ඇබියුලන්ස් කේස් එක චොර වෙලා නේද??

2osama

Well-known member
  • Oct 25, 2010
    81,772
    73,038
    113
    මාලඹේ
    ලංකාවේ පුදුම බක පණ්ඩිත යෝ සෙට් එකක් ඉන්නේ . බෙන්ස් ගෙන්නලා දුන්නම කියනවා ඇයි ටොයොටා ගෙනාවේ නැත්තේ කියලා
    ටොයොටා ගෙනාපුවහම අහනවා ඇයි බෙන්ස් ගෙනාවේ නැත්තේ කියලා

    මේ වගේ බක පණ්ඩිත යෝ වැඩිවෙච්ඡ නිසා තමා ලංකාවට කෙළ උනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු කොහොමත් හැමදම නාන එකනෙ කරගන්නෙ, ඔකුන් ව්පක්ශ ඉදලවත් හරිහමන් විවේචනයක් කර ගන්ඩ බැ, ෆේක් දවස ගානෙ අටෝ අටෝ උස්සහ කරනව ඉතින්.. :lol: :lol: :lol: :lol:

    ලංකාවේ පුදුම බක පණ්ඩිත යෝ සෙට් එකක් ඉන්නේ . බෙන්ස් ගෙන්නලා දුන්නම කියනවා ඇයි ටොයොටා ගෙනාවේ නැත්තේ කියලා
    ටොයොටා ගෙනාපුවහම අහනවා ඇයි බෙන්ස් ගෙනාවේ නැත්තේ කියලා

    මේ වගේ බක පණ්ඩිත යෝ වැඩිවෙච්ඡ නිසා තමා ලංකාවට කෙළ උනේ
    කතාව ඇත්ත, උන්ව සතුටු කරන්ඩ කවදාවත්ම බැ... :lol::lol::lol::lol:
    ------ Post added on May 16, 2021 at 11:53 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    කතාව ඇත්ත, උන්ව සතුටු කරන්ඩ කවදාවත්ම බැ... :lol::lol::lol::lol:
    ------ Post added on May 16, 2021 at 11:53 PM

    ඔයා සතුටු කරන විදියටනම් කාටවත්ම බැහැ තමා සහෝ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔයා සතුටු කරන විදියටනම් කාටවත්ම බැහැ තමා සහෝ..
    බලාපියවුකො තොපි දවස ගානෙ පච වෙන පච විල්ල, කිරියෙ නම් කමක් නැ ෆේක් බුක් එකේ ලක්ශ ගානක් ඉන්නව ..උදේ බුරා පැනල ඇම්බුලන්ස් ගැන බොරු කියල, හවස වෙද්දි ගූ වෙන්ඩ පච වෙනව, ඔහොම කොහොමද යකෝ විපක්ශයක් චන්ද දිනන්නෙ,... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බලාපියවුකො තොපි දවස ගානෙ පච වෙන පච විල්ල, කිරියෙ නම් කමක් නැ ෆේක් බුක් එකේ ලක්ශ ගානක් ඉන්නව ..උදේ බුරා පැනල ඇම්බුලන්ස් ගැන බොරු කියල, හවස වෙද්දි ගූ වෙන්ඩ පච වෙනව, ඔහොම කොහොමද යකෝ විපක්ශයක් චන්ද දිනන්නෙ,... :lol: :lol: :lol: :lol: :lol: :lol:
    සර් පාස් නම් අපි කොච්චර චාටර් උනත් කමක් නැහැ බන්.. ගැසට් එහෙම මුකුත් නැද්ද අලුත් ලීක් වෙච්ච..
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,126
    113
    ඇම්බියුලන්ස් මඩත් වැඩිකල් නොදුවයි. මෙන්න මූලාශ්‍ර සහිතවම ඇත්ත කතාව.

    ✅ 2019 වර්ෂයේ යහපාලන රජය විසින් ගිලන් රථ 132ක් ආනායනය කරන ලදී. වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙන්න එවකට BBC වාර්තාකරුගේ මූලාශ්‍රය (ආකයිව් කර ඇත)
    https://archive.is/zwGR5
    ලංකාදීප මූලාශ්‍රය
    https://archive.is/wip/AYrJO

    ✅ එවකට මුදලින් එක ගිලන් රථයකට වැය වූ මුදල = රුපියල් මිලියන 2500 ÷ ගිලන් රථ 132 = රුපියල් මිලියන 18.94

    ✅ 2019 මුලදී ගිලන් රථ ආනයනය කළේ එංගලන්තයේ සිට නිසා බැවින් එංගලන්තයේ උද්ධමන අනුපාතයන්.
    2019 = 0.0179
    2020 = 0.0077
    මූලාශ්‍ර https://www.statista.com/.../inflation-rate-in-the.../

    ✅ ඒ අනුව 2019 දී ගෙන්වන ලද ගිලන් රථයක මූර්ත වටිනාකම
    රුපියල් මිලියන 18.94 x 1.0179 x 1.0077 = රුපියල් මිලියන 19.43 (හෙවත් ලක්ෂ 194 කි.)

    ✅ ඉටුකම අරමුදලෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්වූ ගිලන්‍ රථ 10 ට, එකක් ලක්ෂ 194ක් මිල සඳහන් වී ඇත. ඒ අනුව, එදා යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු ගිලන් රථ වලට සමාන මුදලටම මෙවරත් ගිලන් රථ ගෙන්වා ඇත.

    ✅ FT.LK වෙබ් අඩවිය සහ daily news පුවත්පත පලකරන තොරතුරු අනුව ජර්මනියේ නිෂ්පාදිත Mercedes Benz ගිලන් රථයද සියලු වෛද්‍ය උපකරන සමග ලක්ෂ 190ක් බව සඳහන්.
    https://archive.is/wip/F4GUT

    ✅ ගිලන් රථකයක් ලක්ෂ 194 ක් කියමින් ඇස් දෙක නළලේ තියාගෙන ළයේ අත් ගසා ගන්නා විපක්ෂයේ උදවිය, ඒ කාලයේ ගොලුවන් බිහිරන් ලෙස සිටියේ ගිලන් රථයක මුදල ගැන වැටහීමෙන් නොව තමන් කඩේ යන අයට ගැරහීම නොවටිනා බැවිනි. එදා මහින්ද මැතිඳුන්ගේ පාර්ශවය යහපාලුවන්ට කොතරම් චෝදනා නැගුවත්, එකක් රු ලක්ෂ 189 ක ගිලන් රථ ගැන කිසිදු චෝදනාවක් නොනැගුවේ ගිලන් රථ වල මුදල දන්නා බැවිනි.

    ✅ ගිලන්‍ රථයක්‍ යනු සාමාන්‍ය වෑන් එකකට අමතරව, ඩීෆිබ්‍රිලේටර්, මොනිටර් ඇතුලු මිල අධික වෛද්‍ය උපකරන සහිත සාමාන්‍යයෙන් මිල අධික වෛද්‍ය උපකරනයකි. එය ලෝකයේ කොහේත් එසේමය. එහි ඇති හොඳ මොබයිල් ඩිෆිබ්‍රිලේටර් එකම සාමාන්‍යයෙන් ලක්ෂ 30කට වඩා මිලය.

    ✅ අලුත් ෆෝඩ්, බෙන්ස් ගිලන්‍ රථ නඩත්තුවේ දහසක් අපහසුතා ඇත.නමුත්, දැනටත් රෝගීන් ප්‍රවාහනයට අලුත් ෆෝඩ් බෙන්ස් සහ පරන ටොයෝටා/නිසාන් වෑන් ඇම්බියුලන්ස් පාවිච්චි කරන නිසා සක්සුදක් දේ දන්නා එක දෙයක් ඇත. ඒ අලුත් ගිලන් රථ හැම අතින්ම රෝගියාගේ/ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සහ පහසුව ගැන සිතා නිර්මානය කර ඇත.

    ✅ කොරෝනා වැනි ආසාදිත රෝගීන් ප්‍රවාහනය කිරීමේදී රියදුරු ආරක්ෂක ඇඳුම් කට්ටල ඇඳීමට පවා අවශ්‍ය නොවන පරිදි ඒවායේ රියදුරු කොටස සම්පූර්ණයෙන්ම සීල් කර ඇත. (Airtight ).

    ✅ කොවිඩ්19 රෝගීන් ප්‍රවාහනයට අධි ආරක්ෂිතව සැකසූ මෙම ගිලන් රථ 10 ගෙන්වීමේ විශේෂිතම හේතුව, ජීවිත පරදුවට තියමින් කොරෝනා රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ රියදුරු මහතුන්ගේ ජීවිත වඩාත් සුරක්ෂිත කිරීමටයි. විපක්ෂයේ අයට ඔවුන්ගේ ජීවිත නොවටිනා වුවද අපට ඒ විරුවන්ගේ ජීවිත ලක්ෂ 194කට වඩා බෙහෙවින් වටී.

    ✅ බොහෝ අය, ebay හෝ ජපන් වෙබ් අඩවි වල රූප පෙන්වමින් අලුත් ගිලන් රඨයක් ඊට වඩා බොහෝ ලාභ බව සඳහන්කර තිබෙනු දුටුවෙමි. ඒ සමහරක් ඒවා භාවිතා කරන ලද හෝ වෛද්‍ය උපකරන රහිත ගිලන් රථ බව දුටුවෙමි. ඔවුන්ගේ නොදැනුවත් කම කම ගැන කථා කිරීම නොවටින නමුත්, වසංගතයක් මැද කරන දේශපාලනය නම් අන්ත අප්‍රියජනකය.

    ✅ ඔය කියන අලුත් ෆුල් ස්පෙක් ඇම්බියුලන්ස් යනු, රතු ලයිට් එකක් වහලේ සවිකරන ලද වෑන් නොවේ. දොර බීඩින් වල සිට ඝනකම වැඩි, ඒ වෙනුවෙන්ම නිශ්පාදනය කරන ලද උපකරණයකි.

    ✅ මේ බොහෝ තාක්ෂනික කාරනා සිංහල බසින් පලවී නැති නිසා විපක්ෂයේ අයට පුවත් මවන්නට සහ මඩ ගහන්නට බොහෝ පහසුය.

    Mahinda.info Editor
    (Dr. Chanith Peduruarachchi මහතාගේ ලිපියක් ඇසුරෙනි.)

    Source
     
    patta
    Jeppo ambulance gana koheda kiyala thibune. Puluwannam source link ekak daapan machan.
    බයිල කියල වැඩක් නැ බන් නාතයො, ෆේක් බුක් එකේ වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි, තොපිට විප්ක්ශෙ ඉදපන් ගූ නොවි ඉන්ඩ බැරි හැටියාක්, ඔහොම ලoකාවම ඉස්සරහ පච වෙන්ඩ එපා.. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: 2osama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,808
    6,506
    113
    lankawe pandithayo kohomath danne nathi magul kiyawanna gihin chora wenawa. eka unge hati.

    welawakata un ambulance experts la
    welawakata road construction experts la
    welawakata vaccine experts la
    wellawakata war strategy experts la

    un danne natte unge job eka witarayi. anik okkoma un dannawa.
    HA HA PATTA KATHAVA OVU BAN ME SINHALA SAKKILI BALLO DANNA MAGULAKUTH NA NODANNA MAGULAKUTH
    මුන් මේ දවස්වල පුක උඩ දාගෙන හොයන්නේ israel මිසයිල් ගැන
    මුන් මහා අපතයෝ ජාතියක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    එවකට මුදලින් එක ගිලන් රථයකට වැය වූ මුදල = රුපියල් මිලියන 2500 ÷ ගිලන් රථ 132 = රුපියල් මිලියන 18.94

    කොහොම වුනත් FT සයිට් එකේ තියෙන තොරතුරු වල නොගෑලපීමක් තියෙනවා. එක තෑනක ඈම්බියුලන්ස් 152 කට බිලියන 2.8 ක් ගියා කියන ගමන් කියනවා ෆෝර්ඩ් එකක් මිලයන 9.8ක් සහා බෙන්ස් එකක් මිලියන 10 කියලා. නාගයා කියන විදිහට ලක්ශ 70 වගේ තමා ෆෝර්ඩ් එකක් වෙන්නේ. අපි නොදන්න මොනර තෑන්නේ බෑසිල් ගේ ගණන් හෑදිලි.. හින්දා ෆොර්ඩ් එකක් මිලයන 10 කට වඩා වෙන්න බෑ කියන එක තමා මගේ අදහස

    FT.lk

    A total of 152 luxury ambulances worth Rs. 2,850 million were distributed to hospitals island-wide by Health, Nutrition and Indigenous Medicine Minister Dr. Rajitha Senaratne at the Colombo Municipal Council (CMC), yesterday.

    The ambulances were luxury models such as Ford and Benz, out of which 132 were Ford models and the remaining 20 were Benz models, all equipped with mobile machinery, emergency equipment and GPS tracking devices with more comfort and space for patients.

    The Ford model ambulance priced at Rs. 9.2 million were purchased using local funds, whereas the Benz model ambulances priced at Rs. 10.1 million were procured from an aid loan given by the Austrian Government with 0% interest.

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,838
    1,359
    113
    Mars
    පිස්සුද බන් Toyota වගේ ගෙනාව නම් හොදයි. හිතපන්කො Ford,Benz වගේ ඒව ගෙනාව වගේ නෙවේ පාට්ස් නෑ matain කරන්ඩ අමාරුයි, කැඩුනත් හදන්ඩ දන්න උන් අඩුයි.Value එක වැඩි හින්ද insurance cost වැඩියි ඒවත් අපේ බදු මුදලින් ම නෙ ඉන්ශුරන්ස් කාරයන්ට ගෙවන්නෙ
    එහෙම දෙයක් නම් තියෙනවා,
    Toyota models තියෙනවද Ford, Benz model වගේ. ගොඩක් රටවල Ford model එක තමයි තියෙන්නෙ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    owaye price hari athi bn. commission thama set wenne owa ganna unta. nathuwa waradi price ekakata quote karanna tharam buruwo nemeine. mokekhari poddak athal ekak dunna gaman fb eke un ussan yanawa. aththatama gasa kana widiya ganawath unta idea ekak na.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,174
    29,160
    113
    owaye price hari athi bn. commission thama set wenne owa ganna unta. nathuwa waradi price ekakata quote karanna tharam buruwo nemeine. mokekhari poddak athal ekak dunna gaman fb eke un ussan yanawa. aththatama gasa kana widiya ganawath unta idea ekak na.
    :yes: echchara gon kiyela hithanna ba…
     
    • Like
    Reactions: sakuntha1996

    amd2100

    Active member
  • Mar 26, 2008
    775
    153
    43
    විපක්ශෙ උන් ඇම්බියුලන්ස් ගනන් වැඩි කියල ගෙනිච්ච කතාව චොර වෙලා නේද? යහපාලන ආන්ඩු කාලෙ රාජිතය ගෙනත් තියෙන්නෙත් ලක්ශ 180+ ගානකට. මට පේන්නෙ මුන් දෙගොල්ලම හොදට ගසා කනවView attachment 125334
    bro e kale gatte ford eka. eka toyota ekata wada ganan wadi. ford eka kohomath hodai. ambulance walatama hadapu ekak. megollo ganna yanne toyota eka. eke gana adui. ekai. chora wela na. egollo meka confuse karanawa. lol.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    kohomath ambulance ekak 150+ nam wenawa mai ban. nikan hithapanko hiace van ekakut kotiya paninawane. comis gannawa ati vahaneta laksha 1-3k wage.

    හයිඑස් එක කොටිය පනින්නේ ලංකාවේ ටැක්ස් එක හින්දා බන්. රජයට ඕන නම් ටැක්ස් නැතිව ගෙන්න පුළුවන්. ඇම්බියුලන්ස් එකක් කෝටියක් වෙන්නේ ටැක්ස් නැතිව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    අම්බුලන්ස් එකක් මාකට් එකේ ඩොලර් 55,000 - 60,000 ක ඉඳල උඩට තියෙන්නේ.
    අම්බුලන්ස් වර්ග ගොඩක් තියෙනවා, ඒ වර්ග අනුව ගණන ඉහල යනවා.

    අනික ඩිලිවරි චාර්ජස්, ටැක්ස් එකතු කරාම මේ ගණන් හරි වෙන්න ඕන

    අනික් ලොකුම දේ තමයි මෙහෙම මුළු රටටම පෙන්න ගණන් දාන්නේ පුප බිම ඇනගන්න නෙමේ නේ

    මොකද උන් බබ්බු නෙමේ

    USD55,000 x 188 = 10,340,000 LKR
    TAX??

    මේවා එකතු කරලා ගණන් දන්නා කෙනෙක් දාන්න
     
    • Like
    Reactions: tha123

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,551
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බන් Toyota වගේ ගෙනාව නම් හොදයි. හිතපන්කො Ford,Benz වගේ ඒව ගෙනාව වගේ නෙවේ පාට්ස් නෑ matain කරන්ඩ අමාරුයි, කැඩුනත් හදන්ඩ දන්න උන් අඩුයි.Value එක වැඩි හින්ද insurance cost වැඩියි ඒවත් අපේ බදු මුදලින් ම නෙ ඉන්ශුරන්ස් කාරයන්ට ගෙවන්නෙ
    මේ කතාව තනිකර බොරුවක්. හරියට නොදන්න දේවල් දන්නව වගෙ කියන්න එපා.

    ආණ්ඩුවෙ ඇම්බියුලන්ස්වලට රක්ෂණය කරන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,020
    113
    දතා නොගහම ඉදී. උන් හොරාකනව මුන් හොරාකනව. දෙපැත්තට බැන බැන ඉන්නව. කවුරුවත් හිරේ යන්නෙත් නෑ. ඊළගපාරත් එනව යනව
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හොදම දේ ඔය අරමුදලට අපේ සල්ලි නොදා ඉන්න එක.එක එක සක්කිලි වෙසොන්ට මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්න.
    ආණ්ඩුවක් රටක් බාර ගන්නේ කරන්න පුළුවන් හින්දා නේ. බාර ගත්තා නම් කොහෙන් හරි සල්ලි හොයාන රට කරපන්.උන් විකිණිලා හරි ලෙඩ වලට බෙහෙත් ගෙනෙන් කියලා ඉන්න එක.

    චන්දෙට කලින් අපිට දුන්නොත් අපි කරලා පෙන්නනාවා කිව එකට ඉඩ දෙන එක.