2020 ජන මත විමසුම
gcj Well-known member Mar 24, 2007 5,910 1,222 113 Apr 25, 2020 #2 aththatama bro chanda kole katu gaala thibunoth ekata mokada wenne?
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Apr 25, 2020 #3 gcj said: aththatama bro chanda kole katu gaala thibunoth ekata mokada wenne? Click to expand... Cancelled
gcj said: aththatama bro chanda kole katu gaala thibunoth ekata mokada wenne? Click to expand... Cancelled
gcj Well-known member Mar 24, 2007 5,910 1,222 113 Apr 25, 2020 #4 Voltage said: Cancelled Click to expand... thankzzz bro ....!!!!!
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Apr 25, 2020 #5 අහන්න දෙයක් නෑ බ්‍රදර් දැනට ඔළුවක් තියෙන මිනිහෙක් කියලා ඉන්නේ ගෝඨා විතරයි (මහින්ද ගැන නෙමේ කීවේ) පකනිල් හරි යන්නේ නෑ
අහන්න දෙයක් නෑ බ්‍රදර් දැනට ඔළුවක් තියෙන මිනිහෙක් කියලා ඉන්නේ ගෝඨා විතරයි (මහින්ද ගැන නෙමේ කීවේ) පකනිල් හරි යන්නේ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 39,862 40,612 113 Apr 25, 2020 #6 හමුදා පාලනයක්. ඒත් අවාසනාවට හමුදා පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දෙකින් පත්වෙන්නෙ නෑ.
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Apr 25, 2020 #7 බයියෝ ටික මැරිල යන්න කලින් ඡන්දෙ තියාගත්තොත් 2/3 ගන්න පුළුවන් වෙයි ස'ගෙ අවධානය පිණිසයි
nshrinith Well-known member Feb 18, 2009 23,047 819 113 Maharagama Apr 25, 2020 #8 samagi janabala wegaya
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Apr 25, 2020 #10 හමුදා පාලනයක් ඉල්ලපු උන් හමුදාවේ 60 දෙනකුට කොරෝනා හැදුනා විතරයි.නිවාඩු ආපු හමුදාවේ අය හොය හොයා 119ට කොල් ගහනවා
හමුදා පාලනයක් ඉල්ලපු උන් හමුදාවේ 60 දෙනකුට කොරෝනා හැදුනා විතරයි.නිවාඩු ආපු හමුදාවේ අය හොය හොයා 119ට කොල් ගහනවා
naleen rox Well-known member Jun 2, 2011 3,339 853 113 Ceylon Apr 25, 2020 #11 ටහිකේ,සමගි ජන බලවේගට වෝට් කරන්නත් උන් ඉන්නවනේ
2osama Well-known member Oct 25, 2010 81,525 72,731 113 මාලඹේ Apr 25, 2020 #13 naleen rox said: ටහිකේ,සමගි ජන බලවේගට වෝට් කරන්නත් උන් ඉන්නවනේ Click to expand... ඒ පකනිල් කාරයො
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Apr 25, 2020 #14 2osama said: ඒ පකනිල් කාරයො Click to expand...
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 25, 2020 #15 2osama said: ඒ පකනිල් කාරයො Click to expand...
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Apr 26, 2020 #17 [-] 2020 ජන මත විමසුම 04-25-2020 05:18 PM පොන්න කතා අහන්න ඒපා බන්
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,428 113 Apr 26, 2020 #18 මිනිස්සුන්ට මෙච්චර කෙලවලත් තාම පොහොට්ටුවට කතිරේ ගහන කුක්කෝ ඉන්නවා වගේ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 26, 2020 #19 nalin0001 said: මිනිස්සුන්ට මෙච්චර කෙලවලත් තාම පොහොට්ටුවට කතිරේ ගහන කුක්කෝ ඉන්නවා වගේ Click to expand... කාට වගේ චන්දෙ දුන්න නම්ද හරියන්නෙ???
nalin0001 said: මිනිස්සුන්ට මෙච්චර කෙලවලත් තාම පොහොට්ටුවට කතිරේ ගහන කුක්කෝ ඉන්නවා වගේ Click to expand... කාට වගේ චන්දෙ දුන්න නම්ද හරියන්නෙ???
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,428 113 Apr 26, 2020 #20 erozan said: කාට වගේ චන්දෙ දුන්න නම්ද හරියන්නෙ??? Click to expand... NPP එකට තමයි ගෝටා එක්ක හරියට වැඩ කරන්න පුලුවන්.
erozan said: කාට වගේ චන්දෙ දුන්න නම්ද හරියන්නෙ??? Click to expand... NPP එකට තමයි ගෝටා එක්ක හරියට වැඩ කරන්න පුලුවන්.