kala thiynwd bn ?
Psiko Well-known member Mar 10, 2023 14,567 2,158 113 🤍 Jun 8, 2026 #1 kala thiynwd bn ? Reactions: Tramadol, Inigo Montoya, Jihadi john and 1 other person
Bulathaa Well-known member Nov 28, 2020 4,432 6,279 113 Jun 8, 2026 #2 ඌර හරක කන්නෙ නෑ. Reactions: wpril5 and Inigo Montoya
Psiko Well-known member Mar 10, 2023 14,567 2,158 113 🤍 Jun 8, 2026 #3 Bulathaa said: ඌර හරක කන්නෙ නෑ. Click to expand... Ganan hindada? Reactions: Sonik Sonik
lima20 Well-known member Apr 25, 2016 1,598 1,822 113 Morally Bankrupt Sri lanka Jun 8, 2026 #4 2600k wenawa pickme eke aethi Reactions: Psiko
Emios Well-known member Dec 10, 2009 76,625 69,254 113 Jun 8, 2026 #5 mash potato tikkauth side eke tibbanan top tama Reactions: Inigo Montoya and Psiko
Bulathaa Well-known member Nov 28, 2020 4,432 6,279 113 Jun 8, 2026 #6 Psiko said: Ganan hindada? Click to expand... ආසවක් නෑ. Reactions: Psiko
Jihadi john Well-known member Aug 22, 2024 4,877 9,278 113 Jun 8, 2026 #7 ගැලපෙන්නේ නෑ .beef මී කිරි එක්ක mix කරලා කාපන් Last edited: Jun 8, 2026
Inigo Montoya Well-known member Nov 15, 2025 10,816 1 21,344 113 35 Spain Jun 8, 2026 #8 මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්. Reactions: Psiko and thisNameIsForElakiri
මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්.
Tramadol Well-known member Jul 20, 2014 14,839 9,226 113 Kotahena Jun 8, 2026 #9 Inigo Montoya said: මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්. Click to expand... ලුණු ටිකකුට් දානව නේද? Reactions: Psiko
Inigo Montoya said: මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්. Click to expand... ලුණු ටිකකුට් දානව නේද?