මම මේ කියන්න යන්නෙ මට අනුව 2020 ආපු හොඳම TV series (තාම විකාශය වෙනවා) එක TV Series එකේ නම Your Honor, Bryan Cranston තමා ප්‍රධාන චරිතය breaking bad බලපු අය දන්නවා කොහොමද කියලා රඟපෑම. කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි මයිකල් ඩෙසියාටෝ කියන්නේ කීර්තිමත් විනිසුරුවරයෙක් , කොහොමහරි එක දවසක් මයිකල්ගේ පුතාගේ කාර් එකේ හැප්පිලා කොල්ලෙක්ව මැරෙනවා, මයිකල් තමන්ගේ පුතාව බේර ගන්න මොනවා කරයිද? මේක අනිවා බලහල්ලා ඒ තරම් ලස්සනයි

