2020 ට එජපෙ න් පොන්යෙක් හෝ අස්සයකෙ
එජාපයෙන් ජනාධිපති හා අගමැති අපේක්ෂකයන් ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරනවා…
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති සහ අගමැති අපේක්ෂකයා ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ඇමති ගාමිණී ජයවික්රම පෙරේරා මහතා සඳහන් කරයි.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එජාපයේ ඇතිවී තිබෙන අරගලය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.
අශ්වයා කවුද පෝනියා කවුද කියා ඔහු පැහැදිලි කලේ නැත.

නලුවෙක් නෙමෙ මොළැයක්