විමලේ කිව්ව ජෙහාන් කතාව ඇත්ත කියල මට හිතෙනව.
මොකද ශාරුක්ගෙ කොන්සට් එකට බෝම්බයක් ගැහුවෙත් අර උස හීන්දෑරි හාදය.
හලාල් විරෝධය ගෙනාවෙත් ඒකා.
මහින්ද පිලට මේ වෙන දේවල් දිගින් දිගටම පාඩුයි. මොකද මොනදේ උනත් හම්බයො බලන් ඉන්නෙ මේ ඔක්කොම මහින්දගෙ අකවුන්ට් එකට දාන්න. ඒ නිසා මේ දේ වලට අනුබල දීමේ කිසිම උවමනාවක් ඒකාබද්ධයෙන් මට පේන්නෙ නෑ.
2020 ජනාධිපතිවරණයට දැන්ම ඉඳන් ලෑස්ති වෙනව කියල මට පේන්නෙ. මොනදේ කලත් මහින්දගෙ අකවුන්ට් එකට වැටෙන නිසා අර උස හීන්දෑරි හාදය මේ ඔප්ෂන් එක ගන්නව වෙන්න පුළුවන්. මොකද ඌ හිතන් ඉන්නෙත් 2020 අපේක්ෂයෙක් වෙන්න.
ජාතිවාදය අවුලුවල කොහොම කලත් ගෝට මහින්දගෙ අකවුන්ට් එකට වැටෙන නිසා බය නැතුව ඕක අවුලුවල වාසි ගන්න්නයි අර උස හීන්දෑරි හාදය හදන්නෙ.

Last edited: