2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි..

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

    චීන්නු යක්කු වගේ බං වැඩ කරන්නේ. කොටින්ම ඕකුං චු කරන්නවත් යන්නේ නැහැ වැඩ කරන තැනම තමා චු කරන්නේ, ඕකෙ ඇතුලේ පඩිපෙළ නගින්න බැහැ නහය වහගෙන දුවන්න ඕනේ.:D:D
     
    • Like
    Reactions: Puzhi

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

    un 24hr wadane bn. System formwork yanne ekai bn
     
    • Like
    Reactions: Puzhi

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි..

    2jady5w.jpg



    ගව පාලන සිහිනය.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගව පාලන සිහිනය.

    නෙළුම් කුළුණ මහින්දගේ ප්‍රොජෙක්ට් එකක් කියලා කවුරුත් දන්නවානේ.......... දැන් එකෙක් කිව්වා මේවා ඔක්කොම මහින්දගේ ප්‍රොජෙක්ට් කියලා............. ඒ කියන්නේ මහින්දගේ ගව සිහින වෙන්ඩැති මේවා.... :rofl: :rofl: :rofl: :rofl: :rofl: ... හයියෝ සිරිසේන මොනාද බුවාලා මේ කියන්නේ හිටං? :P :P
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ░░░░░░░░░░░░▄▄░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░█░░░█░░░░░░░░
    ░░░░░░░░░█░░░░█░░░░░░░░
    ███████▄▄█░░░░░██████▄░░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█░░
    ██████▀░░░░▀▀██████▀░░░░
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔව් ඔව් එයාගෙ ප්‍රොජෙක්ට් තමයි ඔක්කොම.......... :P :P

    මහින්දගේ ගුදයේ ජීවත් වෙමින් පුකේ හිලෙන් ලෝකෙ බලන උඹලා වගේ කොකු පණුවන්ට ඔක්කොම උගේ ප්‍රොජෙක්ට් තමයි..... :rolleyes: :rolleyes: :rofl: :rofl:

    okkoma Mahindage Project newei...Lotus Tower eka witharay mama danna tharamin Mahindage Project..anith ewa okkoma suddonta wikunapu idam wala suddo gahana Buildings.

    lagadi ekek mattuth Una ne KRISH eke owner gen Milion 70 yati madi gahala...

    kohomath UNP anduwen nam oya wage Developments karay kiyala hithannawath ba....
     
    • Like
    Reactions: N♥K_forever

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගෙ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි ඕල්ටෙයා වගේ ලොකු ලක්ෂරි බිල්ඩින් එකක ආපාර්ට්මන්ට් එකක් ගන්න.මම හෙන සාසයි අපාර්ට්මන්ට් එකකට,ලේසි පහසුයි,මම වගේ කාමරේ අස්සෙම ඉන්න උන්ට සුද්ද කරන්න වැඩි මහන්සියක් නෑ.:D:D:D
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඔව් ඔව් එයාගෙ ප්‍රොජෙක්ට් තමයි ඔක්කොම.......... :P :P

    මහින්දගේ ගුදයේ ජීවත් වෙමින් පුකේ හිලෙන් ලෝකෙ බලන උඹලා වගේ කොකු පණුවන්ට ඔක්කොම උගේ ප්‍රොජෙක්ට් තමයි..... :rolleyes: :rolleyes: :rofl: :rofl:

    :rofl: :rofl: