2020 මෙහෙම වෙයිද ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෝම්බ කේස් එක උනේ නැත්නම් පොර කියන එක ඇත්ත වෙන්ඩ තිබ්බ ආණ්ඩුව වැඩි වශයෙන් විපක්ෂයත් යම් තරමට චොර වෙලා හිටිය නිසා..ඇත්තටම හොඳයි අලුත්ම රටට ජාතියට ආදරේ හොර බොරු නැති ඩෑල් එකක් ඒ වගේම පිරිසක් එක්ක ඇවිල්ල රටේ පාලනය ගත්තොත් ඒත් දැන් තියෙන තත්වය අනුව එහෙම කෙනෙක්ට අවස්තාව අඩුයි,දැන් සිංහලු අලුත් ඩයල් හොයල වෙනසක් කොරනවට වඩා දැනට ඉන්න කෙනෙක්ම වැඩි ඡන්දෙන් පත්කරගනියි කියලයි හිතෙන්නෙ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොනා උනත් ලස්සන කතාව. දිගටම මේ වගේ ලස්සන කතා කිරියෙ කට්ටියත් එක්ක බෙදා ගන්න මචන්. :D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වෙලාවේ ලංකාවේ අංක 01 ජාතික ආරක්ෂාව.
    ඒක නිසා ඔය කියන අපේක්ෂකයාට 2025 දී එන්න කියන්න රට හදන්න......

    :rolleyes::rolleyes::rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bullshit. Dont even try to vote a person who doesn't have experience in politics
    This is srilanka.
    Thawath goo godak paga ganna nam epa

    munge wahalkama penne natuwa dirctly kiyanwa unge ekata dipan ane ubala ubalage minmaru horu thakkadi dipan apinam aye okunta denne.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රටේ ජනමතය ගෝඨාභය දෙසට හැරිලා ඉවරයි. කවුරු මොන පයිත්තියන් කීවත් ජනතාවට ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක විතරයි. ඊට පස්සේ වෙන දේ ජනතාව තීරණය කරයි. ජනතාව විශ්වාස කරනවා ගෝඨා
    1. මුස්ලිම් අන්තවාදයට නිසි පිළිතුරු දේවී කියා.
    2. 19 විකෘති ව්‍යවස්ථාව අකා මකා දමලා ආපහු ජනාධිපතිවරයාට නිසි වටිනාකමක් දේවි කියා.
    3. පවුල් පසුබිම මත බැසිල්, නාමල් හෝ මහින්ද මහතාගේ කාලයානුරූපි නොවන වැඩසටහන් සඳහා කිසිදු අනුග්‍රහයක් නොදේවී කියා.
    4. ලොව හොදම බුද්ධි ජාලයක් නිර්මාණය කරාවි කියා.
    5. ආපහු සැරයක් ගදගහන කොළඹ සුරපුරයකට සම කරාවි කියා.
    6. අතිශයින් අගතිගාමි, රටම මහා විනාශයකට ඇදන් යන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ හිස්බුල්ලා වැන්නවුන් සහ සාම්ප්‍රදායික, වටිනාකමක් ඇති, සැබෑ ශ්‍රී ලාංකීය ලෙස විශ්වාසයක් තැබිය හැකි ඉමිටියාස් බාකිර් මාකර් සහ කබීර් හෂීම් වැන්නවුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    7. මංගල සහ රාජිත වැනි ජාතියක් ජම්මයක් නැති අයවලුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    8. අපේ රටත් ඊශ්‍රායලක් කරාවි කියා...
     
    Last edited:

    :yes::yes::yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රටේ ජනමතය ගෝඨාභය දෙසට හැරිලා ඉවරයි. කවුරු මොන පයිත්තියන් කීවත් ජනතාවට ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක විතරයි. ඊට පස්සේ වෙන දේ ජනතාව තීරණය කරයි. ජනතාව විශ්වාස කරනවා ගෝඨා
    1. මුස්ලිම් අන්තවාදයට නිසි පිළිතුරු දේවී කියා.
    2. 19 විකෘති ව්‍යවස්ථාව අකා මකා දමලා ආපහු ජනාධිපතිවරයාට නිසි වටිනාකමක් දේවි කියා.
    3. පවුල් පසුබිම මත බැසිල්, නාමල් හෝ මහින්ද මහතාගේ කාලයානුරූපි නොවන වැඩසටහන් සඳහා කිසිදු අනුග්‍රහයක් නොදේවී කියා.
    4. ලොව හොදම බුද්ධි ජාලයක් නිර්මාණය කරාවි කියා.
    5. ආපහු සැරයක් ගදගහන කොළඹ සුරපුරයකට සම කරාවි කියා.
    6. අතිශයින් අගතිගාමි, රටම මහා විනාශයකට ඇදන් යන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ හිස්බුල්ලා වැන්නවුන් සහ සාම්ප්‍රදායික, වටිනාකමක් ඇති, සැබෑ ශ්‍රී ලාංකීය ලෙස විශ්වාසයක් තැබිය හැකි ඉමිටියාස් බාකිර් මාකර් සහ කබීර් හෂීම් වැන්නවුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    7. මංගල සහ රාජිත වැනි ජාතියක් ජම්මයක් නැති අයවලුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    8. අපේ රටත් ඊශ්‍රායලක් කරාවි කියා...

    අනිවාරෙන් ම මූලිකවම නීතිමය ආකරයේ පනත් ආදිය අවලංගු කරල
    අන්තවාදයට මුල්ගල් උන සියල්ල විනාස කරලදාල

    රට හොද පැත්තකට ගන්නව කියල බලාපොරොත්තු වෙනව..

    ඒව ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ම එලිදක්වනව නම් මිනිස්සු ගොඩක් කැමති වෙයි
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එහෙම කෙනෙක් මතුවෙනවානම් ඒක හොඳ දෙයක් ................

    නමුත් ඒ සඳහා ඔහු දැරියයුතු දේශපාලන මතවාදය කුමක්ද ???????????

    එයනම් අනිවාර්යෙන්ම ඔහුවිසින් පැරදවිය යුතු වන්නේ ................ රනිල් ,අනුර ,චන්ද්‍රිකා,මංගල,සුමන්තිරන්,පාටලී යන අය පොදුවේ දරන දේශපාලන මතවදයය් ....

    එම මතව්දයට විරුද්ද යමකු මතුවීම හා ඔහුට කාදිනල් තුමා වැන්නවුන් ගේ සහාය ලැබීම තුල වෙනසක් කෙරීමේ හැකියාවක් ලැබීමට උවද ඉඩ ඇත ....

    නමුත් දැනට පිළිගතහැකි එකම කරුණ නම් රනිල් ,අනුර ,චන්ද්‍රිකා,මංගල,සුමන්තිරන්,පාටලී යන අය පොදුවේ දරන දේශපලන මතවාදයට හෝ එම පුද්ගලයන්ට තවදුරටත් පැවැත්මක් නැත ........

    ගෝටා හෝ ඔය කියන ආකාරයේ කෙනෙක් දිනීමට හෝ පැරදීමට පුළුවන

    නමුත් අනිවාර්ය සත්‍යනම් රනිල් ,අනුර ,චන්ද්‍රිකා,මංගල,සුමන්තිරන්,පාටලී යන අය පොදුවේ දරන දේශපලන මතවාදයට හෝ එම පුද්ගලයන්ට තවදුරටත් පැවැත්මක් නැත ........
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,307
    113
    රටේ ජනමතය ගෝඨාභය දෙසට හැරිලා ඉවරයි. කවුරු මොන පයිත්තියන් කීවත් ජනතාවට ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක විතරයි. ඊට පස්සේ වෙන දේ ජනතාව තීරණය කරයි. ජනතාව විශ්වාස කරනවා ගෝඨා
    1. මුස්ලිම් අන්තවාදයට නිසි පිළිතුරු දේවී කියා.
    2. 19 විකෘති ව්‍යවස්ථාව අකා මකා දමලා ආපහු ජනාධිපතිවරයාට නිසි වටිනාකමක් දේවි කියා.
    3. පවුල් පසුබිම මත බැසිල්, නාමල් හෝ මහින්ද මහතාගේ කාලයානුරූපි නොවන වැඩසටහන් සඳහා කිසිදු අනුග්‍රහයක් නොදේවී කියා.
    4. ලොව හොදම බුද්ධි ජාලයක් නිර්මාණය කරාවි කියා.
    5. ආපහු සැරයක් ගදගහන කොළඹ සුරපුරයකට සම කරාවි කියා.
    6. අතිශයින් අගතිගාමි, රටම මහා විනාශයකට ඇදන් යන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ හිස්බුල්ලා වැන්නවුන් සහ සාම්ප්‍රදායික, වටිනාකමක් ඇති, සැබෑ ශ්‍රී ලාංකීය ලෙස විශ්වාසයක් තැබිය හැකි ඉමිටියාස් බාකිර් මාකර් සහ කබීර් හෂීම් වැන්නවුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    7. මංගල සහ රාජිත වැනි ජාතියක් ජම්මයක් නැති අයවලුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    8. අපේ රටත් ඊශ්‍රායලක් කරාවි කියා...

    එල එල මේ ඔක්කොම ටික උනාට පස්සේ පර සුද්දොත් මෙහෙ මෙහෙ එයි රස්සාවල් හොයාගෙන
    අපේ ගෙවල් වල ගෙඩි කඩන්න , බල්ලෝ නවන්න අම්මෝ මතක් වෙනකොටත් අගේ මයිල් ස්මයිල් වෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    60618183_2338909986365203_7316595046365528064_n.jpg
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    රටේ ජනමතය ගෝඨාභය දෙසට හැරිලා ඉවරයි. කවුරු මොන පයිත්තියන් කීවත් ජනතාවට ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක විතරයි. ඊට පස්සේ වෙන දේ ජනතාව තීරණය කරයි. ජනතාව විශ්වාස කරනවා ගෝඨා
    1. මුස්ලිම් අන්තවාදයට නිසි පිළිතුරු දේවී කියා.
    2. 19 විකෘති ව්‍යවස්ථාව අකා මකා දමලා ආපහු ජනාධිපතිවරයාට නිසි වටිනාකමක් දේවි කියා.
    3. පවුල් පසුබිම මත බැසිල්, නාමල් හෝ මහින්ද මහතාගේ කාලයානුරූපි නොවන වැඩසටහන් සඳහා කිසිදු අනුග්‍රහයක් නොදේවී කියා.
    4. ලොව හොදම බුද්ධි ජාලයක් නිර්මාණය කරාවි කියා.
    5. ආපහු සැරයක් ගදගහන කොළඹ සුරපුරයකට සම කරාවි කියා.
    6. අතිශයින් අගතිගාමි, රටම මහා විනාශයකට ඇදන් යන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ හිස්බුල්ලා වැන්නවුන් සහ සාම්ප්‍රදායික, වටිනාකමක් ඇති, සැබෑ ශ්‍රී ලාංකීය ලෙස විශ්වාසයක් තැබිය හැකි ඉමිටියාස්බාකිර් මාකර් සහ කබීර් හෂීම් වැන්නවුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    7. මංගල සහ රාජිත වැනි ජාතියක් ජම්මයක් නැති අයවලුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    8. අපේ රටත් ඊශ්‍රායලක් කරාවි කියා...

    මචන් හැමතැනම දැක්ක මෙයා වගේ වෙන්ඩ කියලා.:growl:
    මටනම් ඔය එක තම්බියෙක් වත් විශ්වාස නෑ ...:no::no:
    උඹල තවත් මුන්ට සුදු හුණු ගානවා, අනේ මන්ද උඹලත්...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රටේ ජනමතය ගෝඨාභය දෙසට හැරිලා ඉවරයි. කවුරු මොන පයිත්තියන් කීවත් ජනතාවට ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක විතරයි. ඊට පස්සේ වෙන දේ ජනතාව තීරණය කරයි. ජනතාව විශ්වාස කරනවා ගෝඨා
    1. මුස්ලිම් අන්තවාදයට නිසි පිළිතුරු දේවී කියා.
    2. 19 විකෘති ව්‍යවස්ථාව අකා මකා දමලා ආපහු ජනාධිපතිවරයාට නිසි වටිනාකමක් දේවි කියා.
    3. පවුල් පසුබිම මත බැසිල්, නාමල් හෝ මහින්ද මහතාගේ කාලයානුරූපි නොවන වැඩසටහන් සඳහා කිසිදු අනුග්‍රහයක් නොදේවී කියා.
    4. ලොව හොදම බුද්ධි ජාලයක් නිර්මාණය කරාවි කියා.
    5. ආපහු සැරයක් ගදගහන කොළඹ සුරපුරයකට සම කරාවි කියා.
    6. අතිශයින් අගතිගාමි, රටම මහා විනාශයකට ඇදන් යන රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ හිස්බුල්ලා වැන්නවුන් සහ සාම්ප්‍රදායික, වටිනාකමක් ඇති, සැබෑ ශ්‍රී ලාංකීය ලෙස විශ්වාසයක් තැබිය හැකි ඉමිටියාස් බාකිර් මාකර් සහ කබීර් හෂීම් වැන්නවුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    7. මංගල සහ රාජිත වැනි ජාතියක් ජම්මයක් නැති අයවලුන් හඳුනාගෙන කටයුතු කරාවි කියා.
    8. අපේ රටත් ඊශ්‍රායලක් කරාවි කියා...

    ඔය රතු පාට කරල තියන එකා නම් ශුවර් නෑ මට. මගෙ පවුද්ගලික අදහස. හැබැයි අනිත් දේවල් නම් සහතික ඇත්ත. මෙදා පාර ඉන්න එකම ඔප්ශන් එක තමා ගෝට. :cool::cool: ඔය අලුත් උන් කියල එන්නෙ ඔක්කොම රනිල්ගෙ රූකඩ.:yes::yes::yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    GOTAABHAYA AYE WIKALPA NAAAA. AKULAN PALAYAN PONNAYA. 225 MA EPA KIYANA CAMPAIN EKEN AYE RAWATTANNA BAAA MINISSSUNAWA. RANILTA PUKA DIPAN PONNAYA.
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ගෝටා දිනයි ගෝටට හැටයි කියල අඩුම ගානේ ලංකාවේ චන්ද දායකයන්ගේ ස්වබාවය හෝ අවශ්‍ය චන්ද ප්‍රමානයවත් නොදන්න හාල්පාරු ටෝක්නම් තියෙනවා.මොන පකයද බන් ගෝටා වගේ එකෙක්ට චන්දය දෙන්නේ?හැටි බලපන්කො. එල්ලුම් ගස් වල හිටවන්න ඕන එවුන් ජනාධිපති කරන්න මේ රටේ අන්තවාදී සහ අවස්ථාවාදී ටික දෙනෙක්ට ඕන උනාට උගත් බුද්ධිමත් සහ පාවෙන චන්ද ගෝටටගන්න එක හීනෙන්වත් හිතන්න බැරි එකක්.මොක කරන්නත් ගෝටට ඩුවල් එක කැන්සල් කරන්න ඕන.
     
    Similar threads