සරත් ෆොන්සේකා, මෛත්‍රීපල සිරිසේන පොදු අපේක්‍ෂකයා කරා වගේ 2020දිත් පොදු අපේක්‍ෂකයෙක් ගේන්න භික්‍ෂූන් වහන්සේ නමක් ප්‍රමුඛ කණ්ඩායමක් මේ දින වල සකච්ඡා පවත්වනවා. ගොඩක් දුරට ඒ පොදු අපේක්‍ෂකයා රොහාන් පල්ලෙවත්ත, කුමර් සංගක්කර , ධම්මික පෙරෙරා හෝ වෙනත් පාර්ශවයක් විය හැක. මේ පොදු අපේක්‍ෂකයාට එදිරිව ඡන්දෙට අවතීර්ණ වන්නේ මහින්ද සහ ගොඨාභය ප්‍රමුඛ පොහොට්ටූ සන් ධානයයි. ඇත්තටම කවුරු දිනයිද?
මහින්ද සහ ගොඨාභය ප්‍රමුඛ
Meka nam Jiwitheta wenne ne puthe







මෛත්‍රීපාල සිරිසේනටම බලේ දීල රනිල්ගෙ බලේ අයිං කලා නං රටට සෑහෙන දියුණුවක් ලබාගත්තෑකි
හැබැයි පොරත් ගේමට එන්ටර්වෙලා ඉන්නේ. මිනිහා සල්ලි විසිකරලා හරි දිනන්න try කරයි