2020 Presindential election

  • Gotabaya Rajapaksha

    Votes: 308 74.4%
  • Sajith Premadasa

    Votes: 43 10.4%
  • Nagananda kodithuwakku

    Votes: 49 11.8%
  • Isuru subasinghe

    Votes: 14 3.4%

  • Total voters
    414

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    GR vs elakiri ponnayo 76 : 24

    Assuming another 25% drop with Tamil and muslim terrorists votes it will still be more than 51%
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    GR vs elakiri ponnayo 76 : 24

    Assuming another 25% drop with Tamil and muslim terrorists votes it will still be more than 51%

    ගියපාරත් එලකිරියේ මෙහෙම ඩෙගා නටල තමා සිරා ආවේ එලියට. මේ පාර චන්දේ 2 පාර ගනන් කරන්න වෙනවා 51% ගන්න බෑ . මද්‍යපාන්තික ජනතාවගේ ගොඩක් ජන්ද ස්වාධීන අපේක්ශකයෙක්ට යනවා . අඩුම ලක්ශ 10-12 අතර . මුස්ලිම් දෙමල ජන්ද වෙන් වෙනවා . උබල හිතනවට වඩා මේ පාර වන විනාසයක් වෙනවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    51% ගන්ඩ ඔනෙ නැ ගූ කොක්කො 50.01%ක් ගත්තනම් දිනුම්..තොපි පැරදිලා ඉවරයි 2පරක් නෙමේ 10 පාරක් ගැන්නත් ගූ ඇන් පී එක පාරාදයි..දැක්කනෙ ගම් සබාව අයෙ මොනවද කියවන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගියපාරත් එලකිරියේ මෙහෙම ඩෙගා නටල තමා සිරා ආවේ එලියට. මේ පාර චන්දේ 2 පාර ගනන් කරන්න වෙනවා 51% ගන්න බෑ . මද්‍යපාන්තික ජනතාවගේ ගොඩක් ජන්ද ස්වාධීන අපේක්ශකයෙක්ට යනවා . අඩුම ලක්ශ 10-12 අතර . මුස්ලිම් දෙමල ජන්ද වෙන් වෙනවා . උබල හිතනවට වඩා මේ පාර වන විනාසයක් වෙනවා .
    කවුරු චන්ද කැඩුවත් ඒ චන්ද සජිත්ට නොයන තාක් කල් ගෝටට වාසියි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ඩ බඩ යනව මේ තෙර්ඩ් දැක්කම..o/l ෆේල් සජිය පව් යකෝ..:lol::lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,248
    5,304
    113
    Panadura
    IRyxLP5.png