2020 ට එජපෙ න් පොන්යෙක් හෝ අස්සයකෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    2020 ට එජපෙ න් පොන්යෙක් හෝ අස්සයකෙ



    එජාපයෙන් ජනාධිපති හා අගමැති අපේක්‍ෂකයන් ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරනවා…
    එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති සහ අගමැති අපේක්ෂකයා ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

    ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එජාපයේ ඇතිවී තිබෙන අරගලය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

    අශ්වයා කවුද පෝනියා කවුද කියා ඔහු පැහැදිලි කලේ නැත.
    :P


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අශ්වයෙක් හෝ පොන්නයෙක් ? ...මොකක්ද බන් ඒ හරුපේ ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    70315515_965850057106599_4088541504077824000_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අශ්වයෙක් සහ පෝනියෙක් කියන්නෙ....
    පොන්නයෙක්ට තැන දීල නෑ... කියන එකද...?
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අශ්වයෝ දැම්මත් පොනියෝ දැම්මත් නාකි ලෝන්තයෝනම් එපෝ .........