2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි..

මෙහි දකුණු පස කෙළවරේ තිබෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල වන Grand Hyatt වන අතර වම් පස කෙළවරේ ඇත්තේ ඔබ අප කවුරුත් දන්නා ඉදිවෙමින් පවතින නෙළුම් කුළුනයි..
ලොව උසම ගොඩනැගිලි අතරට ශ්‍රී ලාංකේය නාමයද එක් කරමින් ඉදිකිරීමට නියමිත Al Aman World Capital Centre ගොඩනැගිල්ල හා අනෙකුත් මුල් පෙළේ ගොඩනැගිලි අඩංගු මෙම ග්‍රැෆික් සටහන Skyscrapercentre.com අඩවියෙන් උපුටා ගන්න ලද්දකි..