You must spread some Reputation around before giving it to ruchira55 again.
ලංකාවෙ උන්ට මිනිහෙක් උදව්වක් කරත් වැරදියි නොකරත් වැරදියි.වැස්සත් බණිනවා පෑව්වත් බණිනවා වගේ තමා ඒකත්.
ගොඨා බැරිද? මුට තව කල් තිවෙන නිසා
සතා කවුද කියල දන්නව උනත් මුකුත් කියන්න හිතෙන්නේ නෑ මූ කරන්නෙ හොඳ වැඩක් නිසා.
2005 ඉඳන් 2015 වෙනකම් වලවල් කපනවා බලන් ඉඳලා මහන්සිත් ඇතිනේ? යමුද දළඳාව වටේ නයිට් රෑස් පාරක්?

යකෝ රජ පරම්පරාව අප්පච්චිගෙන් පුතාට මිසක් වෙන උන්ට දෙනවද.
රෙප්
උඹ වලවල් කීයක් කැපුවද දැන්?100% perfect මිනිස්සු ලෝකේ නැහැ බං.උඹ මහින්දගෙ පුතා උනානම් කරන්නෙත් ඕවම තමා..![]()
මට හිතෙනවා ගෝඨා හොදයි කියලා. අපි උඹ රට ඉන්න නිසා. රට කරන කට්ටය ගැන අපි වෙන විදිකට දකින නිසා මම එහෙම කිව්වේ. නාමල්ට තව ගොඩක් කල් තියෙනවා.
අනේ මන්දා බන් ඒමයි කියලා කමක් නැද්ද මන්දා. රජ පෙලපත ගැන සුමනෙගෙන් අහලා කියන්නම්.


නියම කතාව උබ කිව්වෙ. ඒත් උබ දැනගෙන හිටියට හැමෝම නෑනේ මචන්. සමහරක්ට මෙව්වා දකිද්දි අත් දෙක නලලට යනවා.
යකෝ රජ පරම්පරාව අප්පච්චිගෙන් පුතාට මිසක් වෙන උන්ට දෙනවද.
රෙප්

උට රට දුන්නොත් ඌ නියමට හදල ගනී..![]()
ඊට වඩා මුරලිදරන් හොඳයි
ලංකාවේ ටීම් එකේ කැප්ටන් කමත් නිකන් නොකර බැරි හින්ද වගේ කරලා මගදී අතඇරපු මනුස්සය, ජනාධිපතිකන් කරන්න එන එකක් නෑ

