Ganan hindada?ඌර හරක කන්නෙ නෑ.
ලුණු ටිකකුට් දානව නේද?මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්.