580/-dan ganan kohomada?
shocks, wire harness maru karala seat eka cushion karaganna ona
580/-dan ganan kohomada?
2016 mama gannakota 167K!580/-
shocks, wire harness maru karala seat eka cushion karaganna ona
shock ?580/-
shocks, wire harness maru karala seat eka cushion karaganna ona
ඇයි එන ඒව හරිනැද්දshocks, wire harness maru karala seat eka cushion karaganna ona
thaama gatte na machan.. thama registration hambune nashock ?
wire harness ?
seat cushion ?
කීයක් ගියාද ?
කොහෙන්ද බඩු ගත්තේ?
ow machan wire harness eken leda enawa awruddak wage yaddiඇයි එන ඒව හරිනැද්ද
RANAMOTO DA?මම අරන් මාසයක් උනා.අද current එක නැතුව මග නැවතුනා.ටික වෙලාවකින් ආයි on උනා.එපා වෙනවා
RanomotoRANAMOTO DA?
SENARO DA?
තෙල් කීයක් කරනවද?
මළකඩ එනවද නිකල් කෑලි වල?
වෙන්න ඇති. හැබැයි අයියා ගාව ජපන් GN තිබුණේ.. මන් ගාව චයිනා GN 2011 එකක් මට නම් ලොකුවට වෙනසක් දැනුනේ නෑ.. බර නම් පොඩ්ඩක් වැඩි.. මම 70 පන්නලා යන්නේ නෑ.. ඒ නිසාද දන්නේ නෑ.. දෙකම එක වගේ දැනුනේ.. මට නම් china එක සෙට් උනේ. ජපන් parts ම දානවා නම් ලෙඩ එන්නේ නෑ..මම ජපන් ජීන් එකත් පැදලා තියෙනවා.චයිනා එච් එකත් පැදලා තියෙනවා.සෙනාරෝත් පැදලා තියෙනවා.
මම අහන්නේ මොන බූරුවද කියන්නේ ජපන් ජීඑන් එකයි අනිත් දෙකයි එකයි කියලා? පැදපු නැති උන් කියයි.
ජපන් ජීඑන් එකයි අනිත් දෙකයි අහසට පොලව වගේ.
ජපන් ජීඑන් එක හෙන බරයි.
ජපන් එකේ හැන්ඩ්ලින් එකයි බැලන්සින් කොම්ෆි හයි ක්ලාස්.
අනිත් දෙක හුලන් වගේ ජපන් එකත් එක්ක බලද්දි.
එකම ඇඩ්වාන්ටේජ් එක ජපන් එකට වඩා අනිත් දෙකේම තෙල් කරනවා.
සවුන්ඩ් එකත් වෙනස්.
මම දන්න ජපන් ජීඑන් එන්ජින් තාම තියෙනවා අවුරුදු 25ක් ගලෝපු නැති.
හැබැයි ඔයිල් ලීක්.ඒත් තෙල් දදා දුවනවා උන්.
ඔතන කේස් එක තියෙන්නේ පාවිච්චි කරන මිනිහා අනුව තමයි.හොඳට මේන්ටේන් කරන බයික් තාම තියෙනවා.
Ranomoto ekata Japan parts set kiyanwa nedaවෙන්න ඇති. හැබැයි අයියා ගාව ජපන් GN තිබුණේ.. මන් ගාව චයිනා GN 2011 එකක් මට නම් ලොකුවට වෙනසක් දැනුනේ නෑ.. බර නම් පොඩ්ඩක් වැඩි.. මම 70 පන්නලා යන්නේ නෑ.. ඒ නිසාද දන්නේ නෑ.. දෙකම එක වගේ දැනුනේ.. මට නම් china එක සෙට් උනේ. ජපන් parts ම දානවා නම් ලෙඩ එන්නේ නෑ..