2020 සුභපැතුම්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දශකයක ආරම්භය සහ දශකයක අවසානය.

    මට නම් මෙ දශකය මිහිරි මෙන්ම අමිහිරි දෙවලුත් විඳින්න උනා.

    ඔබටත් එසෙ ඇති

    මිහිරි දෙවල් සොඳුරු මතකයන් ලෙසත් අමිහිරි දෙවල් උගත් පාඩම් ලෙසත් තබාගෙන ඉදිරි දශකය තුළ ජිවිතෙ ගොඬ නඟාගැනිමට ඔබ සියළු දෙනාට හැකියාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමින් නවවසරට සුභපැතුම් එක්කරනවා.

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නව දශකයකට සුභපැතුම් !!!


    UVy171N.gif

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    මිහිරි මෙන්ම අමිහිරි මතක ගොඩක් රැගත් දශකයක නිමාව සහා අලුත් දශයකය නව ආරම්භය... මේ අවුරුද්දේ එළකිරි වාසීන්ගේ ඔනල්යි බිස්නස්, රථවාහන හින, දරු ඵල එකී මෙකි නොකී සියලු පැතුම් ඉටු කරගන්න ශක්තිය දිරිය වාසානාව ලැබේවා කියල මන් පතනවා ..............!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මිහිරි මෙන්ම අමිහිරි මතක ගොඩක් රැගත් දශකයක නිමාව සහා අලුත් දශයකය නව ආරම්භය... මේ අවුරුද්දේ එළකිරි වාසීන්ගේ ඔනල්යි බිස්නස්, රථවාහන හින, දරු ඵල එකී මෙකි නොකී සියලු පැතුම් ඉටු කරගන්න ශක්තිය දිරිය වාසානාව ලැබේවා කියල මන් පතනවා ..............!

    :love:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලැබුවාවූ නව වසර සියලු එලකිරි වැසියන්ට සියලු බලාපොරොත්තු ඉටු වන සෞභාග්‍යමත් වසරක් වේවායි පතමි...

    May All your dreams come true and May Health and Happines flollows you and yours in the New year to come..

    From - Divoomdelux