2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හොරුන්ට බැන බැන ඉන්නවා.. චන්දයක් ලන්වෙනකොට හොරුන් ගන්න ආසන ගාන ගනන් කරන්න ත්‍රෙඩ් දානවා..

    මරු කොමඩි නේ ඕයි මේවා..

    හොරු කියල දන්නවා නම වහාම ඉහල උසාවියට හරි පොලිසියට හරි පැමිණිල්ලක් දෙන්න සාක්කිත් එක්ක.

    :lol: :lol: :lol:

    යන්න බය නම් වහාම මෙතන සාක්කි ටික හරි දාන්න එකින් එක. එතකොට මේක බලන අය පියවරක් ගන්න ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: erozan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,903
    17,137
    113
    Kottawa
    හොරු කියල දන්නවා නම වහාම ඉහල උසාවියට හරි පොලිසියට හරි පැමිණිල්ලක් දෙන්න සාක්කිත් එක්ක.

    :lol: :lol: :lol:

    යන්න බය නම් වහාම මෙතන සාක්කි ටික හරි දාන්න එකින් එක. එතකොට මේක බලන අය පියවරක් ගන්න ඉඩ තියෙනවා.

    රවියව, කිබුලව කුදලන් ය....
    එතනින් එහාට මන් මොකුත් කියන්න ඕනේ නෑ නේ බ්‍රෝ? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ryandok

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකත් කියවන්න ඔය නිකන් ඉන්න වෙලාවක
    (Not so) Proportional Representation – On Sri Lankan Parliamentary Election – Nuwan I. Senaratna

    "Suppose the next general election has the same results (party-wise) as the recently concluded presidential election. Also, suppose we are generous and assign all the “Other” votes to the JVP (very generous). Then, by our current not-so proportional representation scheme, each party would receive the following numbers of seats"

    View attachment 81367
    Looks like this analysis has not considered 5% minimum for a seat. JVP will reach 5% in hambanthota only. due to less seats in Hambanthota they will not win a seat there. So most probably they will win only one or two national list positions
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රවියව, කිබුලව කුදලන් ය....
    එතනින් එහාට මන් මොකුත් කියන්න ඕනේ නෑ නේ බ්‍රෝ? :lol: :lol: :lol:
    රවියව, කිබුල උසාවියට අයිති කාරණයක්. අනෙක් අය ගැන සාක්කි තියෙනවනම් දාන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Looks like this analysis has not considered 5% minimum for a seat. JVP will reach 5% in hambanthota only. due to less seats in Hambanthota they will not win a seat there. So most probably they will win only one or two national list positions
    " suppose we are generous and assign all the “Other” votes to the JVP " කියනවනේ එකෙන් තමා සීයට පහ පන්නල තියෙන්නෙ මට පේන්නේ මේ ගණන් හැදිල්ලට.

    සමහර වෙලාවට ආසන බෙදිලා ගිහින් ඉතුරු වෙන කොටස අනික් උන්ට පොඩි අගයක් ආවොත් ඉතුරු වෙන සීට් එකක් ගන්න පුළුවන් වෙයි හම්බන්තොටින්. තව ජාතික ලැයිස්තුවෙන් එකක් හම්බෙයි
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    " suppose we are generous and assign all the “Other” votes to the JVP " කියනවනේ එකෙන් තමා සීයට පහ පන්නල තියෙන්නෙ මට පේන්නේ මේ ගණන් හැදිල්ලට.

    සමහර වෙලාවට ආසන බෙදිලා ගිහින් ඉතුරු වෙන කොටස අනික් උන්ට පොඩි අගයක් ආවොත් ඉතුරු වෙන සීට් එකක් ගන්න පුළුවන් වෙයි හම්බන්තොටින්. තව ජාතික ලැයිස්තුවෙන් එකක් හම්බෙයි
    JVP will get 5% in most districts and will end up 8-10 seats
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    JVP will get 5% in most districts and will end up 8-10 seats
    2015 ගත්තෙත් ආසන 6යි. මේ පාර චන්ද අඩුවෙලා විතරක් නෙවෙයි අලියයි ටෙලිපෝනෙයි වෙනම ඉල්ලන හින්ද ආසනයක් ගන්න පක්ෂ තුනක් එක්ක තරග කරන්න වෙනව.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    2015 ගත්තෙත් ආසන 6යි. මේ පාර චන්ද අඩුවෙලා විතරක් නෙවෙයි අලියයි ටෙලිපෝනෙයි වෙනම ඉල්ලන හින්ද ආසනයක් ගන්න පක්ෂ තුනක් එක්ක තරග කරන්න වෙනව.

    ඔය රේස් එකේ ටෙලිෆෝන්එක එක මාලිමාව දෙක වෙලා අලියා තුන වෙන්නත් බැරි නැ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හොරු කියල දන්නවා නම වහාම ඉහල උසාවියට හරි පොලිසියට හරි පැමිණිල්ලක් දෙන්න සාක්කිත් එක්ක.

    :lol: :lol: :lol:

    යන්න බය නම් වහාම මෙතන සාක්කි ටික හරි දාන්න එකින් එක. එතකොට මේක බලන අය පියවරක් ගන්න ඉඩ තියෙනවා.

    • Like
    Reactions: kinkon

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තව කැමති අය තමන්ගේ ප්‍රේඩික්ෂන් එක දාපල්ලා. දැනට දාපු එළකිරියන්ස්ලාගේ update එක

    View attachment 84275

    Meke average eka wage result ekak ei godak durata. UNP eka aliyai telephone ekai widiyata dekata kadila hinda un degollotama dinanna baha kiyala hamoma wage dannawa. Ithin unta kalin chande dunna pohottu wirodi un me sare JVP ekata chande denna ida thiyenawa. E hinda malimawe asana poddak wadi wenna puluwan.

    Kalin sarawal wala wune JVP ekata chande denna hitapu un anthima mohothedi aliyata/hansayata chande dunna pohottuwa dinai kiyala. Me sare pohottuwa aniwa dinana hinda jvp ekata kamathi un aniwa malimawata dei.
     
    psk000

    Junior member
  • Apr 6, 2011
    64
    3
    8
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 122
    සමගි ජන බලවේගය - 56
    එක්සත් ජාතික පක්ෂය - 19
    ජාතික ජන බලවේගය - 8
    දෙමළ ජාතික සන්ධානය - 16
    වෙනත් -4
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 122
    සමගි ජන බලවේගය - 56
    එක්සත් ජාතික පක්ෂය - 19
    ජාතික ජන බලවේගය - 8
    දෙමළ ජාතික සන්ධානය - 16
    වෙනත් -4

    "වෙනත්" kawuda?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tamange pakshe hadapau nayakayage lamainta ge hdananna tibba salli kapu horu ekka hitapu eke sapaya tama unp ekata wadune . :D :yes: ;) :D
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැනට දාපු අයගේ update එක ...

    1594921073662.png