එහෙම කෙනෙක් මතුවෙනවානම් ඒක හොඳ දෙයක් ................
නමුත් ඒ සඳහා ඔහු දැරියයුතු දේශපාලන මතවාදය කුමක්ද ???????????
එයනම් අනිවාර්යෙන්ම ඔහුවිසින් පැරදවිය යුතු වන්නේ ................ රනිල් ,අනුර ,චන්ද්රිකා,මංගල,සුමන්තිරන්,පාටලී යන අය පොදුවේ දරන දේශපාලන මතවදයය් ....
එම මතව්දයට විරුද්ද යමකු මතුවීම හා ඔහුට කාදිනල් තුමා වැන්නවුන් ගේ සහාය ලැබීම තුල වෙනසක් කෙරීමේ හැකියාවක් ලැබීමට උවද ඉඩ ඇත ....
නමුත් දැනට පිළිගතහැකි එකම කරුණ නම් රනිල් ,අනුර ,චන්ද්රිකා,මංගල,සුමන්තිරන්,පාටලී යන අය පොදුවේ දරන දේශපලන මතවාදයට හෝ එම පුද්ගලයන්ට තවදුරටත් පැවැත්මක් නැත ........
ගෝටා හෝ ඔය කියන ආකාරයේ කෙනෙක් දිනීමට හෝ පැරදීමට පුළුවන
නමුත් අනිවාර්ය සත්යනම් රනිල් ,අනුර ,චන්ද්රිකා,මංගල,සුමන්තිරන්,පාටලී යන අය පොදුවේ දරන දේශපලන මතවාදයට හෝ එම පුද්ගලයන්ට තවදුරටත් පැවැත්මක් නැත ........