2020 janadipathi

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    කුමාර් ගුණරත්නම්
    විජයකලා මහේෂ්වරන්
    ගීතා කුමාරසිංහ
    දුමින්ද සිල්වා

    ඔය පහෙන් එක්කෙනෙක් :yes:
     
    • Like
    Reactions: කුඩ්ඩා

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    කුමාර් ගුණරත්නම්
    විජයකලා මහේෂ්වරන්
    ගීතා කුමාරසිංහ
    දුමින්ද සිල්වා

    ඔය පහෙන් එක්කෙනෙක් :yes:
    ඇයි මේ අපේ ඇමසින් කාරය කියන්නේ ඌ කියලා....
    (පොර පේන්න නෑ. ෂුවර් කවුරු හරි එකෙක් කණ පැලෙන්න ගහල ඉස්පිරිතිලේ ඕකා)
     
    • Like
    Reactions: කුඩ්ඩා

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඇයි මේ අපේ ඇමසින් කාරය කියන්නේ ඌ කියලා....
    (පොර පේන්න නෑ. ෂුවර් කවුරු හරි එකෙක් කණ පැලෙන්න ගහල ඉස්පිරිතිලේ ඕකා)
    naa mama
    johntuma
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇයි මේ අපේ ඇමසින් කාරය කියන්නේ ඌ කියලා....
    (පොර පේන්න නෑ. ෂුවර් කවුරු හරි එකෙක් කණ පැලෙන්න ගහල ඉස්පිරිතිලේ ඕකා)
    දැක්කේ නෑ තමයි ටික දවසකින් :yes: කරෝල බිස්නස් එකට මාළු අල්ලන්න මුදු ගිහින් ඇති.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඇත්තටම 2020 වැඩි අවස්ථාව තියෙන්නේ රනිල් ට තමා. :oo:
    අදාලම නෑ දැන්නම්... රෙද්ද... ඔන කුදයක් ගහගත්තාවේ ඕන එකෙක් .... ඇෆ්ගනිස්ථානෙට හරි යනව දැන්නම්... මගේ රට උතුම් කියන් හිටියට මෙකෙ ඉන්නෙම කාලකන්නි.. මුන් හැදෙන්නෙත් නැ හැදෙන එකෙක්ට හැදෙන්න දෙන්නෙත් නෑ...:angry::angry::angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අදාලම නෑ දැන්නම්... රෙද්ද... ඔන කුදයක් ගහගත්තාවේ ඕන එකෙක් .... ඇෆ්ගනිස්ථානෙට හරි යනව දැන්නම්... මගේ රට උතුම් කියන් හිටියට මෙකෙ ඉන්නෙම කාලකන්නි.. මුන් හැදෙන්නෙත් නැ හැදෙන එකෙක්ට හැදෙන්න දෙන්නෙත් නෑ...:angry::angry::angry::angry::angry::angry:

    මොකෝ බන් මේ :oo: