2020 Presindential election

  • Gotabaya Rajapaksha

    Votes: 308 74.4%
  • Sajith Premadasa

    Votes: 43 10.4%
  • Nagananda kodithuwakku

    Votes: 49 11.8%
  • Isuru subasinghe

    Votes: 14 3.4%

  • Total voters
    414

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මුලින්ම කියන්නම් මන් රනිල් පාක්ෂිකයෙක් හෝ මොකෙක්වත් නෙමෙයි.දෙයක් තේරුම් ගන්න මනසකින් කියවපන්.රේප් කැපුවට මට ගානක්වත් නැ.

    ගෝටට වොට් කරපු උන් හිතපන්.මචන් ගොට කියන්නේ අනිවාර්යෙන් හොදම තේරීම දැනට.මන් උනත් දෙනවා.හැබැයි බන් තේරුම් ගනින් හරකෙක් වෙනුවට අශ්වයෙක් ගත්තට කරත්තේ එකයි.වටේ ඉන්න උන් බලපන්.ගෝටබය ඉස්සරහ අත්පුඩි ගහපු උන්. මොන ජඩ වැඩෙන් ද ඕනි ඕනිම වර්ගේක එකෙක් එතන ඉන්නවා.අනික් දේ රාජපක්ෂ පවුලේ හැසිරීම සහ බලය බාවිතය.කියල ඉවර කරන්න බැරි නිසා කියල වැඩක් නැ. ඕනිම ආර්ථික දැනුමක් තියෙන එකෙක් ඉන්නවනම් ඌ දන්නවා අද පවතින මුල්‍ය අර්බුද වලට හේතුව මොකක්ද කියලත්.

    ඔයිට වඩා ලොකුම දේ මචන් පල්ලෙහා ලෙවෙල් එකට හම්බෙන අනිසි බලය.අපේ බොස්ලා පවා මේවට party දානවා.මහින්ද බොස් ව දන්නේ නැ. හැබැයි ලක්ෂ ගණන් සල්ලි වියදම් කරනවා.කරන්නේ පළාත් සබා මන්ත්‍රී කෙනෙක් හරහා.වියදම් කරන්න හේතුව ?බදු වංචාව ,එතකොට අනවශ්‍ය දේවල් මේ රටට ගෙන්න,නීතියේ බලය.මිලියන ගණන් කොටි ගණන්.මේ රටේ එක පළාතක එක පළාත් සබා මන්ත්‍රී කෙනෙක් විතරයි. හැමදේම පොඩි උන්ට පවා බලය අනිසි ලෙස ඇති වෙලා.රාජ්‍ය සේවකයෝ වැඩි වීම ගැටළුවක් වීමත් ඔය වගේ ලොකු ප්‍රශ්නයක් උනා.දේශීය අදායම් දෙපාර්තමේන්තුව,කම්කරු එක පැත්තේ ගියොත් උබලට ඕනි තරම් නිකන් ඉන්න මිනිස්සු බලාගන්න පුළුවන් .හොදම දේ පොහොට්ටු මන්ත්‍රී කියල නිකමට google කරලා බලපන්.

    සජිත් ගැන කියල වැඩක් නැ.අහස උසට flats ගහන කාලේ ගිනිකුරු පෙට්ටි වගේ ලබ්බවල් හද හද ඇවිදිනවා.ඔක්කොටම වඩා පක්ෂේ කොන්දක් නැ .අඩු ගානේ ගොන් කතා නොකිය ඉදපන්.රටේ ආරක්ෂාව නැ.ඒවාට ගැලපෙන මිනිස්සු දාල නැ.මයිත්‍රී ගේ ලොකු වැරද්දක් උනත් ආණ්ඩුව මුන්ගේනේ.රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරලා ඉල්ලන් කැවා .තවත් නය උනා.හැබැයි අරුන්ට වඩා බලය අනිසි ලෙස බාවිතය අඩුයි.හොරු අල්ලන්න නඩු අහන්න අවේ.චෝදිතයෝ ජනාදිපති අපේක්ෂකයෝ වෙලා ඒ උනාට.වැදගත් දේවල් ටිකක් කලත් කරන මෝඩ වැඩ වලට ඔක්කොම කැපිල යනවා.

    ඔය පකයල දෙගොල්ලොම ඉදලා අද වෙනකන් නොඋන දේවල් කියල වැඩක් නැ.මිනිස්සුන්ගේ අදායම්,රැකියා තෘප්තිය,අද්‍යාපනය,පොදු ප්‍රවාහනය මානසික සහනය මුකුත්ම නැ. දවසින් දවස බල්ලට යනවා.කුඩු,පෙති දවසින් දවස වැඩි වෙනවා.තරුණ උන් ත්‍රී විල් වල රස්තියාදු වෙනවා. මිනිස්සු වෙන අපිට ප්‍රශ්න විසදගන්න බැරි උන්ගෙන් සත්තුන්ගේ ප්‍රශ්න,රටේ පරිසර පද්දතියේ ප්‍රශ්න විසදෙන්නේ නැති නිසා කතා කරලා වැඩක් නැ .උනුත් ටික කාලෙකින් නැති වෙලා යයි.හොස්පිටල් වලටවත් බෙහෙත් 100ක් ඉල්ලුවොත් 50ය එන්නේ කියල මේ ලගදි army හොස්පිටල් එකේ doctor කෙනෙක් කිව්වා.දවස් 14කට මිනිස්සු 38000ක් යන ගමනක බෙහෙත් දාන්න plaster ගෙනත් තිබ්බේ රෝලක් විතරයි.

    jvp එක ඇතුළු අනික් උන් ගැන කියල වැඩක් නැ.නගනන්ද ,පල්ලෙවත්ත ලා කියන තරම් කල එළියක් නැ වගේ.

    ඉතින් බන් අලුත් එකෙක් කොහෙන් හරි කඩා පාත් උනේ නැත්නම් කෙල වෙලා ඉවරයි.ඔය එන උන් ඉදල ඉදල කරන හොද වැඩක් බලාගෙන ජිවත් වෙමු.හම්බ කලොත් කන්න පුළුවන් තමයි කොහේ ගියත්.හැබැයි කන්න බොන්න විතරක් නෙමෙයි අනික් දේවලුත් ඕනි.චන්දෙ දෙද්දී මොලේ පාවිච්චි කරමු.ගොටට සජිත්ට දුන්නත් මහා මැතිවරනේදී අඩු ගානේ තමන්ගේ පැත්තෙන් එන උන් ටික පක්ෂේ නොබලා void කරමු උගේ අද්‍යාපනය,හැසිරීම බලල.නැත්නම් ඉතින් sorry තමයි.

    True
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මල්ලි බැරිනම් මල්ලිගෙ ගෑනි හරි උබට මොකෝ අමාරුව, රටේ මිනිස්සු තොගෙ පොන්නය අගමැතිවෙලා ඉද්දි මාස 2ක් වයස දේශපාලන පක්ශෙකට චන්දෙ දීල දිනවල, තොගෙ සජිතයට පාව ගම් සබාවෙන් කුජීත වෙන්ඩ පරදින්ඩ උනේ අහවල් දේ නිසාද???

    සජිත් ජනාධිපති වෙන්නෙ අහවල් දෙයක් කොරාටද, උබ හිතන්නෙ o/l ෆේල් එකෙක්ට රටේ මිනිස්සු චන්දෙ දෙයි කියලද, උබල දෙයි ඒත් බහුතරයක් නැ.. තමන්ගෙ දිස්තීක්කෙ දිනා ගන්ඩ බැරි සජිත් කොහොමද බන් රටක් දිනන්නෙ...:lol::lol::lol::lol:


    mehemat harakek
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහෙශ්ගේ ආගමනයෙන් ඇත්තට ජන්ද කැඩුනේ කාගේ ජන්දද?


    election.jpg



    අපි මුලින්ම බලමු ගියවර මෛත්‍රීපාල සිරිසෙන මහතාට දුන් ජන්දවලින් විශාල ප්‍රමානයක් (92 දෙදෙනෙක්) මෙවර මහෙශ් සෙනානයක තුමාට ජන්දය දී තිබෙනවා. ගියවර මහින්ද රාජපක්ශට දුන් පිරිසෙන් ඉතාමත් සුලු අගයක් තමයි (12ක්) මහෙශ් සෙනානයක තුමාට ජ්න්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉහත රූප සටහනේ කහ පාටින් ජන්ද විසිරි ගොස් ඇත්තේ පසුගිය වර මෛත්‍රීපාල සිරිසෙන මහතාට ජන්දය දුන් අයගේ මෙවර තොරාගැනිමයි. ඒ අනුව අපිට ඉතා පැහැදිලි ලැබි ඇති නියැදියට අනුව මහින්ද රාජපක්ශට දුන් ජන්ද සියල්ලක්ම වගේ මෙවර ඔවුනට හිමිවි ඇති අතර යහපාලනයට දුන් සැලකිය යුතු ජන්ද ප්‍රමානයක් (139) මෙවර ගොථාබය මහතා දිනාගෙන තිබෙන බව. තද නිල් ජන්ද බොහොවිට නව ජන්ද හො ගිය වර කිසිවකුටත් ජන්දය නොදි පිරිසෙන් බහුතරයක් ගොථාබය රාජපක්ශ් මහතාට ජන්දය පලකර තිබිමත් කැපි පෙනෙන කරුනකි.

    අපි බලාපොරොත්තු වෙනවා විවිද දිස්ත්‍රක්කයන්ගෙන් අඩුම තරමින් ජන්ද 10,000 ක්වත් අවසාන ප්‍රතිපලයට කලින්. කරුණාකර මේ සමික්ශණය හැකිතාක් පුද්ගලයන් අතර Share කරන්න.​

    CAST YOU VOTE NOW http://bit.ly/slpeop2020_results