දශකයක ආරම්භය සහ දශකයක අවසානය.
මට නම් මෙ දශකය මිහිරි මෙන්ම අමිහිරි දෙවලුත් විඳින්න උනා.
ඔබටත් එසෙ ඇති
මිහිරි දෙවල් සොඳුරු මතකයන් ලෙසත් අමිහිරි දෙවල් උගත් පාඩම් ලෙසත් තබාගෙන ඉදිරි දශකය තුළ ජිවිතෙ ගොඬ නඟාගැනිමට ඔබ සියළු දෙනාට හැකියාව ලැබෙවා කියලා ප්රාර්ථනා කරමින් නවවසරට සුභපැතුම් එක්කරනවා.