කියන්න බෑ බන් මහප්පගෙන් ෂෝට් කට් එකක් ගහල එන්න වෙයිද කියල, හැබැයි මහින්දගේ තාත්ත වලෙන් නැගිටලා ඇවිත් කියාවි යකෝ උඹේ මහප්ප කරගත්ත මෝඩ වැඩේ කරගන්න එපා පිට ගියොත් ඔටුන්න ආය ගන්නව බොරු කියල කියල![]()



පිස්සුද යකෝ.... ඌ ජනාදිපති වෙච්ච හැටියේ ලංකාව ඉන්දියාවේ ප්‍රන්තයක් කරයි
හොඳයි බන් IPL එකට ටීම් එකක්වත් දාගෙන සපෝට් කරන්න පුළුවන් කලම්බු කාලගෝලස් වගේ


සතා කවුද කියල දන්නව උනත් මුකුත් කියන්න හිතෙන්නේ නෑ මූ කරන්නෙ හොඳ වැඩක් නිසා.
නාමල් ඔය කෙහෙල් කැණක් ඉදවන්න දාන්න වලක් කපන්නෙ,
අවතැන්වූවන්ට කෙහෙල්ගෙඩි බෙදන්න
![]()
photo shoot bn oya ahuwenna epa deshapaluwange markerting walata serama ekai
2020 ජනාදිපති මම![]()




පේන මානෙක එහෙම එකෙක් අපේ රටේ නැත..... ආයේ එකෙක් පත්වෙයි... පරණ තැටියම තමා... මේක ගොඩ ගන්න පුළුවන් එවුන් ඉදිරිපත් වෙන්නෙත් නෑ.... ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරු කරයි 2020 ත්....


නාමල් ඔය කෙහෙල් කැණක් ඉදවන්න දාන්න වලක් කපන්නෙ,
අවතැන්වූවන්ට කෙහෙල්ගෙඩි බෙදන්න
![]()


photo shoot bn oya ahuwenna epa deshapaluwange markerting walata serama ekai


බලේ තියෙනකොට මොලේ නෑ..මොලේ තියෙනකොට බලේ නෑ


ඔව් බන් නැත්තන් මෙතන අනික් උන් බලන් ඉද්දි මූ විතරක් වැඩ කරන්නෙ මොකෝ, තනිකර සංදර්ශන. හැබැයි ඉතින් පැත්ත පළාතේ ආපු නැති වාහනෙන් බිමට බහින්නේ නැති උන් අතරේ මෙහෙම හරි වැඩක් කරන එක අගය කරනන් ඕනි නෙ, එකයි මාත් මොකුත් නොකීවේ. අඩුගානේ එක කොල්ලෙක්ට හරි ගෙයක් හම්බෙනවනෙ.
මොනා හරි උදව්වක් තමයි කරන්නෙ, ඒත් බන් මූ මේවා කරන්නෙ මේ රටේ ඉන්න සංවේදී මීහරක්ගෙ පපුව උනු කරලා ඡන්දෙ ගන්න පුළුවන් බව දන්න නිසානේ. ඒවගේ මීහරක් නොවෙන අපි, මූගේ මේ යටි අරමුන දැක දැකත් අගයන්නෙ කොහොමද බන්. මොකද මූට මේ ජනතාවගෙ දුක දැනිලා උනුවෙච්ච එකෙක් නෙවෙයිනෙ. 2015 ආපු ගංවතුරෙදි මූ සලමන් ජැකලින්ලා එක්කනෙ හිටියෙ.

හා ඔය කීවට ලබන පාරත් හම්බන්තොටින් අංක එක අපේ බේබි තමා
අනික් උනුත් ඔහොමනෙ බන් ඉතින් ලොකු වෙනසක් නෑ, දේශපාලකයා කියන සතාට තියෙන පොදු ලක්ෂණ ටික මුටත් තියෙනව එච්චරයි.
ඔබ තුමා හිතට අවංකවම කියමු බලන්න අවතැන් උන මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් 5ක්