2021 අලුත් ගිලන්රථ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමුතුවෙන් ඔප්පු කරන්න ඕනේ නෑ . නඩුවක් යනවා බදු වංචා කරලා වාහන ගෙනල්ලා හැමදාම තීන්දුව පරක්කුයි. උබලට ගිලන් රථ නෙමෙයි ගේන්න ඕනේ බරකතරත්ත . රෝ ඔත්තු සේවයේ උන් ඇම්බුලන්ස් වල නැගලා බුද්ධි තොරතුරු සපයනවා
    ඕකනෙ කියන්නෙ උබලගෙ විසිල් විතරයි බල්ටි නැ , ඔප්පු කරපන් කීව ගමන් නැට්ට පුකේ ගහගෙන බයිල කියෝනව, 🤭🤭🤭

    ඔච්චර නටන්න දෙයක් නෑ ආණ්ඩුවේ පොන්නයන්ටයි උන්ට කඩේ යන උන්ටයි කියන්නේ ඕකට ගත්තු quotation ටිකයි custom clearance ටිකයි එලියට දාන්න කියපිය.ලක්ෂ එකසිය ගානට මොනවද දාල තියෙන්නේ කියල බලන්න.
    තාම ඕව ලoකාව ගෙනල්ල නැ ඒක හින්ද බයිල කියන්ඩ එපා. අනික මේ ගිනුමට සතයක්වත් නොදැම්ම ගු ඇන් පි වලට අහවල් දේටද ඩීටේල්ස් දෙන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 16, 2021 at 6:58 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ඕකනෙ කියන්නෙ උබලගෙ විසිල් විතරයි බල්ටි නැ , ඔප්පු කරපන් කීව ගමන් නැට්ට පුකේ ගහගෙන බයිල කියෝනව, 🤭🤭🤭
    උබ කවමදාවක්වත් මෙතන දෙයක් ඔප්පු නොකරන එකේ මම මොකටද ඔප්පු කරන්න යන්නේ. ඉස්සල්ලා ෆේක් ඒකවුන්ට් ටික ඔප්පු කරපන් එතකොට මේවත් දාන්නම් . අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින් උබ හැදිල ඉදපන් කෝ. උබ වගේ උන්ට මේවා හොය හොය දාල කාලේ කන්න වෙලාවක් නැ . ඊට වඩා ලේසි විමලෙට කියලා ඉන්දියාවේ රෝ එකේ එකෙක් හොයාගෙන ටැක්ස් නැතුව ඇම්බුලන්ස් රජයට ගෙනාපු හැටි හොයාගන්න එක
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදා කාපියවු ගු ඇන් පි හැතිකරේ මෙන්න හොදම හරිය,, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:


    ඇම්බියුලන්ස් මඩත් වැඩිකල් නොදුවයි. මෙන්න මූලාශ්‍ර සහිතවම ඇත්ත කතාව.

    ✅ 2019 වර්ෂයේ යහපාලන රජය විසින් ගිලන් රථ 132ක් ආනායනය කරන ලදී. වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙන්න එවකට BBC වාර්තාකරුගේ මූලාශ්‍රය (ආකයිව් කර ඇත)
    https://archive.is/zwGR5
    ලංකාදීප මූලාශ්‍රය
    https://archive.is/wip/AYrJO

    ✅ එවකට මුදලින් එක ගිලන් රථයකට වැය වූ මුදල = රුපියල් මිලියන 2500 ÷ ගිලන් රථ 132 = රුපියල් මිලියන 18.94

    ✅ 2019 මුලදී ගිලන් රථ ආනයනය කළේ එංගලන්තයේ සිට නිසා බැවින් එංගලන්තයේ උද්ධමන අනුපාතයන්.
    2019 = 0.0179
    2020 = 0.0077
    මූලාශ්‍ර https://www.statista.com/.../inflation-rate-in-the.../

    ✅ ඒ අනුව 2019 දී ගෙන්වන ලද ගිලන් රථයක මූර්ත වටිනාකම
    රුපියල් මිලියන 18.94 x 1.0179 x 1.0077 = රුපියල් මිලියන 19.43 (හෙවත් ලක්ෂ 194 කි.)

    ✅ ඉටුකම අරමුදලෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්වූ ගිලන්‍ රථ 10 ට, එකක් ලක්ෂ 194ක් මිල සඳහන් වී ඇත. ඒ අනුව, එදා යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු ගිලන් රථ වලට සමාන මුදලටම මෙවරත් ගිලන් රථ ගෙන්වා ඇත.

    ✅ FT.LK වෙබ් අඩවිය සහ daily news පුවත්පත පලකරන තොරතුරු අනුව ජර්මනියේ නිෂ්පාදිත Mercedes Benz ගිලන් රථයද සියලු වෛද්‍ය උපකරන සමග ලක්ෂ 190ක් බව සඳහන්.
    https://archive.is/wip/F4GUT

    ✅ ගිලන් රථකයක් ලක්ෂ 194 ක් කියමින් ඇස් දෙක නළලේ තියාගෙන ළයේ අත් ගසා ගන්නා විපක්ෂයේ උදවිය, ඒ කාලයේ ගොලුවන් බිහිරන් ලෙස සිටියේ ගිලන් රථයක මුදල ගැන වැටහීමෙන් නොව තමන් කඩේ යන අයට ගැරහීම නොවටිනා බැවිනි. එදා මහින්ද මැතිඳුන්ගේ පාර්ශවය යහපාලුවන්ට කොතරම් චෝදනා නැගුවත්, එකක් රු ලක්ෂ 189 ක ගිලන් රථ ගැන කිසිදු චෝදනාවක් නොනැගුවේ ගිලන් රථ වල මුදල දන්නා බැවිනි.

    ✅ ගිලන්‍ රථයක්‍ යනු සාමාන්‍ය වෑන් එකකට අමතරව, ඩීෆිබ්‍රිලේටර්, මොනිටර් ඇතුලු මිල අධික වෛද්‍ය උපකරන සහිත සාමාන්‍යයෙන් මිල අධික වෛද්‍ය උපකරනයකි. එය ලෝකයේ කොහේත් එසේමය. එහි ඇති හොඳ මොබයිල් ඩිෆිබ්‍රිලේටර් එකම සාමාන්‍යයෙන් ලක්ෂ 30කට වඩා මිලය.

    ✅ අලුත් ෆෝඩ්, බෙන්ස් ගිලන්‍ රථ නඩත්තුවේ දහසක් අපහසුතා ඇත.නමුත්, දැනටත් රෝගීන් ප්‍රවාහනයට අලුත් ෆෝඩ් බෙන්ස් සහ පරන ටොයෝටා/නිසාන් වෑන් ඇම්බියුලන්ස් පාවිච්චි කරන නිසා සක්සුදක් දේ දන්නා එක දෙයක් ඇත. ඒ අලුත් ගිලන් රථ හැම අතින්ම රෝගියාගේ/ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සහ පහසුව ගැන සිතා නිර්මානය කර ඇත.

    ✅ කොරෝනා වැනි ආසාදිත රෝගීන් ප්‍රවාහනය කිරීමේදී රියදුරු ආරක්ෂක ඇඳුම් කට්ටල ඇඳීමට පවා අවශ්‍ය නොවන පරිදි ඒවායේ රියදුරු කොටස සම්පූර්ණයෙන්ම සීල් කර ඇත. (Airtight ).

    ✅ කොවිඩ්19 රෝගීන් ප්‍රවාහනයට අධි ආරක්ෂිතව සැකසූ මෙම ගිලන් රථ 10 ගෙන්වීමේ විශේෂිතම හේතුව, ජීවිත පරදුවට තියමින් කොරෝනා රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ රියදුරු මහතුන්ගේ ජීවිත වඩාත් සුරක්ෂිත කිරීමටයි. විපක්ෂයේ අයට ඔවුන්ගේ ජීවිත නොවටිනා වුවද අපට ඒ විරුවන්ගේ ජීවිත ලක්ෂ 194කට වඩා බෙහෙවින් වටී.

    ✅ බොහෝ අය, ebay හෝ ජපන් වෙබ් අඩවි වල රූප පෙන්වමින් අලුත් ගිලන් රඨයක් ඊට වඩා බොහෝ ලාභ බව සඳහන්කර තිබෙනු දුටුවෙමි. ඒ සමහරක් ඒවා භාවිතා කරන ලද හෝ වෛද්‍ය උපකරන රහිත ගිලන් රථ බව දුටුවෙමි. ඔවුන්ගේ නොදැනුවත් කම කම ගැන කථා කිරීම නොවටින නමුත්, වසංගතයක් මැද කරන දේශපාලනය නම් අන්ත අප්‍රියජනකය.

    ✅ ඔය කියන අලුත් ෆුල් ස්පෙක් ඇම්බියුලන්ස් යනු, රතු ලයිට් එකක් වහලේ සවිකරන ලද වෑන් නොවේ. දොර බීඩින් වල සිට ඝනකම වැඩි, ඒ වෙනුවෙන්ම නිශ්පාදනය කරන ලද උපකරණයකි.

    ✅ මේ බොහෝ තාක්ෂනික කාරනා සිංහල බසින් පලවී නැති නිසා විපක්ෂයේ අයට පුවත් මවන්නට සහ මඩ ගහන්නට බොහෝ පහසුය.

    Mahinda.info Editor
    (Dr. Chanith Peduruarachchi මහතාගේ ලිපියක් ඇසුරෙනි.)

    Source
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඈ බං මෝඩ පොන්නයෝ බදු ගහන්නෙත් රජයෙන් තමයි එහෙව් එකේ රජයෙන් ගෙන්නන ඒවාට බදු ගහන්නේ උබේ අම්මගේ පිත්තම නඩත්තු කරන්නද :lol::lol::lol:

    මොකට ජීවත් වෙනවද මන්ද ඒ කාලකණ්ණිය. ඇම්බියුලන්ස් එකෙනුත් හොරා කන එකෙන් කාල බීල ඉන්නෙ. තුක් විතරක්.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Ij6H7RT.png
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1990 ඒව ඉන්දියාවෙන් ගේන්ඩ බදු සහනයක් දුන්න තමයි, උන් කැමති නැනෙ නිකන් දෙන එකේ බදුත් ගෙවන්ඩ, ඒකෙයි මේකයි අතර සම්බන්ධයක් නැනෙ..උබ හරකෙක්නෙ යකෝ 1990 උස්සන් එන්ඩ මේ ඇම්බුලන්ස් ගැන ඇහුවම, අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් ඉස්සෙල්ලාම


    උබලගෙ ගු ඇන් පි පාන්ඩුකාලෙ තමයි ඕව කරේ..මේ ආණ්ඩුවෙන් ඇමතිලට වාහන් ගෙනාවෙ නැ..
    ------ Post added on May 16, 2021 at 2:15 PM
    නිකන් පලයන් බන් යන්න උබලගේ කෙරුමත් සජියට වඩා පොන්නයෙක්.
    තොපිලගේ විරුවාට ෆුකේ ඇර ගන්න අනන මේ දවස් වල පොන්නයෝ හොයනවා ලංකා-ඇඩ් එකේ.
    සජියව තමයි සෙට් කරන්න වෙන්නේ.
    පොන්නයෙක් වත් කැමති නැහැ තොපිලගේ ගූ කන පොන්නයට.


    Who is gothaya ?
    He is a f***king pig who eats shitt !
    So what's the big deal ?
    This is how normally Americans do speak.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    habai wahaneta witharata oya qute karala thiyanne ? equipments nathuwada 194 wenne ? or with equipmets ?
    මේක බලන්න . මේකේ තියෙනවා ප්‍රාඩෝ සෙට් එකත් එක්ක ගෙන්නන AMBULANCE සෙට් එකේ ගණන්

     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රිදෝ ගත්තට කරන්ඩ දෙයක් නැ මේ ආණ්ඩුව යටතේ ඇමතිලට වාහන ගෙන්නුවෙ නැ,

    උබේ පො%නය තමයි ලක්ශ 2000කොහෙද ගෙවල එක වාහනයක් ගෙන්නුවෙ, අනිත් ඇමතිලට වාහන වෙනම..

    ඔය ඇම්බුලන්ස් ගෙන්නුවෙ බදු රහිතව කියල ඔප්පු කරපන් බුරා පනින් නැතුව, ඕන්න අවස්තාව පුලුවන් නම් ඔප්පු කරපන් , බැරිනම් කට පුක වහගෙන වැඩක් බලාගනින්..

    එහෙනං දැන් මේ උබේ මහා බැල්ලිගෙ හිලද ගෙන්නන්න හදන්නේ :lol::lol:
     
    • Haha
    Reactions: vibhashana