 6.7%
  • ජාතික ජන බලවේගය

    Votes: 5 4.2%
  • හමුදා පාලනයක්

    Votes: 15 12.5%
  • ඡන්දය කටු ගාමි

    Votes: 30 25.0%

  • Total voters
    120

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    231.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    aththatama bro chanda kole katu gaala thibunoth ekata mokada wenne?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අහන්න දෙයක් නෑ බ්‍රදර්
    දැනට ඔළුවක් තියෙන මිනිහෙක් කියලා ඉන්නේ ගෝඨා විතරයි (මහින්ද ගැන නෙමේ කීවේ)

    පකනිල් හරි යන්නේ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    හමුදා පාලනයක්. ඒත් අවාසනාවට හමුදා පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දෙකින් පත්වෙන්නෙ නෑ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    බයියෝ ටික මැරිල යන්න කලින් ඡන්දෙ තියාගත්තොත් 2/3 ගන්න පුළුවන් වෙයි :yes:

    ස'ගෙ අවධානය පිණිසයි :cool:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හමුදා පාලනයක් ඉල්ලපු උන් හමුදාවේ 60 දෙනකුට කොරෝනා හැදුනා විතරයි.නිවාඩු ආපු

    හමුදාවේ අය හොය හොයා 119ට කොල් ගහනවා :baffled:


     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ටහිකේ,සමගි ජන බලවේගට වෝට් කරන්නත් උන් ඉන්නවනේ
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    [-] 2020 ජන මත විමසුම 04-25-2020 05:18 PM පොන්න කතා අහන්න ඒපා බන්


    :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    මිනිස්සුන්ට මෙච්චර කෙලවලත් තාම පොහොට්ටුවට කතිරේ ගහන කුක්කෝ ඉන්නවා වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ට මෙච්චර කෙලවලත් තාම පොහොට්ටුවට කතිරේ ගහන කුක්කෝ ඉන්නවා වගේ

    කාට වගේ චන්දෙ දුන්න නම්ද හරියන්නෙ??? :rolleyes::rolleyes: