2020 සුභ නව වසරක් වේවා..!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2020 සුභ නව වසරක් වේවා..!!

    giphy-1.gif
    giphy-1.gif
    giphy-1.gif

    2020 වසර 3 වැනි සහස‍්‍රයේ 20 වැනි වසරයි, 21 වන සියවසේ 20 වන වසර හා 2020 දශකයේ පළමු වසර වේ. උදා වූ 2020 නව වසර එළකිරි වාසී සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ නවසවරක් වේවායි පතන්නේ, ලේජයංගේ මහතා සහ එම මැතිණිය.

    nKn5vhB.png

    giphy-1.gif
    giphy-1.gif
    giphy-1.gif
     
    • Like
    Reactions: Sara531 and kinkon

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලැබුවාවූ නව වසර සියලු එලකිරි වැසියන්ට සියලු බලාපොරොත්තු ඉටු වන සෞභාග්‍යමත් වසරක් වේවායි පතමි...

    May All your dreams come true and May Health and Happines follows you and yours in the New year to come..

    From - Divoomdelux
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ලැබුවාවූ නව වසර සියලු එලකිරි වැසියන්ට සියලු බලාපොරොත්තු ඉටු වන සෞභාග්‍යමත් වසරක් වේවායි පතමි !
     
    • Like
    Reactions: Sara531