2020 දෙරණ ඩ්‍රීම්ස්ටාර් කෙල්ල ගැන මට සැකයි.

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඔකි කොහොමද දින්නේ හැබෑට? නමත් සිoහල නෙමේ .. සල්ලි බලෙන් එස්.එම්.එස් ගහගෙන වගේ..ලoකාවේ සමාජේ හැටියට ඔය වගේ කෙල්ලෙක් දිනන්න අමාරුයි.🤔🤔🤔
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    🙄 ඔය වගේ රියලටී සීන් වල කෙල්ලො දෙන්නෙක් 1,2 උනා කියන්නෙ මොකක් හරි අවුලක් තියෙනව එස්.එම්.එස් සෙල්ලමෙ..කෝටි 2කකද කොහෙද ගෙයකුත් දුන්නනෙ.
     
    • Like
    Reactions: XpressM and D_Mad

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    🙄 ඔය වගේ රියලටී සීන් වල කෙල්ලො දෙන්නෙක් 1,2 උනා කියන්නෙ මොකක් හරි අවුලක් තියෙනව එස්.එම්.එස් සෙල්ලමෙ..කෝටි 2කකද කොහෙද ගෙයකුත් දුන්නනෙ.
    :yes:
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    🙄 ඔය වගේ රියලටී සීන් වල කෙල්ලො දෙන්නෙක් 1,2 උනා කියන්නෙ මොකක් හරි අවුලක් තියෙනව එස්.එම්.එස් සෙල්ලමෙ..කෝටි 2කකද කොහෙද ගෙයකුත් දුන්නනෙ.

    :lol: ehema thamai bung ithin..nikan denne na owa :)
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    හැමදාම කොල්ලෙක්ම 1 කරලා දෙරනටත් බෝරින් ඇතිබන්. ඉස්සර සුගතදාස ස්ටේඩියම් එකේ ෆයිනල් තිබ්බේ, පස්සේ නෙලුම් පොකුනට ආවා, දැන් තරුන සේවා සබාව 😂
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    හැමදාම කොල්ලෙක්ම 1 කරලා දෙරනටත් බෝරින් ඇතිබන්. ඉස්සර සුගතදාස ස්ටේඩියම් එකේ ෆයිනල් තිබ්බේ, පස්සේ නෙලුම් පොකුනට ආවා, දැන් තරුන සේවා සබාව 😂
    :yes:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඕවා බලනවාද බන් උබලා :confused:
    බලන්නේ නෑ.අපිට බලෙන් පෙන්නනවා නිව්ස් වලට දාලා..ලoකාවේ උන්නම් අනිවා බලනවා.. දෙරන අවුරුද්දකට කෝටි 6/7ක්වත් හොයනවා ඩ්‍රීම්ස්ටාර් එකෙන්:cool:
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    ඔකි කොහොමද දින්නේ හැබෑට? නමත් සිoහල නෙමේ .. සල්ලි බලෙන් එස්.එම්.එස් ගහගෙන වගේ..ලoකාවේ සමාජේ හැටියට ඔය වගේ කෙල්ලෙක් දිනන්න අමාරුයි.🤔🤔🤔

    ou e wage tamai
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    එකද දෙකද වැඩක් නෑ හම්මේ කඳ :love: :love: :love: ලීක් උනොත් නම් එකක් මල්ලිට නිවනක් දෙන්නෙ නෑ
    Siraawata....kollo okkoma gahanna athi adan aapu slit dress eka dakala..second song ekedi podi slip ekakuth penawa uda habai camera kaaraya tak gaala wenas kara angle eka....Godak churches walin sms ewala thibba meyata sms karanna kiyala ..