Ranomoto GN 125?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    ranamoto gn එකට වඩා ඕක හොඳයි.
    ඇත්ත

    ranamoto gn එකට වඩා ඕක හොඳයි.
    wire hanass දාන්න අවුරුදු දෙකක් පැදල. wire hanass ට කලින් තව පාර්ට්ස් දාන්න වෙයි.
    wire harness ekai shoks dekai mama gatta gaman danna inne... wena monada?
    @Amith0424

    meka idala hitala joy ride ekakata, kadeyta paan genna yanna wage thamay.. no hard use

    Kurunegala gihin ona karana tika replace karaganna ona
    ------ Post added on Sep 2, 2025 at 2:01 PM
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇත්ත

    wire harness ekai shoks dekai mama gatta gaman danna inne... wena monada?
    @Amith0424

    meka idala hitala joy ride ekakata, kadeyta paan genna yanna wage thamay.. no hard use

    Kurunegala gihin ona karana tika replace karaganna ona
    ------ Post added on Sep 2, 2025 at 2:01 PM
    mul maasa 6 shapet eke padinna thiyenne. unge free service 4k hambawenwa ne. engine n carb padam weyi service 4 iwara weddi. ita passe carb kaaper kenek allan tune karganna.

    seat ekak thiyaganna balanna. pitipasse kenek yanawanam eyata amaruyi yanna. seat eka kotayine. thawa pitipasse rack bar eka anenawa.
    ena engine guard eka hayya na. puluwannam maru karaganna. foot paddle ekata solution ekak balanna engine heat eka gahanawa kakul walata.
     
    • Like
    Reactions: Asmodeus

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    mul maasa 6 shapet eke padinna thiyenne. unge free service 4k hambawenwa ne. engine n carb padam weyi service 4 iwara weddi. ita passe carb kaaper kenek allan tune karganna.

    seat ekak thiyaganna balanna. pitipasse kenek yanawanam eyata amaruyi yanna. seat eka kotayine. thawa pitipasse rack bar eka anenawa.
    ena engine guard eka hayya na. puluwannam maru karaganna. foot paddle ekata solution ekak balanna engine heat eka gahanawa kakul walata.
    ela macho <3
    thank you

    mama discover125 ekath manual eke tiyena widiyata pedala padam kara (40 ta aduwen 55ta aduwen gehin ee wage)
     
    • Like
    Reactions: Amith0424

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මට දුර යන්න ආසයි
    .. මෙහෙ ඉදලා යාපනේ වගේ

    GN එකේ අවුලක් නැතුව යතාකි

    අනික මට ඒක වාහනයක් අවුරුද්දු කීපෙකට වඩා පදින්න බැරි කැසිල්ලක් තියේ

    පහුගිය අවුරුදු 5 ට කාර් 4
    බයික් 6

    puluwan nam japanese GN ekakata yaman, naththa CD,Benly,Road master wage ekakata yaman
     
    • Like
    Reactions: remoteworkerlanka

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    රණමොටෝ අලුත් එකක් ගන්නවද?
    පරණ ජපන් එකක් හොයලා ගන්නවද?
    ඔය ඔප්ෂන් දෙකේ වෙනසක් තියෙනවද?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    පොඩ්ඩක් හිටපන්...බජාජ් ඇවෙන්ජර් එකත් එන කතාවක් කිව්වා...කෲස් ටයිප් සුපිරිම බඩුවක් දුර පදින්න
    mokak? ae yako mama DavidP ekata call karala, email dala ahuwa.. Group wala eunta kiyala email dammewwa

    ubata kawda kiwwe? Avenger tiyenam GN ganne na mama

    puluwan nam japanese GN ekakata yaman, naththa CD,Benly,Road master wage ekakata yaman
    Ehema yanna tibuna Sinhalu nathi rataka hityanam, used waahana ganne na malath
    ------ Post added on Sep 2, 2025 at 3:10 PM
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    රණමොටෝ අලුත් එකක් ගන්නවද?
    පරණ ජපන් එකක් හොයලා ගන්නවද?
    ඔය ඔප්ෂන් දෙකේ වෙනසක් තියෙනවද?

    ගත්තාම විිස්තරේ මේකේ දාන්න. මමත් ගන්න හොයනව මේ දවස් වල. සෙනාරෝ එකයි රනමොටෝ එකෙයි කමෙන්ට් හොද නැති නිසා බල බල ඉන්නව.
    ------ Post added on Sep 2, 2025 at 6:47 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,461
    1
    10,703
    113
    රණමොටෝ අලුත් එකක් ගන්නවද?
    පරණ ජපන් එකක් හොයලා ගන්නවද?
    ඔය ඔප්ෂන් දෙකේ වෙනසක් තියෙනවද?

    ගත්තාම විිස්තරේ මේකේ දාන්න. මමත් ගන්න හොයනව මේ දවස් වල. සෙනාරෝ එකයි රනමොටෝ එකෙයි කමෙන්ට් හොද නැති නිසා බල බල ඉන්නව.
    ------ Post added on Sep 2, 2025 at 6:47 PM
    hoya gnda puluwan nan honda japan ekak hoya ganna. man 2021 benlyk gatta thama kisi henayk na service witrai.2002 registerd
     
    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    අද discover 125 bike එක වික්ක. අරන් අවුරුදු 2 උනාට දිව්වේ 7800kms
    හරියට වෙලාවට service කළා. accident දඩ කොළ මොකුත් නෑ.

    විකුනද්දි showroom condition තමයි.

    View attachment 256061

    හෙට ගන්න ඉන්නේ Ranomoto GN 125 clone එක. අරන් wire harness, , shocks මාරු කරගන්න ඉන්නේ. ආයේ ඉතිං තිතට බලාගන්නවා.

    අවුලක් වෙන එකක් නෑනේ හරියටම maintain කරන නිසා? අවුරුදු 5ට වඩා නම් use කරන එකක් නෑ.
    මොකෙ ගියත් පොන්නයා පොන්නයමයි බන්. තට්ටයොන්ට හරියන්නෙ කරත්ත තමයි. ඔය සල්ලි වලින් සැලුන් එකට ගිහින් ටිකක් ලස්සන වෙයන්. බලපන් කැත
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    Ranomoto eke suspension nan anthimai. Walawal tiyena parawal wala yanna ba.
    Electrical leda enawa ambaneka
    Engine eka 50,000km rework karanna una
    eka thama man gatta gaman shocks dekai wire harness ekai maru karanne

    50000kms nam padina ekak na mama..
    awrudu 5i target eka.. max 25000 padiwi
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    හොඳ කොල්ලාට කියල ලීස් එකක් දාගත්ත නම් සුපිරි බයික් එකක් ගන්න පුළුවන් බ්‍රෝ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    රණමොටෝ අලුත් එකක් ගන්නවද?
    පරණ ජපන් එකක් හොයලා ගන්නවද?
    ඔය ඔප්ෂන් දෙකේ වෙනසක් තියෙනවද?

    ගත්තාම විිස්තරේ මේකේ දාන්න. මමත් ගන්න හොයනව මේ දවස් වල. සෙනාරෝ එකයි රනමොටෝ එකෙයි කමෙන්ට් හොද නැති නිසා බල බල ඉන්නව.
    ------ Post added on Sep 2, 2025 at 6:47 PM
    මම සෙනාරෝ එකක් දැක්ක පදින එකා හාබර් එකක වැඩ අරගෙන අවුරුද්දයි කිව්වා මල අල්ලලා තිබුනෙ කන්නාඩි දෙකට තියන කූරු දෙක විතරයි.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    මම සෙනාරෝ එකක් දැක්ක පදින එකා හාබර් එකක වැඩ අරගෙන අවුරුද්දයි කිව්වා මල අල්ලලා තිබුනෙ කන්නාඩි දෙකට තියන කූරු දෙක විතරයි.
    මම කොට්ටාවේ showroom එකේ එකක් test ride එකක් පැද්ද
    showroom එකේ තියෙන එකත් මලකඩ කාල