පලවෙනිය උනාට වැඩක් නැතිවෙයි බන්. අනිත් අය සේරමගෙ එකතුව වැඩිනම් පලවෙනිය පරාදයි කියලනෙ දැන් ලංකාව ජාත්‍යන්තරයට පණිවිඩේ දීල තියෙන්නෙ....................................![]()


ඔය කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයවැයෙන් අවුරුද්දට කෝටි 959 වෙන්කරපු එකද?![]()

ඌ ඒ දේවල් කරනවට මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෝටි ගානක් දවකට දුන්න... සැප විදින්න...




ඔව් ඉතින් වෙන් කරන ඔක්කොම වෙන් කරන්න කෑම වලට නෙමෙයිනෙ..
2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුලු මුදල කෝටි 959 කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබද කමිටුව ඇතුලු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාල මුදල් වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සදහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සදහා නොවේ.
ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සදහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375 කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් කෝටි 100 ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනාතාවගේ සුබසෙත සදහා ඉදි කෙරෙන විවිධ සුලු ව්‍යාපෘති සදහාය. මෙම කෝටි 100 ඉවත් කල විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම කෝටි 275 දක්වා අඩු වේ. වත්මන් ජනාධිපතිවරයාගේ කටයුතු සදහා වෙන් කර ඇති මුදල ලෙස සදහන් වන්නේ එකී මුදල විය යුතුය.
??? හොයල පහළින් දාහන් පස්සේ අප්ඩේට් කළත් පේන්නේ නෑනේ![]()
රටක් පාලනය කරන එක බස් එකේ ගිහින් කරන්න පුලුවන් දෙයක් කියලද උඹ හිතුවේ? යකෝ ඒක මහා බැරෑරැම් රස්සාවක්.. සිරිසේන ගොයියා අැනගත්තු විදියෙන් පේනවනේ රටක් කරන්න කොච්චර අමාරැද කියල.. ඒ අමාරැ කමට සාපේක්ශව තමා සැප දීල තියෙන්නෙ... ඒවාට ඉරිසියා කරන්න එපා...
කිලෝමිටරේට $ මිලියන 72. දක්ෂිණ අධිවේගේ වැඩිම $ මිලියන 26

අපේ රටේ හදන පාරකට රැපියල් කෝටි 717ක් වියදම් කළ යුතුදැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) නිට්ටඹුව නගරයේ පැවැති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් ඔහු පාරවල් සංවර්ධනය ගැන අදහස් දැක්වීය.
“පාරවල් හදන එක ගැනත් එකක් කියන්න ඕනෑ. ඉංදියාවේ මුම්බායි සිට නාසික් දක්වා මේ වර්ෂයේදී අධිවේගී මාර්ගයක් විවෘත කළා. දිග කි.මී. 150යි. මන්තීරු හයයි. වියදම කෝටී 9400යි. දකුණු අධිවේගී මාර්ගය හදලා ඉවර වුනේ 2011දී. දිග කි.මී. 130යි. මන්තීරු හතරයි. වියදම කෝටි 9600යි. ඒ වියදමට කතරගමට හදන්න පුළුවන් පාර මාතරයින් අවසන් කරලා. ඉතිරි මුදල් රාජපක්ෂලා ගහලා. කෙන්යාවේ නයිරෝබිවල සිට නික්කා දක්වා අධිවේගී මාර්ගයක් හැදුවා. දිග කි.මී. 50යි. මංතීරු අටයි. වියදම කෝටී 4700යි. මේ ආණ්ඩුව හැදුවා කටුනායක අධිවේගී මාර්ගය. දිග කි.මී. 22යි. මංතීරු 4යි. මෙහෙ වියදම කෝටි 5200යි. හලාවතටත් එහා හදන්න තිබුණු පාර. කෝටි ප‍්‍රකෝටි ගණන් හොරා කෑවා. මේ මහත්තරු පාරවල් ගැන කියන නිසා තවටිකක් ඒ ගැන කතාකරන්න ඕනෑ.
මේ ආණ්ඩුව ආරම්භ කළා කොළඹ පිට රවුම් පාර. කොට්ටාව-කඩුවෙල, කඩුවෙල-කඩවත, කඩවත-කෙළවරපිටිය අවුරුද්දෙන් අවුරුද්ද පාර කොන්ත‍්‍රාත් දුන්නා. කොට්ටාව කඩුවෙල දිග කි.මී. 11යි. වියදම කෝටි 2995යි. කි.මී. කෝටි 272.3යි. කඩුවෙලා සිට කඩවතට දිග කි.මී. 8.9යි. වියදම කෝටි 4931යි. කිලෝමීටරයක් කෝටි 554යි. කඩවත සිට කෙළවර පිටියට කි.මී. 9.3යි. වියදම කෝටි 6670යි. කි.මී. රුපියල් කෝටි 717යි. මේක තමයි සංවර්ධනය කියලා කියන්නේ. අපි තමුන්නාන්සේලාගෙන් අහන්නේ මේ රටේ පාරක් රු. කෝටි 717ක් වියදම් කරලා හදන්න ඕනැද?“

කඩවත - කෙළවරපිටිය නේ මේකේ හයිලයිට් කරල තියෙන්නෙ වැඩිම වියදම කියලකිලෝමිටරේට $ මිලියන 72. දක්ෂිණ අධිවේගේ වැඩිම $ මිලියන 26
![]()
අනුරත් කියල තියෙන්නේ ඒක ගැන![]()
හැම පාරකම / ස්ටෙප් එකකම ගාන සෑහෙන්න වැඩී...
එන්ගල්නතෙ ,නොර්වේ වල වත් ඒ වගේ කොස්ට් එකක් ගිහිල්ල නෑ..
කඩවත-කෙරවලපිටිය මාර්ගය ඊට උදාහරණයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල, මේ මාර්ගය පිළිබද ව කී දේ, මාස 6ක් යන්නට ප්‍රථම ආපසු කැරකී ආවේ ය.වර්තමාන ආණ්ඩුව චීන රජයට කතා කර, එහි මිල ගණන් නැවත සකස් කරන්නට මාන බැලුවේ ය. කොමිස් දී ඇද්දැයි විමසුවේ ය. සියල්ල ව්‍යර්ථ වූ පසු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ ය.එනම් එකී ඉදිකිරීම 'ඌන සැලසුම්' (under design/reduced scope) පදනම මත සිදු කිරීම ය.
'ඌන සැලසුම්' යනු, මුල් සැලසුම ලයින් 6ක් නම්, එය ලයින් 4ක් කිරීම ය. තාප්පයක පළල අඩි 6ක් නම්, එය අඩි 4ක් දක්වා අඩු කිරීම ය. පාලම අඩි 1000ක් නම්, එය 800 දක්වා අඩු කිරීම ය.
වර්තමාන අාණ්ඩුව, දැන් කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදි කිරීමට අර අදින්නේ ඒ ආකාරයට ය. ඒ අනෙකක් නිසා නො වේ. පසුගිය ආණ්ඩුව කඩවත-කෙරවලපිටිය මාර්ගයෙන් මුදල් ගසා කා ඇතැයි කියමින් ප්‍රචාරය කළ කතාව අැත්ත කිරීමට ය. මෙලෙස ඌන සැලසුමෙන් ඉතුරු කර ගැනෙන මුදල්, ගසා කෑ මුදල් ලෙස පෙන්වීමට අපේක්ෂා කර තිබේ.
http://www.ft.lk/article/423883/Govt--resumes-Outer-Circular-Highway-phase-3-but-reduces-scope
ඒක තමා බන් මමත් කියන්නෙ..
ඌගෙ නිලයට ගැලවෙන විදියට හැමදේම ඌට ලැබෙනව...
ඉතින් ඌ උගේ රස්සාව කරා කියල අමුතුවෙන් පින්දෙන්නත් ඕනෙද.?
ඒක තමා බන් මමත් කියන්නෙ..
ඌගෙ නිලයට ගැලවෙන විදියට හැමදේම ඌට ලැබෙනව...
ඉතින් ඌ උගේ රස්සාව කරා කියල අමුතුවෙන් පින්දෙන්නත් ඕනෙද.?
හැම පාරකම / ස්ටෙප් එකකම ගාන සෑහෙන්න වැඩී...
එන්ගල්නතෙ ,නොර්වේ වල වත් ඒ වගේ කොස්ට් එකක් ගිහිල්ල නෑ..
නැතුව? මේක අනිත් රස්සා වගේ ගයිඩ්ලයින් තියෙන එකක් නෙමේනෙ... ඌ ගන්න තීරනෙන් ජීවිත මිලියන 20කට බලපන්න පුලුවන් ඩ්රෙක්ට්.. තව ඉන්‍ඩිරෙක්ට් ඊට වැඩී.... ඉතින් ජාමේ බේරං රට කරපු එකෙක්ට පිං නොදී ඉන්නෙ කොහොමද?

හොද දෙයක් කරාම කට වචනෙට කියන්නෙත් පින් සිද්ද වෙන්ඩ ඔනෙ කියලනෙ...ඕකට රිදව ගන්ඩ දෙයක් නැ ඒක අපේ සoස්කෘතිය..