2020 දී ලංකාව.ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවි&#3

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
2020 දී ලංකාව.ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවි&#3

ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 27 පැවැසීය.


ඒ සඳහා මුදල් ගෙවීම, මුදල් ගෙවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ආණ්ඩුව බව ද හෙතෙම කීය.

මේ වසරේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ආචාර්ය වීරසිංහ මහතා ඒ කරුණු කීවේය.

එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.

“ලබන වසරේදී ණය සේවා පිරිවැය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් ගෙවන්න තියෙනවා. ඒ සඳහා මුදල් සොයාගන්නේ කොහොමද ගෙවීම් සිදු කරන්නේ කොහොමද යන තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි.

වාණිජ වෙළෙඳපොළවලින් මුදල් සොයාගන්නවාද කොහොමද කියන තීරණ ගන්න ඕනෑ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ඉන්නේ අතුරු සම්මත ගිණුමක් යටතේ. පසුගිය ආණ්ඩුවට සැලැසුම් තිබුණා ඒ සම්බන්ධයෙන්. දැන් අලුත් ආණ්ඩුවක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නව තීරණ ගත යුතුයි.

කොහොම නමුත් අපි මුදල් ප්‍රමාණයක් සොයාගත යුතුව තිබෙනවා. පසුගිය සමයේදී සොයාගත් මුදල් ප්‍රමාණයක් අප සතුව තිබෙන නමුත් තවදුරටත් මුදල් අවශ්‍ය වෙනවා. වාණිජ මූල්‍යකරණය මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් හෝ අදාළ මුදල් සොයාගන්න අවශ්‍යයි. කොහොම නමුත් මේ සම්බන්ධ තීරණ ගන්නේ ආණ්ඩුව.

ණය මුදලෙන් විශාල මුදලක් ගෙවන්න තියෙන්නේ ලබන ඔක්තෝබර් මාසයේ. එතෙක් අපට සහනයක් තිබෙනවා වගේම සුමට මුදල් ගලාඒමක් තිබෙනවා”.


election එකෙං පස්සෙ අරී පුකේං දුං විසිවෙන්න :lol:
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පල්ලෙවත්තයව අත් අඩංගුවට අරගෙන ණය ගෙවන විදිහ අහගත්ත නම් ගෝටට ණය ගෙවන විරුවා වෙන්න පුලුවන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹලා හරි ආසාවෙන් බලන් ඉන්නේ රටට කෙල වෙනකම් නේද? බලමු උබලගේ ආසාව ඉටු වෙයිද කියලා.... :lol::lol::lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලා හරි ආසාවෙන් බලන් ඉන්නේ රටට කෙල වෙනකම් නේද? බලමු උබලගේ ආසාව ඉටු වෙයිද කියලා.... :lol::lol::lol::lol:

    මම නම් එහෙම නෑ. මට ඔය අනික් එකා ගැන චරිත සහතික දෙන්න බෑ. :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    තමන්ට කෙළ වෙනකම්ම බලාගෙන ඉන්නේ
    ශ්‍රී ලංකාවේ මෝඩ සිංහලයා පමණි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ට කෙළ වෙනකම්ම බලාගෙන ඉන්නේ
    ශ්‍රී ලංකාවේ මෝඩ සිංහලයා පමණි

    giya awurudu 5 baiyoth ehemai:yes:

    central bank seen eka unama erozanta maara athal ekak thibbbe
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    giya awurudu 5 baiyoth ehemai:yes:

    central bank seen eka unama erozanta maara athal ekak thibbbe


    ටොයියෝ බයියෝ කයියොයි ඔක්කොම එකයි... රටට වඩා තමන්ගේ පක්ෂේ තමා වටින්නේ.. හෑබෑයි දෑන් එහෙම එවුන් අඩුයි බන්. වෑරෑද්දට වෑරදි කියන එවුන් වෑඩි..
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    giya awurudu 5 baiyoth ehemai:yes:

    central bank seen eka unama erozanta maara athal ekak thibbbe

    yako ithin unp eken karapu hema dema wage rata kanna balagena karapuwane :lol:
    lankawe maha bankuwa lankawe anduwenma huran kanakota a hodai patta wedak kiyala inna oneda? :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    උඹලට හොඳ වෙයි ඉස්සරහට ඵහෙනම්..UNP:cool:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    giya awurudu 5 baiyoth ehemai:yes:

    central bank seen eka unama erozanta maara athal ekak thibbbe

    erozan central bank ekata kela weyan kela weyan kiyala balan hitiyada?
    eka unayin passe kee denek eka criticize kala da?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    giya awurudu 5 baiyoth ehemai:yes:

    central bank seen eka unama erozanta maara athal ekak thibbbe

    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:
     
    • Haha
    Reactions: SLBlackKnight

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Meke inna ewunta nam awulak na... okkomala laksha ganan padi ganne...

    habai amathaka karanna epa ... gam wala thama eda wela hambakaran kana samahara ekath nathi ahinsaka duppath minissu innawa kiyala...

    balamuko moko wenne kiyala...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:
    @shenat @hasithayad මෝඩයො වගේ Thread ගානේ රෙන්නේ නැතුව මේ වගේ Video එකක් වත් බලලා ඉගෙන ගනින් ලා🤣
    😍


    කුහක ජෙප්පෝ දැන් ඇවිල්ලා බහුබූත කියවයි :lol::lol::lol:


    https://elakiri.com/threads/ආර්ථිකය-තවදුරටත්-සුභවාදී-දෙසකට.2145633/

    Question Mark What GIF by MOODMAN