අපිට චම්පිකගෙ දේශපාලනය එපා වෙලා ඕකව පෙන්නන්න බැරුවයි හිටියෙ. චම්පිකයට පොඩ්ඩක් හරි ගරු කරා නම් ඒ හොරෙක් නොවෙන නිසයි. විමල් කොච්චර හොර වැඩ කරත් අපි ඒවා පිලිකුල් කරත්, විමල්ට පොඩ්ඩක් හරි ගරු කරේ සිංහල බෞද්ධයා ගැන හිතන කෙනෙක් කියල අපි හිතාගෙන හිටිය නිස. බැලින්නම් චම්පිකයා යටින් ගේමක් ගහනවනෙ හම්බයට විරුද්ධව. චම්පිකගෙ රෙදි ගලවන්න ගිහින් විමල් තමන්ගෙ රෙදිනෙ ගලවගෙන තියෙන්නෙ. විමල් පාර්ලිමේන්තුවෙ සිංහළ බෞද්ධයට ද්‍රෝහි වෙච්ච එකනෙ උනේ. මුස්ලිම් මිනිස්සු ගැන මුස්ලිම් ඇමතිවරුයි මන්ත්‍රීවරුයි කතා කරනවා. සිංහල අපි ගැන කවුරුත් කතා කරන්නේ නෑ. කමක් නෑ කතා නොකර හිටියට. විමල් සිංහල බෞද්ධයෙක් වෙලත් බෞද්ධයට පහරලා හම්බයින්ට කඩේ යනවා. ලැජ්ජයි ඕයි.