GR vs elakiri ponnayo 76 : 24
Assuming another 25% drop with Tamil and muslim terrorists votes it will still be more than 51%
ගියපාරත් එලකිරියේ මෙහෙම ඩෙගා නටල තමා සිරා ආවේ එලියට. මේ පාර චන්දේ 2 පාර ගනන් කරන්න වෙනවා 51% ගන්න බෑ . මද්යපාන්තික ජනතාවගේ ගොඩක් ජන්ද ස්වාධීන අපේක්ශකයෙක්ට යනවා . අඩුම ලක්ශ 10-12 අතර . මුස්ලිම් දෙමල ජන්ද වෙන් වෙනවා . උබල හිතනවට වඩා මේ පාර වන විනාසයක් වෙනවා .
කවුරු චන්ද කැඩුවත් ඒ චන්ද සජිත්ට නොයන තාක් කල් ගෝටට වාසියිගියපාරත් එලකිරියේ මෙහෙම ඩෙගා නටල තමා සිරා ආවේ එලියට. මේ පාර චන්දේ 2 පාර ගනන් කරන්න වෙනවා 51% ගන්න බෑ . මද්යපාන්තික ජනතාවගේ ගොඩක් ජන්ද ස්වාධීන අපේක්ශකයෙක්ට යනවා . අඩුම ලක්ශ 10-12 අතර . මුස්ලිම් දෙමල ජන්ද වෙන් වෙනවා . උබල හිතනවට වඩා මේ පාර වන විනාසයක් වෙනවා .
me thread eka dapu ekaa.![]()
තව කොහේ කොහේ ඉන්නවද දන්නේ නෑ අපේක්ෂකයෝ ඇත්තට සජිත් ඕලෙවල් ලියල ෆේල්ද නැත්තන් ලියලම නැද්දමිනිහ o/l පාස්නෙ ඒකයි..![]()
උඹ ඉතින් සියල්ල දත් නෙ හොයපන්කෝ හරියට ඉසුරු සුබසිංහ කියන්නේ කවුද![]()