2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේක වෙන්ඩ බැනෙ මචන්, හු ඇන් පි එක දෙකට කැඩුනම ජෙප්පො කොහොමද ආසන 4ක් ගන්නෙ???? ප්‍රධාන පක්ශ 3කට විතරයි මේ ක්‍රමේ යටතෙ ආසන යන්නෙ , ඉතාම විලර අවස්තාවකදි 4කට යයි ඒත් 99% පක්ශ 3යි..

    කොහොමත් පසුගිය ජනාධිපතිවරණ චන්ද එක්ක බලද්දි ජෙප්පො මුලු ලoකාවෙන්ම 5%ක් ගනි කියන්ඩ බැ, ඒක නිසා අනිත් පොහොට්ටු ,අලි ,ටෙලිපෝන්,tna අතර මොන අනුපාතෙන් ආසන බෙදුනත් ඔය ජෙපි ආසන 4 හීනයක් විතරයි...

    කට්ටිය ප්‍රේඩික්ට් කරපු විදිය තමා. දිස්ත්‍රික් කෝටා එක දෙන විදිය හරියටම දන්නේ නැ. කොහොමත් ජෙප්පන්ට කෙල වෙන්න ඉඩ වැඩි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කට්ටිය ප්‍රේඩික්ට් කරපු විදිය තමා. දිස්ත්‍රික් කෝටා එක දෙන විදිය හරියටම දන්නේ නැ. කොහොමත් ජෙප්පන්ට කෙල වෙන්න ඉඩ වැඩි.
    දිස්තික් කෝටාව යන්නෙ ප්‍රධාන පක්ශ 2ක ඇරුනාම, 3 වෙනියට වැඩිම මනාප ගන්න පක්ශෙටයි ප්‍රසාද ආසනය යන්නෙ, එහෙමයි නිතිය..

    එතකොට පොහොට්ටුව එකට ඇවිල්ල ,අලිය දෙකට ඇවිල්ල, තුන ටෙලිපෝන් එක නම් ප්‍රසාද ආසනය යන්නෙ ටෙලිපෝන් එකට..
    එතකොට ජෙප්පො කැලේ,

    අනිත් දේ 5% සීමාව ඒකත් නිතියක්.. 5%ක් නැත්තන් ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් හම්බෙන් නැ මේව ඔක්කොම මැතිවරණ නිති...

    මැතිවරණ නිති එක්ක පසුගිය චන්ද ප්‍රතිපල එකට තියල බැලුවම මට නම් පේන්නෙ ලොකු 0 විතරයි...ජෙප්පො රට වටාම එකතුව විදිහට 5% ගත්තොත් එක ජාතික ලයිස්තු මන්ත්‍රිකමක් ගනි ,5% යන්ඩ අමාරුයි තියෙන 3%ත් හැලෙන සීන් එක තමයි පේන්ඩ තියෙන්නෙ..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සමගි ජන බලවේගයට නම් උබල හිතන තරම් ආසන ගන්න බැරි වෙයි බන්.. පරම්පරාවෙන් UNP සෙට් එක අලියටමයි චන්දෙ දෙන්නෙ.. සජිත්ට ග්‍රාමීය චන්ද base එකක් තිබුනට නාගරික UNP චන්ද ටික කවදාවත් සජිත්ගෙ පැත්තට හැරෙන්නෙ නැහැ..

    සමගියට ආසන 50 න් උඩ නම් ගන්න බැහැ..
     
    • Like
    Reactions: asylum and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමගි ජන බලවේගයට නම් උබල හිතන තරම් ආසන ගන්න බැරි වෙයි බන්.. පරම්පරාවෙන් UNP සෙට් එක අලියටමයි චන්දෙ දෙන්නෙ.. සජිත්ට ග්‍රාමීය චන්ද base එකක් තිබුනට නාගරික UNP චන්ද ටික කවදාවත් සජිත්ගෙ පැත්තට හැරෙන්නෙ නැහැ..

    ඔකට දෙන්ඩ පුලුවන් උත්තරයට ගන්ඩ පුලුවන් හොදම උදාහරනය ශ්‍රි ලoකා එක දෙකට කැඩිල පොහොට්ටුව සහ අත ලකුණ යටත තරග කරපු ගම් සබා චන්දෙ..

    මහින්ද කියන්නෙ දේශපාලන ලකුණක්, දින්න ආණ්ඩු පක්ශය පරද්දල,ඒත් අර අත ලකුණට චන්ද ලක්ශ 10ක් වැටුන, එහෙම සාම්ප්‍රධායික චන්ද බේස් එකක් අනිව අලියටත් ඉන්නව ඒක කාටවත් නැ කියන්ඩ බැ..

    එතකොට ඔය නාගරික සහ ගම් කියන කතාවට අර සාම්ප්‍රධායික චන්ද වලට අදාල නැ කොහොමත් අලියම තමයි..නාගරික චන්ද කොහොමත් රනිල් සහ රවි වටා ඉන්නව එකයි මගෙත් වැටහීම,

    මගෙත් පුද්ගලික නිර්වචනය නම් රනිල් නැවත විපක්ශ නායක කම ගන්නව, රනිල සජිත්ව පරද්දනව කියන එක තමයි..:yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දිස්තික් කෝටාව යන්නෙ ප්‍රධාන පක්ශ 2ක ඇරුනාම, 3 වෙනියට වැඩිම මනාප ගන්න පක්ශෙටයි ප්‍රසාද ආසනය යන්නෙ, එහෙමයි නිතිය..

    එතකොට පොහොට්ටුව එකට ඇවිල්ල ,අලිය දෙකට ඇවිල්ල, තුන ටෙලිපෝන් එක නම් ප්‍රසාද ආසනය යන්නෙ ටෙලිපෝන් එකට..
    එතකොට ජෙප්පො කැලේ,

    අනිත් දේ 5% සීමාව ඒකත් නිතියක්.. 5%ක් නැත්තන් ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් හම්බෙන් නැ මේව ඔක්කොම මැතිවරණ නිති...

    මැතිවරණ නිති එක්ක පසුගිය චන්ද ප්‍රතිපල එකට තියල බැලුවම මට නම් පේන්නෙ ලොකු 0 විතරයි...ජෙප්පො රට වටාම එකතුව විදිහට 5% ගත්තොත් එක ජාතික ලයිස්තු මන්ත්‍රිකමක් ගනි ,5% යන්ඩ අමාරුයි තියෙන 3%ත් හැලෙන සීන් එක තමයි පේන්ඩ තියෙන්නෙ..

    මු ප්‍රසාද ආසනේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුවද බන් මෙච්චර කල් political talks දීල තියෙන්නේ :D

    ඕනේ මගුලක්, උට ඕනේ නම් කියවලා ඉගන ගනී නේ. :lol::lol:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 137
    සමගි ජන බලවේගය - 33
    එක්සත් ජාතික පක්ෂය - 30
    දෙමළ ජාතික සන්ධානය - 17

    (ජාතික ජන බලවේගය + Others ) - 8
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දිස්තික් කෝටාව යන්නෙ ප්‍රධාන පක්ශ 2ක ඇරුනාම, 3 වෙනියට වැඩිම මනාප ගන්න පක්ශෙටයි ප්‍රසාද ආසනය යන්නෙ, එහෙමයි නිතිය..

    එතකොට පොහොට්ටුව එකට ඇවිල්ල ,අලිය දෙකට ඇවිල්ල, තුන ටෙලිපෝන් එක නම් ප්‍රසාද ආසනය යන්නෙ ටෙලිපෝන් එකට..
    එතකොට ජෙප්පො කැලේ,

    අනිත් දේ 5% සීමාව ඒකත් නිතියක්.. 5%ක් නැත්තන් ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් හම්බෙන් නැ මේව ඔක්කොම මැතිවරණ නිති...

    මැතිවරණ නිති එක්ක පසුගිය චන්ද ප්‍රතිපල එකට තියල බැලුවම මට නම් පේන්නෙ ලොකු 0 විතරයි...ජෙප්පො රට වටාම එකතුව විදිහට 5% ගත්තොත් එක ජාතික ලයිස්තු මන්ත්‍රිකමක් ගනි ,5% යන්ඩ අමාරුයි තියෙන 3%ත් හැලෙන සීන් එක තමයි පේන්ඩ තියෙන්නෙ..

    ඒක මචං ඒ ඒ දිස්ත්‍රික්කේ අලියයි ෆෝන් එකයි අතරේ චන්ද බෙදෙන ප්‍රතිශතේ අනුව වෙනස් වෙනවා නේද. උන් දෙගොල්ලෝ අතර ලොකු ගැප් එකක් තිබ්බොත් ජෙප්පන්ට තුන්වෙනි තැනට එන්න පුළුවන් සමහර දිස්ත්රික්ක වල. ජෙප්පෝ මේ පාර බිංදුවටම නම් වැටෙන එකක් නැ. දිස්ත්රික්ක වලිනුත් ආසන කීපයක් ගනී.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 120
    සමගි ජන බලවේගය - 55
    එක්සත් ජාතික පක්ෂය - 29
    ජාතික ජන බලවේගය - 3
    දෙමළ ජාතික සන්ධානය - 16
    වෙනත් -2
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එකෙන් එකෙක් කොලඹට දාලා තියෙනවා.ඒකා පහුගිය අවුරුදු පහේම යූන්පි එක සිරස ට්ට්වි එකේ බැන බැන සිරිසේනටයි පොහොට්‍ටුවටයි කඩේ ගිය එකෙක්. අනිත් එක හෙන කුනු ලෝබ හුත්තෙක්.මිනිස්සුන්ට කහට එකක්වත් දෙන්නේ නැති මිනිස්සු අතර නැති එකෙක්.මම දන්න විදිහට උගත් චන්ද වලින් එන්න හදන්නේ.උන් කොහොමද උගත් චන්ද වලින් එන්නේ ඌඋව දන්න යූන්පි එකට දෙන උගත් එවුන් දන්නවා මූ තනිකර පොහොට්‍ටුවෙක් සිරාගේ කුක්කෙක් කියලා.පැටිකිරියවත් බලන්නේ නැතිව දාලා තියෙන්නේ.:rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සමගි ජන බලවේගයට නම් උබල හිතන තරම් ආසන ගන්න බැරි වෙයි බන්.. පරම්පරාවෙන් UNP සෙට් එක අලියටමයි චන්දෙ දෙන්නෙ.. සජිත්ට ග්‍රාමීය චන්ද base එකක් තිබුනට නාගරික UNP චන්ද ටික කවදාවත් සජිත්ගෙ පැත්තට හැරෙන්නෙ නැහැ..

    සමගියට ආසන 50 න් උඩ නම් ගන්න බැහැ..

    matanam hithennne UNP eka gani chandai asanai wadiyen sajiwth ta wada mokada UNP karayo chande denne aliya lakunata manusaya balala newi.

    me para niyama game eka thiyenne sajiwth vs ranil athare
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    FB_IMG_1587776641584.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දිස්තික් කෝටාව යන්නෙ ප්‍රධාන පක්ශ 2ක ඇරුනාම, 3 වෙනියට වැඩිම මනාප ගන්න පක්ශෙටයි ප්‍රසාද ආසනය යන්නෙ, එහෙමයි නිතිය..

    එතකොට පොහොට්ටුව එකට ඇවිල්ල ,අලිය දෙකට ඇවිල්ල, තුන ටෙලිපෝන් එක නම් ප්‍රසාද ආසනය යන්නෙ ටෙලිපෝන් එකට..
    එතකොට ජෙප්පො කැලේ,

    අනිත් දේ 5% සීමාව ඒකත් නිතියක්.. 5%ක් නැත්තන් ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් හම්බෙන් නැ මේව ඔක්කොම මැතිවරණ නිති...

    මැතිවරණ නිති එක්ක පසුගිය චන්ද ප්‍රතිපල එකට තියල බැලුවම මට නම් පේන්නෙ ලොකු 0 විතරයි...ජෙප්පො රට වටාම එකතුව විදිහට 5% ගත්තොත් එක ජාතික ලයිස්තු මන්ත්‍රිකමක් ගනි ,5% යන්ඩ අමාරුයි තියෙන 3%ත් හැලෙන සීන් එක තමයි පේන්ඩ තියෙන්නෙ..
    දිස්ත්‍රික්කේ දිනපු පක්ෂෙට නං බෝනස් ආසනයක් දෙනව තුන්වෙනි පක්ෂෙට ප්‍රසාද ආසනයක් දෙන කතාවක් නං අහල නෑ මමනං :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දිස්ත්‍රික්කේ දිනපු පක්ෂෙට නං බෝනස් ආසනයක් දෙනව තුන්වෙනි පක්ෂෙට ප්‍රසාද ආසනයක් දෙන කතාවක් නං අහල නෑ මමනං :baffled:

    බෝනස් ආසන ප්‍රධාන පක්ශ 2කටම ලැබෙනව, ලොකුම පරාජිතයත් ලැබෙනව, ජෙප්පො හැමදාම පාර්ලිමන්ට් ආවෙ ඒ ලොකුම පරාජිතාට හිමි කොටෙන් ,හැබැයි ඒකත් හම්බෙන්නෙ ජන අනුපාතෙට හැම දිස්ත්‍රීක්කෙටම ඒක පොදු නැ, උදා අනුරාධපුර පොලොන්නරු එහෙම හම්බෙන් නැ..ඒත් කොළඹ ගම්පහ කලුතර සහ තවත් දිස්ත්‍රික්ක කිපයක හම්බෙනව... :yes: :yes: අනුර කොළබින් , විජිත ගම්පහින්, කලුතරින් අර දොස්තර ජෙප්ප පාර්ලිමේන්තු ආවෙ එහෙම..මෙදා ලොකුම පරජිතය වෙන්නෙ සජිත් හෝ රනිල අනුර කැලේ, :) :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    සජිතත් ටයි රණිලටයි උපරිම ආසන 30 ක් එයි . අනිත් ආසන අනිත් පක්ෂ අතර බෙදිලා යයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක මචං ඒ ඒ දිස්ත්‍රික්කේ අලියයි ෆෝන් එකයි අතරේ චන්ද බෙදෙන ප්‍රතිශතේ අනුව වෙනස් වෙනවා නේද. උන් දෙගොල්ලෝ අතර ලොකු ගැප් එකක් තිබ්බොත් ජෙප්පන්ට තුන්වෙනි තැනට එන්න පුළුවන් සමහර දිස්ත්රික්ක වල. ජෙප්පෝ මේ පාර බිංදුවටම නම් වැටෙන එකක් නැ. දිස්ත්රික්ක වලිනුත් ආසන කීපයක් ගනී.

    ජෙප්පන්ට එහෙම චාන්ස් එකක් තියෙනව 5% ක් චන්ද ගත්තොත්, ඒත් දැන්ට 3% තියෙන චන්ද ප්‍රතිශතය උන් වැඩිකර ගනිද කියන එක උඩයි ඒක තීරනය වෙන්නෙ 3% ට නම් නෝ චාන්ස්...

    මේ තියෙන්නෙ ඒකට අදාල වෙන විවස්තාවෙ සදහන් වෙන නීතිය, සම-හරක් මම නොදන්නව කියල දාල තිබ්බ නිසයි දැම්මෙ මේක...

    "'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ (6) ඡේදයේ (අ) උප වගන්තිය අනුව යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමටනම්, ඔවුන් අදාළ ඡන්ද කොට්ඨාසයේ දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට නොඅඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුව ඇත.''

    මු ප්‍රසාද ආසනේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුවද බන් මෙච්චර කල් political talks දීල තියෙන්නේ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බෝනස් ආසන ප්‍රධාන පක්ශ 2කටම ලැබෙනව, ලොකුම පරාජිතයත් ලැබෙනව, ජෙප්පො හැමදාම පාර්ලිමන්ට් ආවෙ ඒ ලොකුම පරාජිතාට හිමි කොටෙන් ,හැබැයි ඒකත් හම්බෙන්නෙ ජන අනුපාතෙට හැම දිස්ත්‍රීක්කෙටම ඒක පොදු නැ, උදා අනුරාධපුර පොලොන්නරු එහෙම හම්බෙන් නැ..ඒත් කොළඹ ගම්පහ කලුතර සහ තවත් දිස්ත්‍රික්ක කිපයක හම්බෙනව... :yes: :yes: අනුර කොළබින් , විජිත ගම්පහින්, කලුතරින් අර දොස්තර ජෙප්ප පාර්ලිමේන්තු ආවෙ එහෙම..
    අනේ මන්ද මමනං අදමයි ඔය කතාව ඇහුවෙ. :baffled:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජෙප්පන්ට එහෙම චාන්ස් එකක් තියෙනව 5% ක් චන්ද ගත්තොත්, ඒත් දැන්ට 3% තියෙන චන්ද ප්‍රතිශතය උන් වැඩිකර ගනිද කියන එක උඩයි ඒක තීරනය වෙන්නෙ 3% ට නම් නෝ චාන්ස්...

    ජෙප්පන්ට ජනාධිපතිවරණ වලදී කොහොමත් චන්ද අඩුයි. උන් 2018 පළාත් පාලන චන්දෙනුත් 5.75% අරන් තියනව. අනිත් එක සමහර උන් UNP එක දෙකඩ වෙලා වලි නිසා, ජෙප්පන්ට දෙන බැරිත් නැ. එහෙම බැලුවොත් ජෙප්පෝ 5% ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් වගේ ගන්න ඉඩ තියනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ මොන දිස්ත්‍රික්ක වලටද පරාජිතයට ආසන දෙන්නේ කියල දාපන් බලන්න. පුදුම වැඩක්නේ මේක

    උදාහරණයකට කොළඹ දිස්තික්කය...අනුර ගිය මහ චන්දෙදි කොළඹ දිස්තීක්කෙ කිසීම ආසනයක් දිනල නැ...ශ්‍රි ල0කා සහ අලිය කොළඹ දිස්තික්කෙ ආසන දින්න හැමෝම දන්නවනෙ ඒක, එතකොට කිසීම ආසනයක් නොදිනපු අනුරය පාර්ලිමේන්තු යන්ඩ බැනෙ ????? නැ පුලුවන්.. ඒ තමයි සමනුපාත ක්‍රමේ තියෙන වාසිය, ප්‍රධාන පක්ශ 2කට අමතරව හොදම පරාජිතයටත් ආසනයක් වෙන් වෙනව :yes: :yes:

    ජෙප්පන්ට ජනාධිපතිවරණ වලදී කොහොමත් චන්ද අඩුයි. උන් 2018 පළාත් පාලන චන්දෙනුත් 5.75% අරන් තියනව. අනිත් එක සමහර උන් UNP එක දෙකඩ වෙලා වලි නිසා, ජෙප්පන්ට දෙන බැරිත් නැ. එහෙම බැලුවොත් ජෙප්පෝ 5% ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් වගේ ගන්න ඉඩ තියනව.

    ඒ උනාට ඔතන ආසනේ යන්නෙ හොදම පරාජිතයට ආන්න ඒකයි සීන් එක වෙන්නෙ, පොහොට්ටු අලි ටෙලිපෝන් තුන උඩින් ආව ගමන් ජෙපි කොටේ හැලෙනව, සමානුපාතෙට බෙදෙන්නෙ ජෙප්පන්ට මෙදා නම් ලේසි වෙන්නෙ නැ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උදාහරණයකට කොළඹ දිස්තික්කය...අනුර ගිය මහ චන්දෙදි කොළඹ දිස්තීක්කෙ කිසීම ආසනයක් දිනල නැ...ශ්‍රි ල0කා සහ අලිය කොළඹ දිස්තික්කෙ ආසන දින්න හැමෝම දන්නවනෙ ඒක, එතකොට කිසීම ආසනයක් නොදිනපු අනුරය පාර්ලිමේන්තු යන්ඩ බැනෙ ????? නැ පුලුවන්.. ඒ තමයි සමනුපාත ක්‍රමේ තියෙන වාසිය, ප්‍රධාන පක්ශ 2කට අමතරව හොදම පරාජිතයටත් ආසනයක් වෙන් වෙනව :yes: :yes:
    ආසන මටමෙන් දිනුම් පැරදුම් බලන්නේ නෑ නෙ බන් සම්පුර්ණ දිස්ත්‍රික්කේන් ගත්තු සමස්ත චන්ද ගාන නෙ බලන්නෙ. දිස්ත්රික්කෙන් සීයට පහට වඩා ගත්තු පක්ෂ අතරෙ චන්ද ගත්තු අනුපාතෙට ආසන බෙදනකොට ජෙප්පන්ටත් යන්තං එකක් ගන්න ඇති වුනා, ඒ එක ජෙප්පන්ගෙන් වැඩිම මනාප ගත්ත අනුරට හම්බුනා එච්චරයි. අනික් ගොඩක් දිස්ත්‍රික්ක වල එක්කෝ සීයට පහ පන්නගන්න බැරිවුනා, නැත්තන් පහ පැන්නුවට ඒ ගත්තු ටික ආසනයක් ගන්න මදිවුන එකයි උනේ. ඔහොම පරාජිතයට ආසන දෙන එකක් නං මම අහල නෑ.
     
    • Like
    Reactions: SadSandun