2020 ම කියල ශුවර් නෑ ඒත් හදිසි අනතුරක් හරි මොකක් හරි වෙලා මලේ නැත්තං චම්පික කවද හරි ලංකාවෙ ජනාධිපති වෙනව![]()
![]()


මොකද ඔයා ඈ![]()

ඉල්ලං කාල තියෙන්නෙ චම්පික නෙ මමයැවෙන අයව අමාරුවෙ දාන්න පරණ ත්‍රෙඩ් bump කරන්න ගිහිං ඉල්ලං කනව නේ![]()
ඉල්ලං කාල තියෙන්නෙ චම්පික නෙ මමයැ![]()
උඹේ කටවහ හින්ද තමා ඒ මනුස්සයට කෙළවෙන්න ඇත්තේ අපරාදේ![]()

ඒ උපහාසෙටනෙ කියල තියෙන්නෙ
දැන් මමද චම්පික 2020 ජනාධිපති වෙනව කියල තියෙන්නෙ?![]()
මට දිව දාන මූන අගට දාන්න බැරිවෙලා
ඒ උපහාසෙටනෙ කියල තියෙන්නෙමට දිව දාන මූන අගට දාන්න බැරිවෙලා
![]()
පල පල බිම ඉන්න මිනිස්සුන්ව බලෙන් කිතුලට තල්ලු කරන්න හදනව මෙතනකිතුල් ගහ උඩ කොහොමද? තණකොල හම්බවුනාද?![]()
