Ranomoto GN 125?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    අද discover 125 bike එක වික්ක. අරන් අවුරුදු 2 උනාට දිව්වේ 7800kms
    හරියට වෙලාවට service කළා. accident දඩ කොළ මොකුත් නෑ.

    විකුනද්දි showroom condition තමයි.

    1000030509.jpg


    හෙට ගන්න ඉන්නේ Ranomoto GN 125 clone එක. අරන් wire harness, , shocks මාරු කරගන්න ඉන්නේ. ආයේ ඉතිං තිතට බලාගන්නවා.

    අවුලක් වෙන එකක් නෑනේ හරියටම maintain කරන නිසා? අවුරුදු 5ට වඩා නම් use කරන එකක් නෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,832
    9,984
    113
    ප්‍රශ්න නැතුව ජීවත් වෙද්දිත් බෝරින් නේද යාළු

    පල්සර් එකක් ගන්න තිබ්බේ
    ------ Post added on Sep 2, 2025 at 11:18 AM
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    ප්‍රශ්න නැතුව ජීවත් වෙද්දිත් බෝරින් නේද යාළු

    පල්සර් එකක් ගන්න තිබ්බේ
    ------ Post added on Sep 2, 2025 at 11:18 AM
    බඳලනේ.. wife මළගෙදර ගිහින් එනකම් ඉන්න ඕන රතු එකද කළු එකද හොඳ බලන්න
    නැත්නම් යන ගමන් අරන් එකේම යන්න තිබ්බා
    මේ 280 යන ගමන්
     
    • Like
    Reactions: Kalegana

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    ranomoto quality na kiynawa neda godak un.awurudden deken malakada enawa kiyala dakka.senaro ekai dekama. gn group wala poddak balahn
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    අයි බන්, 125ක් දීලා 125ක්ම ගන්නෙ.
    කීයද ඔක? මරලයක් ද දන්නෙ නෑ.
    Discover එකේ කිසිම වරදක් නෑ නේ.

    65–70 තෙල් කරන්වා, ඉහෙන් බාහින ලෙඩක් නෑ.
    අපේ Dada 135ක් දාන් අවුරුදු 17ක් විතර පදිංවන්ව.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    අයි බන්, 125ක් දීලා 125ක්ම ගන්නෙ.
    කීයද ඔක? මරලයක් ද දන්නෙ නෑ.
    Discover එකේ කිසිම වරදක් නෑ නේ.

    65–70 තෙල් කරන්වා, ඉහෙන් බාහින ලෙඩක් නෑ.
    අපේ Dada 135ක් දාන් අවුරුදු 17ක් විතර පදිංවන්ව.
    මට දුර යන්න ආසයි
    .. මෙහෙ ඉදලා යාපනේ වගේ

    GN එකේ අවුලක් නැතුව යතාකි

    අනික මට ඒක වාහනයක් අවුරුද්දු කීපෙකට වඩා පදින්න බැරි කැසිල්ලක් තියේ

    පහුගිය අවුරුදු 5 ට කාර් 4
    බයික් 6
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,480
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ranamoto gn එකට වඩා ඕක හොඳයි.
    wire hanass දාන්න අවුරුදු දෙකක් පැදල. wire hanass ට කලින් තව පාර්ට්ස් දාන්න වෙයි.
     
    Last edited: