2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

mohamedhanas

Active member
  • Dec 24, 2008
    223
    91
    28
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 132
    සමගි ජන බලවේගය - 43
    එක්සත් ජාතික පක්ෂය - 29
    ජාතික ජන බලවේගය - 3
    දෙමළ ජාතික සන්ධානය - 16
    වෙනත් -2
     
    • Haha
    Reactions: amalkumara

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me paara 3 n deka ganne Kuhaka lapakota . presidential ekedi gattu thunen dekak gannawa me para. :D :yes: ;) :D
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පොහොට්ටුවට රිශාඩ්ලා හකීම්ලා වගේ උන්ව අරගෙන තුනෙන් දෙක හදාගන්න තියන්න එපා. ජන්දෙන්ම තුනෙන් දෙක හදලා දෙන්න
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Prediction update as of now...

    Prediction update 6.JPG
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    පොහොට්ටුවට රිශාඩ්ලා හකීම්ලා වගේ උන්ව අරගෙන තුනෙන් දෙක හදාගන්න තියන්න එපා. ජන්දෙන්ම තුනෙන් දෙක හදලා දෙන්න
    පොහොට්ටුවට රිශාඩ්ලා හකීම්ලා වගේ උන්ව අරගෙන තුනෙන් දෙක හදාගන්න තියන්න එපා. ජන්දෙන්ම තුනෙන් දෙක හදලා දෙන්න
    minisunta mole amaaruwak tiyenwa kiyala hituwada 2/3 denna? mona labbaktada 2/3 onee munta?
     
    • Love
    Reactions: SadSandun

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Umbe prediction ekath meke dapan.. man table eka udpate karannam,
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -130
    සමගි ජන බලවේගය - 55
    එක්සත් ජාතික පක්ෂය - 21
    ජාතික ජන බලවේගය - 3
    දෙමළ ජාතික සන්ධානය -16
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේක වෙන්ඩ බැනෙ මචන්, හු ඇන් පි එක දෙකට කැඩුනම ජෙප්පො කොහොමද ආසන 4ක් ගන්නෙ???? ප්‍රධාන පක්ශ 3කට විතරයි මේ ක්‍රමේ යටතෙ ආසන යන්නෙ , ඉතාම විලර අවස්තාවකදි 4කට යයි ඒත් 99% පක්ශ 3යි..

    කොහොමත් පසුගිය ජනාධිපතිවරණ චන්ද එක්ක බලද්දි ජෙප්පො මුලු ලoකාවෙන්ම 5%ක් ගනි කියන්ඩ බැ, ඒක නිසා අනිත් පොහොට්ටු ,අලි ,ටෙලිපෝන්,tna අතර මොන අනුපාතෙන් ආසන බෙදුනත් ඔය ජෙපි ආසන 4 හීනයක් විතරයි...
    ජෙප්පෝ න් ට ආසන දෙකක් ගනී .ඡන්ද 3% තිබුණේ ජනාධිපතීරණයට . මහා මැතිවරණයට 3% අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. Bonus ආසනත් එන්නේ නැහැනේ 5% ට අඩුනම්😭😭😭😭
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 129
    සමගි ජන බලවේගය - 43
    එක්සත් ජාතික පක්ෂය - 30
    ජාතික ජන බලවේගය - 4
    දෙමළ ජාතික සන්ධානය - 16
    වෙනත් -3
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් මහ මැතිවරණයකදී බෝනස් සීට් හම්බෙන්නෙ අදාල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන පක්ශයට.
    මේව ලංකාවෙ දේශපාලනේ මූලික දැනුම.
    දන්නෙ නැත්තන් කියවල බලන්න මන්ත්‍රීවරු බෙදෙන්නෙ කොහොමද කියලා..

    පොඩි උදාහරණයක් කියන්නම් ගොඩක් අය මේකෙ කියෙව්වට මේ මූලික දැනුමවත් නැති බව පේන නිසා..

    කොළඹට සම්පූර්ණ මන්ත්‍රීවරු 19ක් ඉන්නවා. ඒකෙන් බෝනස් එක අයින් කලාම 18යි.

    ඊලඟට දිස්ත්‍රික්කෙ වලංගු ඡන්ද වලින් 5% ට වඩා ගත්ත පක්ශ වල ඡන්ද ප්‍රමාණය විතරක් සැළකිල්ලට ගන්නවා..
    2015 දි ආසන්න වශයෙන්
    UNP 674,000 UPFA 474,000 JVP 81,000
    එකතුව =1,229,000
    එකතුව බෝනස් සීට් එක නැතුව ඉතුරු ගාණෙං බෙදනවා ඒ කියන්නෙ 18න්
    එතකොට = 68,277ක් වගේ ඕනි එක සීට් එකක් ගන්න.
    ඊලඟට එක් එක් පක්ශ වල ඡන්ද ගාන මේ ෆැක්ටර් එකෙන් බෙදනවා..
    එතකොට
    UNP = 674000/68277= 9.87
    UPFA = 474000/68277 = 6.94
    JVP = 81000/68277 = 1.18
    එතකොට පූර්ණ සංඛ්‍යාව බැලුවම
    UNP 9යි UPFA 6යි JVP 1යි සීට් 18න් 16ක් එනවා මුලින්ම. 2ක් ඉතුරුයි.
    ඊට පස්සෙ කෑලි බලනවා. ඔය කෑල්ලෙන් එනව කියන්නෙ ඒකට.
    එතකොට මුලින්ම 0.94ක් තියෙන UPFA එකටයි 0.87ක් තියෙන UNP එකටයි ඉතුරු දෙක හම්බෙනවා. දිස්ත්‍රික්කෙ දිනපු නිසා UNP එකට බෝනස් සීට් එකත් හම්බෙනවා..
    එතකොට Final Result
    UNP 11
    UPFA 7
    JVP 1

    JVP එක කොළඹ ගම්පහ හැමදාම දිනුවේ Per Seat Factor එක අරගෙන. කෑල්ලෙන් නෙමෙයි.

    අනිත් එක 5% ක් නැත්තන් ලිස්ට් එකෙන්වත් මන්ත්‍රීකමක් හම්බෙන්නෙ නෑ කියල කොහෙවත් නෑ..
    උදා 2000දි 1.48% ක් ගත්ත සිහල උරුමෙට ජාතික ලයිස්තුවෙන් එක මන්ත්‍රීකමක් හම්බෙනවා..

    බොහොම ස්තුතිය ලොක්ක
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    තව කැමති අය තමන්ගේ ප්‍රේඩික්ෂන් එක දාපල්ලා. දැනට දාපු එළකිරියන්ස්ලාගේ update එක

    Prediction update 9.JPG
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    හොරුන්ට බැන බැන ඉන්නවා.. චන්දයක් ලන්වෙනකොට හොරුන් ගන්න ආසන ගාන ගනන් කරන්න ත්‍රෙඩ් දානවා..

    මරු කොමඩි නේ ඕයි මේවා..
     
    • Haha
    Reactions: ryandok

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හොරුන්ට බැන බැන ඉන්නවා.. චන්දයක් ලන්වෙනකොට හොරුන් ගන්න ආසන ගාන ගනන් කරන්න ත්‍රෙඩ් දානවා..

    මරු කොමඩි නේ ඕයි මේවා..

    මේවා ආතල් එකට කරන වැඩ ලොක්කා... 😆
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    තව කැමති අය තමන්ගේ ප්‍රේඩික්ෂන් එක දාපල්ලා. දැනට දාපු එළකිරියන්ස්ලාගේ update එක

    View attachment 84275

    මේකේ average එක එන්න ගොඩාක් ඉඩ තියනවා වගේ, ඒ කිව්වේ මෙහෙම,
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 127
    සමගි ජන බලවේගය - 53
    එක්සත් ජාතික පක්ෂය - 24
    ජාතික ජන බලවේගය - 4
    දෙමළ ජාතික සන්ධානය - 16
    වෙනත් - 2